ෆ්රෙන්ඩ්ස් ලක්ෂ 18ක් විතර යට කරල ගන්න තියෙන හොද ජපන් කාර් එකක් ?
C chamathkara 295 Well-known member Jun 18, 2013 1,181 276 83 Jun 26, 2017 #1 ෆ්රෙන්ඩ්ස් ලක්ෂ 18ක් විතර යට කරල ගන්න තියෙන හොද ජපන් කාර් එකක් ?
P praskruz Well-known member Nov 28, 2007 1,313 1,018 113 Jun 26, 2017 #3 හොඳ/ජපන්/ලක්ෂ 18 මේවයින් ඔබට තොරාගතහැක්කේ කැමති 2ක් පමණක් බව සලකන්න
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Jun 26, 2017 #5 praskruz said: හොඳ/ජපන්/ලක්ෂ 18 මේවයින් ඔබට තොරාගතහැක්කේ කැමති 2ක් පමණක් බව සලකන්න Click to expand... ජපන්/ලක්ෂ 18 = හොඳ
praskruz said: හොඳ/ජපන්/ලක්ෂ 18 මේවයින් ඔබට තොරාගතහැක්කේ කැමති 2ක් පමණක් බව සලකන්න Click to expand... ජපන්/ලක්ෂ 18 = හොඳ
lpwicrama Well-known member Mar 29, 2015 17,966 1,492 113 Nawalapitiya Jun 26, 2017 #6 Bump thamai dan 18ta withara thiyenne patta gahapu ewa hinda gannakota parissamen
Dotex Well-known member Oct 4, 2015 838 1,033 93 Down South Jun 26, 2017 #9 තව ලක්ෂයක් දාල kwid 2016 ගමු දරුවා. ඔය පරණ ජපන් ලඩි වගේද photoshoot එකක් කරන්න උනත් හොදයිනේ කාර් එක
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,591 113 xxx Jun 27, 2017 #10 Denna da AT 210 Corona Premio ekak. 1996/ 302- Auto,
S.Akalanka Well-known member May 10, 2017 2,729 192 63 Jun 27, 2017 #11 mini suv(kwid) එකක්ම ගමු පරණ ජපන් වාහන වගේද එව්වා
kat4ever Well-known member Jun 22, 2007 1,392 431 83 Jul 4, 2017 #12 ඇල්ටෝ එකක් ගනින්. සිරාවට කිව්වේ බන්.ජපන් ඇල්ටෝ බොක්ස් මොඩල් එක ගනින්.
C chamathkara 295 Well-known member Jun 18, 2013 1,181 276 83 Jul 4, 2017 #14 Thankyou all,Nissan FB14 එකක් ගෙනාවා...
pavithra_uk Well-known member Oct 6, 2009 53,495 22,157 113 Gotland Oct 29, 2017 #15 එෆ්බිපහළොව එන්දාසය මැස්ඩබීජේපහ කොරොල්ලඑකසියදහය