ජපන් ජබර වලින් හදන කඩදාසි

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    ජපන් ජබර නම හැදුනු හැටි දන්නවාද?

    පළවෙනි හරි දෙවැනි හරි ලෝක යුද්ධ කාලේ ජපන්න රවට්ටන්න ෙ ඇල පාරවල් ගංගාවල ඕක වවලා තියෙනවා උන් රැවටිලා පිට්ටනි කියලා හිතන් ප්ලේන් බාන්න ගිහින් ක්‍රෑෂ් උන කතාවක් තියෙන්නේ
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,027
    8,874
    113
    Cenon
    cenon.com
    පළවෙනි හරි දෙවැනි හරි ලෝක යුද්ධ කාලේ ජපන්න රවට්ටන්න ෙ ඇල පාරවල් ගංගාවල ඕක වවලා තියෙනවා උන් රැවටිලා පිට්ටනි කියලා හිතන් ප්ලේන් බාන්න ගිහින් ක්‍රෑෂ් උන කතාවක් තියෙන්නේ
    same story math ahala tynne
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කැලඩර් ප්‍රින්ට් කරලා / Acrylic ප්‍රින්ට් කරලා තිබ්බ සීන් ඒක දැක්ක ගමන් නම් ආස හිතුනා..... 😍🤗
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    පළවෙනි හරි දෙවැනි හරි ලෝක යුද්ධ කාලේ ජපන්න රවට්ටන්න ෙ ඇල පාරවල් ගංගාවල ඕක වවලා තියෙනවා උන් රැවටිලා පිට්ටනි කියලා හිතන් ප්ලේන් බාන්න ගිහින් ක්‍රෑෂ් උන කතාවක් තියෙන්නේ
    e salweeniya

    rata thanakola / japan jabara awilla thiyenne sirimage kale gennapu pora wagekin
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පළවෙනි හරි දෙවැනි හරි ලෝක යුද්ධ කාලේ ජපන්න රවට්ටන්න ෙ ඇල පාරවල් ගංගාවල ඕක වවලා තියෙනවා උන් රැවටිලා පිට්ටනි කියලා හිතන් ප්ලේන් බාන්න ගිහින් ක්‍රෑෂ් උන කතාවක් තියෙන්නේ
    දියවන්නාවේ නේද?? :unsure: