ජපන් ත්‍රී රෝද රථ

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,951
    2,999
    113
    Loku loku ratawal apen athal ganna ekthara widiyak thamai oya. ape lokkoth comis gahanna puluwannam oni ekakata puka denwa :rofl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලින්ක් එක මම දැක්ක, ඒ ලින්ක් එකේ තියෙන්නෙ ගුරුත්ව කේන්ද්‍රය මැද්දට අරගෙන සැකිල්ල උපරිම පාත් කරල තනි මිනුස්සෙක් සදහා ...නැතුව ලoකාවට ගැලපෙන විදිහට සැකිල්ල උස්සල 4 දෙනෙක්ට යන්ඩ නෙමේ...අනික ඕය ලින්ක් එකේ තියෙන දේ සාමන්ය ටයර් එකකින් ප්‍රායෝගික නැ...දැනගෙන කියවමු.. :yes:

    ඕක හදපු දවසට බලපන් 4 දෙනෙක් යද්දි ඕක යන්නෙ බීපු මිනිහ පාරෙ යන විදිහට.. ඕක හෙල්ලෙන්නෙ හරියට රජගිරියෙ ගුවන් පාලම හෙල්ලෙන විදිහට, හදන්ඩ කලින් කියන්නෙ,රාජගිරියෙ හෙල්ලෙන පාලම ගැනත් මම හදන්ඩ කලින්ම කියුව.. ... :cool::cool:

    ඉස්සරහා තනි රෝදේ තියෙන එකට වඩා පස්සේ තනි රෝදේ තියෙන එක බැලන්ස් වැඩියි.බජාජ් කාරයා ඉස්සරහට තනි රෝදේ දාලා ත්‍රීවීල් ගැහුවට ලෝකේ අනිත් රටවල් රෝද තුනේ වාහන හැදුවේ ඉස්සරහට රෝද දෙකයි පස්සට එකයි දාලා.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    ඉස්සරහා තනි රෝදේ තියෙන එකට වඩා පස්සේ තනි රෝදේ තියෙන එක බැලන්ස් වැඩියි.බජාජ් කාරයා ඉස්සරහට තනි රෝදේ දාලා ත්‍රීවීල් ගැහුවට ලෝකේ අනිත් රටවල් රෝද තුනේ වාහන හැදුවේ ඉස්සරහට රෝද දෙකයි පස්සට එකයි දාලා.

    :yes::yes:
     

    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    ගොඩක් වාහාන ජපන්නු ලන්කාවෙ වගෙ රටවලට එවලා ටෙස්ට් කරනවා, පස්සෙ වෙන නමකින් එකම ඇමරිකා යුරොප් දානවා


    gon katha kiyanna epa ban


    us ewunge law ekak thiyenwa

    tax ekak



    e hinda eg;-toyota anik ratwala ta import karana hilux ekama ehe factory hadala ewaye tundra tacoma kiyala hadanwa


    meheta ena land cruiser neme australia,middle east enne

    trim level wenas


    ehema ekama model ekak ewwoth ewa fail weyi


    terrain wenas hinda


    landcruiser withrak neme wena ona car ekak
    manufacture e adala terrain ekata galapena widiyata design karala modify karala ewanne.



    american ewun europe ewun godak target karanne unge rate market eka



    american aya ehe market eka saha europe market eka


    unta pissu na 3rd world counties walata wahana export karanna podi gananwalata


    e hinda limited company tikak arunama anik serama aya ehamayi.


    japannu karanne terrain level ekata anuwa wahana hadala ewa e e market walta export karana eka




    mokada un ge rate arthikayen loku kotasak thiyenne motor export walain hinda


    wadi wadiyen market allganna tharamata unta wasiyi.


    american ewunta already market ekak thiyenwa sahena wisala

    un balanne eka conquer karaganna
    issellama


    europe story eka japaneta same





    hayiyen gihin brake gahaddi thamayi therenne :yes:
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    japan1.GIF


    4iQwpfa.png


    Concept
    zbee-picture-20130313-copy.jpg
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    yako issaraha roda 2k tiyanawa perelenne na ban ehema..triangle line eke kohe bara wadi unath watenne naa...:lol::lol::lol:


    :yes::yes:


    පෙරලෙනවා කිව්ව එවුන් සිරාවට ඕ ලෙවෙල් ගනන් ෆේල් , එක්කෝ S එකක් අරන් පාස් වෙච්ච එවුන්.
     
    Aug 3, 2018
    38
    1
    0
    අනාගත ප්‍රස්ථා පිරුලක්

    ජපනා ලංකාවට ත්‍රීවීල් දුන්නා වගේ !
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉස්සරහා තනි රෝදේ තියෙන එකට වඩා පස්සේ තනි රෝදේ තියෙන එක බැලන්ස් වැඩියි.බජාජ් කාරයා ඉස්සරහට තනි රෝදේ දාලා ත්‍රීවීල් ගැහුවට ලෝකේ අනිත් රටවල් රෝද තුනේ වාහන හැදුවේ ඉස්සරහට රෝද දෙකයි පස්සට එකයි දාලා.

    ඔක හදපුවම බලපන්කො..රාජගිරියෙ පාලම හෙල්ලෙනව කියුවෙ ඒක හදන්ඩ කලින් ...ඔය ත්‍රිවිල් එකත් එහෙමම තමයි ඕක පාරෙ යන්නෙ බීපු මිනිහ පාරෙ යන විදිහට බලපන් හැදුවට පස්සෙ..:yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    :yes::yes:


    පෙරලෙනවා කිව්ව එවුන් සිරාවට ඕ ලෙවෙල් ගනන් ෆේල් , එක්කෝ S එකක් අරන් පාස් වෙච්ච එවුන්.

    ලොල් ගනන් වලින්ද බූරුවො පෙරලනව කියන්නෙ .. :lol::lol::lol::lol: අනේ අපොයි මුන් එක්කනෙ අපි තර්ක කරන්ඩ එන්නෙ..
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    ඇල්බ එකෙන්ද කොහොද ඉස්සර ලංකාවේ ත්‍රීවීල් හැදුවා අත දෙන්න කවුරුත් ඉඳියේ නෑ මට මතක විදියට මේ ලඟදී ලංකාවේ හයිබ්‍රිඩ් ත්‍රීවීල් එකක් හැදුවා (https://www.elakiri.lk/forum/showthread.php?t=1713148)එකෙක් බැලුවේ නෑ මේ පපඩම් වලට නම් උඩින් සපෝර්ට් කරයි
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලොල් ගනන් වලින්ද බූරුවො පෙරලනව කියන්නෙ .. :lol::lol::lol::lol: අනේ අපොයි මුන් එක්කනෙ අපි තර්ක කරන්ඩ එන්නෙ..


    මෙන්න ඕ ලෙවෙල් මැත්ස් ෆේල් එකෙක් ඇවිත්.
    :lol::lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මෝඩකම උපරිමේට ප්‍රදර්ශනය කරනව ලොල්..:cool:


    මම දන්නේ නැති නිසා අහන්නේ , උබ ඉතින් මොල කාරයානේ.
    බින්දුවේ ඝණය කීයද මචන් ?

     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,453
    25,703
    113
    Mountain 90 degrees "U turn " gahanna beri wenawa. Ethakota wettu dada yanna Neri wenawa.ela ela