ජපන් ජාතිකයෙකු අපේ රටේ සුඛෝපභෝගී දුම්රි&#3514

wildhorse

Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    බයවෙන්න එපා.....
    අවුරුදු ගානක් තිස්සේ අපේ රටේ ජනතාවාදී , දේශමාමක , දුරදර්ශි නයකයන්ගේ වැඩවල ප්‍රතිපලයි මේ.....


    ඔහොම යමු දිගටම.......
     

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    ශ්‍රී ලංකාව ලෝකෙන්ම කොන් කර දැමිය යුතුරටකි
    ඉතා මත පහත් මානසික මට්ටමක් ඇති මිනිසුන් සිටින
    බුද්දාගම මොවුන්ගේ ආගම යයි කීවත් මොවුන්ගේ පහත් මානසික මට්ටම නිසා එම දහමද විකුර්ති වී ඇත

    Sri lanka one of the world worst country to visit
    country should be neglected from the world
    the Sinhalese people have poor mind set they behave like cannibals
    do not visit to sri lanka
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Pahu giya dawas wala aluth kochchi petti tikakata karala thibba tika dakkane. Ape kalakanninta oone nathi de gana kiyawa kiyawa duk wenna witharai. Deyak labunoth dawasen deken vinasha karala danawa. Ratata thiyena adare gana kiyawanna oona tharam innawa. Eth adare karanna inne bohoma sulu pirisak witharai.

    :yes::yes:
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :lol::lol: උට එපා වෙන්න ඇති... රටේ වැදගත්ම තැන තමයි පාර්ලිමේන්තුව, ඉතින් එතනට කුඩ්ඩොයි ගනිකාවොයි මැරයොයි හොරුයි චන්දෙන් පත් කරල යැවුවහම උන්ගෙන ලැබෙනOutput එක ඉතින් ඔච්චර තමා :lol: මොකද ඉතින් උන්ට තේරෙන විදියටනේ රට පාලනේ කරන්නේ :lol: කවුද හරි කවුද වැරදි කියල පොඩ්ඩක් හිතල බලහල්ලා :yes: