ජපන් ද ඉන්දියන්ද ? දෙලොවක් අතර🥺

SDR2000

Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    Yaris hatchback eka dak keeyak wege wenavada bn. 80 wage puluvan kiyala ekek kiwva.. ad walanam okkoma 90 wage yanne.
    attama yanne keeya wageda :confused:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    Suzuki fronx එක සහ Nissan magnite දෙකම ඉන්දියන් ඒවා. 10M වගේ වෙනවා.

    Yaris එකකුත් ඒ ගණන්වලට තියෙනවා වගේ දැක්කා. ඒකෙ basic model එකකු වෙන්න ඇති.

    කලින් බැලුවෙ Toyota raize G grade එක13.5M වලට. Recondition unregisterd 20000 KM පැදලා න්සා ගන්න හිතුනෙ නැහැ. අනික මාකට් වෙක්නෙ raize 1.2cc z grade hybrid එකනෙ. ඒක තව ගණන්. සමහර රිකන්ඩිෂන් ඒවගෙ Auction කරපු හේතු දැක්කම කළකිරැණා.

    ඒ නිසා Brand new එකකටම යන්න හැදුවෙ෴

    Fronx එක තමයි දැනට හිතේ තියෙන්නෙ. 10.5M විතර වෙනවා.

    මේක ගන්න එක ගැන අදහසක් දියල්ල මචන්.
    ගන්නව නම් preorder කරන්න ඕනද? Brand new මෙහෙ ගන්න තියෙනවද ?

    මට ළගම නුවර නිසා නුවරින් බලන්න හොඳ තැන් මොනවද ?

    හරි තොරතුරක් ගන්න මන් දන්න එකෙක් නැහැ. අනික10M වුණත් මහන්සියෙන් හම්බකරපුවා නිසා අහුවෙක්න කලින් හරියට දැනගන්න ඕන නිසයි අහන්නෙ.

    දන්න කෙනෙක් ූදව් කරන්න please. 🙏
    Daihatsu Rocky Hybrid eka balahan. 115k wage wenne. oya okkotama wadiya hodai , gaanata labena option tikath hodai. Elakiriye Creed wa contact kara nam hari
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,734
    1
    11,026
    113
    Ativa එකකට යන්න; Raize ම තමයි. මම Fronx, Ativa 2ම drive කරලා බැලුවා (Fronx එක යාලුවෙක්ගෙ, Ativa කොහොමත් test drive දෙනවා). මටනම් Ativa එකේ driving pleasure එක හොඳයි - suspension එහෙම පට්ට, low RPM වලදි vibration එකක් දැනෙන්නේ නැති තරම්. Fronx එකේ low RPM වලදි vibration එක වැඩි. අනික Kandy වල drive කරද්දී ADAS තියන එක වටිනවා; blind spot monitoring එහෙම පට්ටම වටිනවා.

    Look එකනම් ඇත්තටම Fronx එක හොඳයි. හැබැයි මටනම් look එකට වඩා ජිවිතේ තමයි වටින්නේ. Ativa එකේ ASEAN NCAP safety rating 5-star තියනවා. පාරට දැම්මා කියන්නේ ඕනේ වෙලාවක ඕනෙම දෙයක් වෙන්න පුළුවන්. අපිට කරන්න පුළුවන් එකම දේ ඒ risk එක minimize කරන එක විතරයි. අද මගේ ඉස්සරහම accident එකක් වුණා; security features වාහනේකට තියන එක කොච්චර වටිනවද කියලා පස්සේ හිතුණා.

    Raize JDM එකයි, Toyota Lanka එකෙන් ගේන Raize එකයි දෙකම බැලුවා. Toyota Lanka එකෙන් ගේන Raize එකේ basic features ටිකක් විතරයි එන්නේ; අනික Indonesian made. Raize JDM එක හොඳයි; Ativa එකේ ඒ build quality එකම තියනවා.

