ඔතන යන්නෙ ඔය කියන රෙද්දනම් නෙමේ වෙනම බිස්නස් එකක්, ජපානෙට විසා ගැනිමේ අලුත්ම උපක්‍රමය තමයි එහෙන් කෙල්ලො මෙහෙ ගෙනත්, මෙහෙන් එකෙක්ව බන්දල ඒකිත් එක්ක ජපානෙට යවන එක. ගියාප පස්සෙ ජපන් කෙල්ල යන්ඩ යනව බැන්ද එකාට අපුරුවට එහෙන් ජොබ් එකක් කරගෙන ඉන්ඩ පුලුවන්, ඒකට නිකන් බැ ගෙවන්ඩ ඔනෙ ඔය වැඩේට ලක්ශ 15-20 යන,සම්පුරනෙන් නොමිලේ කතා ලොල් තමයි..එහෙම බැදල යන උනුත් ඉන්නව, 'දැඩි සංස්‌කෘතික සමානතාව ' ඔව පිස්සු තනිකර බිස්නස් එකක් වීස ගන්ඩ කරන, වැඩි කාලයක් කරන්ඩ පුලුවන් වෙන එකක් නැ.