ජපන් ද ඉන්දියන්ද ? දෙලොවක් අතර🥺

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    Suzuki fronx එක සහ Nissan magnite දෙකම ඉන්දියන් ඒවා. 10M වගේ වෙනවා.

    Yaris එකකුත් ඒ ගණන්වලට තියෙනවා වගේ දැක්කා. ඒකෙ basic model එකකු වෙන්න ඇති.

    කලින් බැලුවෙ Toyota raize G grade එක13.5M වලට. Recondition unregisterd 20000 KM පැදලා න්සා ගන්න හිතුනෙ නැහැ. අනික මාකට් වෙක්නෙ raize 1.2cc z grade hybrid එකනෙ. ඒක තව ගණන්. සමහර රිකන්ඩිෂන් ඒවගෙ Auction කරපු හේතු දැක්කම කළකිරැණා.

    ඒ නිසා Brand new එකකටම යන්න හැදුවෙ෴

    Fronx එක තමයි දැනට හිතේ තියෙන්නෙ. 10.5M විතර වෙනවා.

    මේක ගන්න එක ගැන අදහසක් දියල්ල මචන්.
    ගන්නව නම් preorder කරන්න ඕනද? Brand new මෙහෙ ගන්න තියෙනවද ?

    මට ළගම නුවර නිසා නුවරින් බලන්න හොඳ තැන් මොනවද ?

    හරි තොරතුරක් ගන්න මන් දන්න එකෙක් නැහැ. අනික10M වුණත් මහන්සියෙන් හම්බකරපුවා නිසා අහුවෙක්න කලින් හරියට දැනගන්න ඕන නිසයි අහන්නෙ.

    දන්න කෙනෙක් ූදව් කරන්න please. 🙏
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113

    මචන් කෝටියක් යටකරනවානම් ජපන් එකක් ගනින්. ඔය සේල් හුකන්නලාගෙ ඒවා බලන්නෙ නැතුව genuine ගෙන්නන පොඩි එකෙක්ගෙ බලපන්, මෙතනත් ඒවා කරන උන් ඉන්නවා. ඔය එහා මෙහා වෙන ලක්ශ 10 ගැන වැඩිය හිතන්න එපා බන්. හිතේ සතුට නැත්තන් කෝටියක් අඩුවෙන් වියදම් උනත් වැඩක් නෑනේ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    10M වලට ජපන් brand new ඒව නෑ. නිකන් දගලල වැඩක් නෑ බන්. fronx එකට waiting ඉන්න වෙනව. එහෙම නැත්නම් තියෙනව toyota tairsor rebadge කරපු fronx එක. 10ක් විතර වැඩී. හැබැයි ගන්න units තියෙනව.
     
    • Like
    Reactions: pdshan

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,756
    1,492
    113
    Math order kale fronz ekak. Indian wunata eke japan walatath yawanawa. 1000cc turbo enne. Hoda look ekakui hoda penumakui thiyenawa. Habao AMW ge servoxe eka anthimai. Masa 4n denawa kiwwata dan masa 5a asannai mata. Mata aththata e ganta e wahane sattis. Ekai mm order kale. Ubage kamaththa thama. Hithala ganin machan reviews blala spec balala. Anik ayage kamaghtha akamaththa ahannepa. Eken wenne ube hitha awul wena ekane.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මචන් කෝටියක් යටකරනවානම් ජපන් එකක් ගනින්. ඔය සේල් හුකන්නලාගෙ ඒවා බලන්නෙ නැතුව genuine ගෙන්නන පොඩි එකෙක්ගෙ බලපන්, මෙතනත් ඒවා කරන උන් ඉන්නවා. ඔය එහා මෙහා වෙන ලක්ශ 10 ගැන වැඩිය හිතන්න එපා බන්. හිතේ සතුට නැත්තන් කෝටියක් අඩුවෙන් වියදම් උනත් වැඩක් නෑනේ.
    අනේ ගෙදරින් එලියට බැහැගන්න බය උබ දන්න වාහනෙ. අම්මදිහා බලල අතේ ගහල බුඩියගනින් පොන්නයො
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    අනේ ගෙදරින් එලියට බැහැගන්න බය උබ දන්න වාහනෙ. අම්මදිහා බලල අතේ ගහල බුඩියගනින් පොන්නයො
    අම්ම මතක් කරලා අතේ පාර ගහලා නිදාගනින් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා නිකන් පුක පලාගන්නෙ නැතුව 🤭 🤭
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    Math order kale fronz ekak. Indian wunata eke japan walatath yawanawa. 1000cc turbo enne. Hoda look ekakui hoda penumakui thiyenawa. Habao AMW ge servoxe eka anthimai. Masa 4n denawa kiwwata dan masa 5a asannai mata. Mata aththata e ganta e wahane sattis. Ekai mm order kale. Ubage kamaththa thama. Hithala ganin machan reviews blala spec balala. Anik ayage kamaghtha akamaththa ahannepa. Eken wenne ube hitha awul wena ekane.
    Japan yawanne habai mehe ena eka newei. 1.5cc hybrid fronx model eka. Eka mehe enne naha.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    මචන් කෝටියක් යටකරනවානම් ජපන් එකක් ගනින්. ඔය සේල් හුකන්නලාගෙ ඒවා බලන්නෙ නැතුව genuine ගෙන්නන පොඩි එකෙක්ගෙ බලපන්, මෙතනත් ඒවා කරන උන් ඉන්නවා. ඔය එහා මෙහා වෙන ලක්ශ 10 ගැන වැඩිය හිතන්න එපා බන්. හිතේ සතුට නැත්තන් කෝටියක් අඩුවෙන් වියදම් උනත් වැඩක් නෑනේ.

    10m walata ganna thiyena japan eka mokak da ban ?
    100 000 padapu japan gannawa ta wada brand new fronx ganna eka worth for many reasons
     
    • Like
    Reactions: pdshan

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,061
    113
    mata 10m thibba nam man ganne 5m-6m athara hariyata use karapu japan wahanayak.

    ithuru tika kohe hari dala eken ena poliyen thel+ service tika karnwa

    major repair ekakta 6-7 laga thiya gannwa.
     
    • Like
    Reactions: pdshan