    Fronx එකේ 360 camera තියනවා, rear AC vents එනවා, Head unit එකට Apple Carplay support කරනවා, Head Up Display එකත් වටිනවා (directions දැම්මම හැරෙන්න ඕනේ පැත්ත HUD එකේ පෙන්නනවා), wireless charging තියනවා. Ativa එකේ ඒ features ටික නෑ.

    Fronx එකේ නැති features සෙට් එකක් Ativa එකේ තියනවා - Leather seats, factory fitted dash cam, Lane Keep Control, adaptive driving beam, Pre-Collision Warning and Braking, Lane Departure Warning, Adaptive Cruise Control, Lane Keep Control and Prevention, Blind Spot Monitor, Rear Cross Traffic Alert...ඔය වගේ දේවල්...

    Warranty අනිත් ගත්තොත් Fronx එකට AMW එකෙන් 3 years/ 100,000 km දෙන්නේ. United Motors එකෙන් 5 years/ 150,000 km දෙනවා. Personally මටනම් warranty එක වටිනවා. මේ වගේ ඔයාට වටින දේවල් ටික බලලා decision එකක් ගන්න. Good luck!
    Valar dohaeris
     
    • Love
    Reactions: Valar_Morghulis

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,443
    5,555
    113
    yaris eka hunduwakne bn
    karanna deyak ne den indian thamai godak options. ekko BYD
    tata suv th hena safe. price nam dan ne
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ජපන් එකක් ගනින් අලුතෙන් පුලුවන් නම් කොහොමහරි. මෙතන උපදෙස් දෙන ලොරි ටෝක් ගොබ්බයො උබ ඉන්දියන් ජරාව අරන් කෙල උනාම එන්නෙ නෑ
     

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    Suzuki fronx එක සහ Nissan magnite දෙකම ඉන්දියන් ඒවා. 10M වගේ වෙනවා.

    Yaris එකකුත් ඒ ගණන්වලට තියෙනවා වගේ දැක්කා. ඒකෙ basic model එකකු වෙන්න ඇති.

    කලින් බැලුවෙ Toyota raize G grade එක13.5M වලට. Recondition unregisterd 20000 KM පැදලා න්සා ගන්න හිතුනෙ නැහැ. අනික මාකට් වෙක්නෙ raize 1.2cc z grade hybrid එකනෙ. ඒක තව ගණන්. සමහර රිකන්ඩිෂන් ඒවගෙ Auction කරපු හේතු දැක්කම කළකිරැණා.

    ඒ නිසා Brand new එකකටම යන්න හැදුවෙ෴

    Fronx එක තමයි දැනට හිතේ තියෙන්නෙ. 10.5M විතර වෙනවා.

    මේක ගන්න එක ගැන අදහසක් දියල්ල මචන්.
    ගන්නව නම් preorder කරන්න ඕනද? Brand new මෙහෙ ගන්න තියෙනවද ?

    මට ළගම නුවර නිසා නුවරින් බලන්න හොඳ තැන් මොනවද ?

    හරි තොරතුරක් ගන්න මන් දන්න එකෙක් නැහැ. අනික10M වුණත් මහන්සියෙන් හම්බකරපුවා නිසා අහුවෙක්න කලින් හරියට දැනගන්න ඕන නිසයි අහන්නෙ.

    දන්න කෙනෙක් ූදව් කරන්න please. 🙏
    නුවරින් බලනවා නම් AMW කටුගස්තොට (කුරුණෑගල පාරේ), එකේ Fronx එකකුයි, Magnite එකකුයි තියෙනවා. AMW එකෙන් order කලොත් නම් දැන් යන විදිහට මාස 5ක් වත් යනවා. මම කටුගස්තොට AMW එකෙන් order කලේ සැප්තැම්බර් 4. ජනවාරි මැද වගේ එයි කියල හිතනවා. AMW එකේ price එක 102.5. 3 years warranty.
    පිට sales වලිනුත් