![]()
ටොයොටා උන්ගෙ concept එකක් ලන්කාවෙ ටෙස්ට් කරනවා වගෙ
මේක නම් පට්ට මේකේ රෝද ඇල වෙනවා බයික් එකක් හරවනකොට වගේ




![]()
ටොයොටා උන්ගෙ concept එකක් ලන්කාවෙ ටෙස්ට් කරනවා වගෙ




මේක නම් පට්ට මේකේ රෝද ඇල වෙනවා බයික් එකක් හරවනකොට වගේ
![]()
පස්සට රෝද දෙකක් තිබිලත් ත්‍රීවිල් පෙරලෙනවා හයියෙන් වංගු ගන්නකොට
![]()
හැබැයි එක අතකට මේක හොදයි ත්‍රීවිල් අයියලට වෙට්ටු දාන්න අමාරු වෙයි මේකෙන්
ඕවා පේන විදියට නම් අවුල් වගේ ප්‍රැක්ටිකලි බලන්න වෙනවා
![]()
dan terunada amdo??ඔබ හරි මිත්‍රයා මම දැන් විස්තරයක් බැලුවෙමි
https://www.quora.com/What-are-the-...nstead-of-the-back-on-a-three-wheeled-vehicle
හැබැයි ඩිසයින් එක චොර
![]()
ඔවු ඔක concept නිසා ලන්කාවෙ දාලා ටෙස්ට් කරනවා ඇති, හොන්ඩා විසල් එක ටෙස්ට් කරා වගෙ




roda dekama harena nisa perelenne na gono..![]()


ඒක හින්දම තමයි ඕක පෙරලෙන්නෙ...මරු පැහැදිලි කිරීම් තියෙන්නෙ...![]()
![]()

@amda, meyata pahadili kerela denna roda deke kathawa..![]()





@amda, meyata pahadili kerela denna roda deke kathawa..![]()


අනේ ඔව් පැහැදිලි කරල දෙන්නකො..![]()



අනේ ඔව් පැහැදිලි කරල දෙන්නකො..![]()

ඇයි වෙසල් එක ටෙස්ට් කලේ අපේ උන් හිටු කියලා ගත්තනේ
![]()
උඩ ලින්ක් එක දාලා තියෙනවා බන් ඕන නම් බලාගන්නැතෑ
![]()


ලින්ක් එක මම දැක්ක, ඒ ලින්ක් එකේ තියෙන්නෙ ගුරුත්ව කේන්ද්‍රය මැද්දට අරගෙන සැකිල්ල උපරිම පාත් කරල තනි මිනුස්සෙක් සදහා ...නැතුව ලoකාවට ගැලපෙන විදිහට සැකිල්ල උස්සල 4 දෙනෙක්ට යන්ඩ නෙමේ...අනික ඕය ලින්ක් එකේ තියෙන දේ සාමන්‍ය ටයර් එකකින් ප්‍රායෝගික නැ...දැනගෙන කියවමු..![]()
චැසි එකෙ බරට හරියන්න ඇන්ජින් කැපැසිටි තිබ්බෙ නැ , හොන්ඩා උන් විසල් එක ටෙස්ටින් මොඩල් එකක් කියලා, අනිත් රටවල මාකට් එකට යැවුවෙ නැ, එ උනාට ලන්කාව ට එවුවා
උස අඩු උනානම් තව SAFE තමයි
ඒත් මේක SAFE වගේ දැන් තියෙන එකට වඩා
දැන් තියෙන එකත් උස අඩු උනානම් ඔයිට වඩා SAFE


එන්ජින් කැපෑසිටිය නම් අඩුයි තමයි ඒත් ටෙස්ටින් කතාව තමයි ෂුවර් නැත්තේ හරියට


