ජපන් ත්‍රී රෝද රථ

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    toyota-i-road.jpg

    ටොයොටා උන්ගෙ concept එකක් ලන්කාවෙ ටෙස්ට් කරනවා වගෙ

    මේක නම් පට්ට මේකේ රෝද ඇල වෙනවා බයික් එකක් හරවනකොට වගේ
    :love::love::love::love:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේක නම් පට්ට මේකේ රෝද ඇල වෙනවා බයික් එකක් හරවනකොට වගේ
    :love::love::love::love:

    ඔවු ඔක concept නිසා ලන්කාවෙ දාලා ටෙස්ට් කරනවා ඇති, හොන්ඩා විසල් එක ටෙස්ට් කරා වගෙ
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    පස්සට රෝද දෙකක් තිබිලත් ත්‍රීවිල් පෙරලෙනවා හයියෙන් වංගු ගන්නකොට
    :lol::lol::lol::lol:

    හැබැයි එක අතකට මේක හොදයි ත්‍රීවිල් අයියලට වෙට්ටු දාන්න අමාරු වෙයි මේකෙන්
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඕවා පේන විදියට නම් අවුල් වගේ ප්‍රැක්ටිකලි බලන්න වෙනවා
    :shocked::shocked::shocked::shocked:

    ඔබ හරි මිත්‍රයා මම දැන් විස්තරයක් බැලුවෙමි
    https://www.quora.com/What-are-the-...nstead-of-the-back-on-a-three-wheeled-vehicle
    හැබැයි ඩිසයින් එක චොර
    :D:D:D:D
    dan terunada amdo??
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔවු ඔක concept නිසා ලන්කාවෙ දාලා ටෙස්ට් කරනවා ඇති, හොන්ඩා විසල් එක ටෙස්ට් කරා වගෙ

    ඇයි වෙසල් එක ටෙස්ට් කලේ අපේ උන් හිටු කියලා ගත්තනේ
    :shocked::shocked::shocked::shocked:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඇයි වෙසල් එක ටෙස්ට් කලේ අපේ උන් හිටු කියලා ගත්තනේ
    :shocked::shocked::shocked::shocked:

    චැසි එකෙ බරට හරියන්න ඇන්ජින් කැපැසිටි තිබ්බෙ නැ , හොන්ඩා උන් විසල් එක ටෙස්ටින් මොඩල් එකක් කියලා, අනිත් රටවල මාකට් එකට යැවුවෙ නැ, එ උනාට ලන්කාව ට එවුවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඩ ලින්ක් එක දාලා තියෙනවා බන් ඕන නම් බලාගන්නැතෑ
    :dull::dull::dull::dull::dull:

    ලින්ක් එක මම දැක්ක, ඒ ලින්ක් එකේ තියෙන්නෙ ගුරුත්ව කේන්ද්‍රය මැද්දට අරගෙන සැකිල්ල උපරිම පාත් කරල තනි මිනුස්සෙක් සදහා ...නැතුව ලoකාවට ගැලපෙන විදිහට සැකිල්ල උස්සල 4 දෙනෙක්ට යන්ඩ නෙමේ...අනික ඕය ලින්ක් එකේ තියෙන දේ සාමන්ය ටයර් එකකින් ප්‍රායෝගික නැ...දැනගෙන කියවමු.. :yes:

    ඕක හදපු දවසට බලපන් 4 දෙනෙක් යද්දි ඕක යන්නෙ බීපු මිනිහ පාරෙ යන විදිහට.. ඕක හෙල්ලෙන්නෙ හරියට රජගිරියෙ ගුවන් පාලම හෙල්ලෙන විදිහට, හදන්ඩ කලින් කියන්නෙ,රාජගිරියෙ හෙල්ලෙන පාලම ගැනත් මම හදන්ඩ කලින්ම කියුව.. ... :cool::cool:
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ලින්ක් එක මම දැක්ක, ඒ ලින්ක් එකේ තියෙන්නෙ ගුරුත්ව කේන්ද්‍රය මැද්දට අරගෙන සැකිල්ල උපරිම පාත් කරල තනි මිනුස්සෙක් සදහා ...නැතුව ලoකාවට ගැලපෙන විදිහට සැකිල්ල උස්සල 4 දෙනෙක්ට යන්ඩ නෙමේ...අනික ඕය ලින්ක් එකේ තියෙන දේ සාමන්ය ටයර් එකකින් ප්‍රායෝගික නැ...දැනගෙන කියවමු.. :yes:

    උස අඩු උනානම් තව SAFE තමයි
    ඒත් මේක SAFE වගේ දැන් තියෙන එකට වඩා
    දැන් තියෙන එකත් උස අඩු උනානම් ඔයිට වඩා SAFE
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    චැසි එකෙ බරට හරියන්න ඇන්ජින් කැපැසිටි තිබ්බෙ නැ , හොන්ඩා උන් විසල් එක ටෙස්ටින් මොඩල් එකක් කියලා, අනිත් රටවල මාකට් එකට යැවුවෙ නැ, එ උනාට ලන්කාව ට එවුවා

    එන්ජින් කැපෑසිටිය නම් අඩුයි තමයි ඒත් ටෙස්ටින් කතාව තමයි ෂුවර් නැත්තේ හරියට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උස අඩු උනානම් තව SAFE තමයි
    ඒත් මේක SAFE වගේ දැන් තියෙන එකට වඩා
    දැන් තියෙන එකත් උස අඩු උනානම් ඔයිට වඩා SAFE

    දැන් තියෙන ත්‍රීවිල් එකට වඩා ඕක සේෆ්ට් නැ...අරක හදල තියෙන්නෙ බන් තනි මනුස්සයට, ඕකට විශම බර තියෙන මිනිස්සු 4ක් දාල,සැකිල්ල උස්සල,තිවිල් ටයර් 3ක් දාපු ගමන්, ආයෙ කතා කරන්ඩම දෙයක් නැ... :baffled::baffled:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    එන්ජින් කැපෑසිටිය නම් අඩුයි තමයි ඒත් ටෙස්ටින් කතාව තමයි ෂුවර් නැත්තේ හරියට

    ගොඩක් වාහාන ජපන්නු ලන්කාවෙ වගෙ රටවලට එවලා ටෙස්ට් කරනවා, පස්සෙ වෙන නමකින් එකම ඇමරිකා යුරොප් දානවා
     
    Aug 3, 2018
    38
    1
    0
    දැනට තියෙන ත්‍රිරෝද රථය වෙනුවට විදුලි ත්‍රිරෝද රථයකට යනවා නම් විශේෂ ණය සහන පහසුකම් දෙන කතාවක් තියෙනවා :P:P:P