ජපන් ත්‍රී රෝද රථ

Aug 3, 2018
38
1
0
ජපන් ත්‍රී රෝද රථ

ජපන් සමුරායි Electric ත්‍රී රෝද රථය පසුගියදා ශ්‍රි ලංකාවට හදුන්වා දුන්නා මේක තව දියුණු වෙලා ආරක්ෂාව වැඩි වෙලා ආවොත් හොඳයි :)

Threewheeler_Gra1.jpg
http://www.sundaytimes.lk/180729/news/the-smart-three-wheeler-that-doesnt-tuk-tuk-304677.html
Ele.jpg
Ele.jpg
Ele.jpg
Ele.jpg
TUK-TUK-.jpg

ThreewheelerGra1.jpg

ThreewheelerGra1.jpg

  • Like
Reactions: akilar25

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ජපනා හපනා කිව්වට මේ ජපන් උන් රටින් පිටුවහල් කරපු උන්ද කොහෙද
    හැටි බලාන්කෝ මේකේ
    :baffled::baffled::baffled:
    අර උඩ එකා කිව්ව වගේ පස්සට බර එකෙක් නැග්ගොත් ඌට සෙන්ටර් එකේ ඉන්න වෙන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    pitipassta thadi ekek naggoth peraleine wangu gaddi
    ඇත්ත නේන්නං පැත්තකට බර වැඩිවුනොත් වැටෙන්න උනත් බැරි නෑ. ඉස්සරහ තනි රෝදේ නං අවුලක් නෑ ඩ්‍රයිවර් කොහොමත් මැද ඉන්න හින්ද.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජපනා හපනා කිව්වට මේ ජපන් උන් රටින් පිටුවහල් කරපු උන්ද කොහෙද
    හැටි බලාන්කෝ මේකේ
    :baffled::baffled::baffled:
    අර උඩ එකා කිව්ව වගේ පස්සට බර එකෙක් නැග්ගොත් ඌට සෙන්ටර් එකේ ඉන්න වෙන්නේ

    :yes::yes: සහතික ඇත්ත..
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,765
    1,279
    113
    Mars
    අර hospitals වලට දිලා තියෙන ඒවායෙ උපරිම වේගය කීයද?
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    yako issaraha roda 2k tiyanawa perelenne na ban ehema..triangle line eke kohe bara wadi unath watenne naa...:lol::lol::lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    yako issaraha roda 2k tiyanawa perelenne na ban ehema..triangle line eke kohe bara wadi unath watenne naa...:lol::lol::lol:

    පස්සට රෝද දෙකක් තිබිලත් ත්‍රීවිල් පෙරලෙනවා හයියෙන් වංගු ගන්නකොට
    :lol::lol::lol::lol:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    හැබය් ඉස්සරහ රෝද දෙකක් නිසා හිතුන හිතුන තැනින් වංගු ගන්න බැරි වෙය්
    එක සිර සීන් එකක් වෙය්
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ජපනා හපනා කිව්වට මේ ජපන් උන් රටින් පිටුවහල් කරපු උන්ද කොහෙද
    හැටි බලාන්කෝ මේකේ
    :baffled::baffled::baffled:
    අර උඩ එකා කිව්ව වගේ පස්සට බර එකෙක් නැග්ගොත් ඌට සෙන්ටර් එකේ ඉන්න වෙන්නේ

    woxwagon eka wage boyaka bn oka penne nadda dakkam.oyawage gobba ewa hadanwada bn japan un
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    roda dekama harena nisa perelenne na gono..:angry::angry::angry::angry:

    හැබැයි එක අතකට මේක හොදයි ත්‍රීවිල් අයියලට වෙට්ටු දාන්න අමාරු වෙයි මේකෙන්
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඕවා පේන විදියට නම් අවුල් වගේ ප්‍රැක්ටිකලි බලන්න වෙනවා
    :shocked::shocked::shocked::shocked:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    හැබැයි එක අතකට මේක හොදයි ත්‍රීවිල් අයියලට වෙට්ටු දාන්න අමාරු වෙයි මේකෙන්
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඕවා පේන විදියට නම් අවුල් වගේ ප්‍රැක්ටිකලි බලන්න වෙනවා
    :shocked::shocked::shocked::shocked:

    එක තමා... හිතුන තැනින් හරවන්න බැරි වෙන එක... :yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හැබය් ඉස්සරහ රෝද දෙකක් නිසා හිතුන හිතුන තැනින් වංගු ගන්න බැරි වෙය්
    එක සිර සීන් එකක් වෙය්

    එක තමා... හිතුන තැනින් හරවන්න බැරි වෙන එක... :yes::yes:

    :yes::yes::yes::yes: