Kiwwa wagema karala pennuwa

Podinilame

Well-known member
  • Mar 5, 2023
    2,399
    1,702
    113
    wanathamulla
    මාලිමාව විසින් මෙතෙක් කල් සාර්ථකව මුහුණ දෙන ලද අභියෝග.

    1. රන්වල උපාධිය.
    1.1 රන් රිය පැදීම.

    2. කතානායක නාටකය. (සංවේදී දසුන් සහිතයි)

    3. බිග් කුච්චන් කඩු ශිල්ප.
    3.1.මයි බියුටිෆුල් කන්ට්‍රී, ලෝස්, ඇන්ඩ් බෆලෝස්, කඩුව උඩ හෙළුවෙන් වාඩි වී සජිත්ට හිනා වීම.

    4. රිලා සංගණනය.
    5. ගල් අගුරු ආනයනය.
    6. කන්ටේනර් පැන පැන යාම.
    7.සිටුවර නිවස.
    8. වත්කම් ප්‍රකාශ.
    9. ඉන්ධන මිල කළමනාකරණය.
    10. දිට්ටා අභියෝගය.
    12. කලාවැව මෙහෙයුම.
    13. ඩෙංගු මදුරුවන්ට පයින් ගසා එලවීම.
    14. මේසෙට ගසා හාල් මිල පාලනය.
    15. ඩඩ්ලිගෙන් වැට ගැලවීම.
    16. වී මිල පාලනය.
    17. බස් එකේ පාර්ලිමේන්තු යාම.
    18. ගිලන්රථ පමණක් ප්‍රභූ කිරීම.
    19. හැකර්ලට දන් දීම.
    20. මන්ත්‍රී නිල නිවාස අතහැරීම
    21. ජනපති මන්දිර හෝටල් කිරීම.
    22. ඇප් එකෙන් මාලු ඇල්ලීම.
    23. වැලි කොට්ට බැමි හැදීම.
    24. තහඩුව අව්වෙ තබා වාඩි වීම.
    25.ගඩොල් කැපීම, ජපන් ජබර ගොඩ දැමීම, ඉහත 3.1 හි අවස්ථා හැරුන විට කඩු භාවිතාව. (ප්‍රාදේශීය ජීවන කුසලතා)

    26. පොතට වැල දැමීම.
    27. කොළබ කටින් ලස්සන කිරීම.
    28. මුල්ලේරියා සටනට නොදෙවෙනි මීගමු සටන කිරීම.
    29. දිගටම සැර කතා කිරීම.

    තව තියෙනව නම් කියන්ඩ ආදරණීය ඩෝබීස්.

    මම,
    බයි අරා.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,412
    15,111
    113
    🌎
    image-3-2.png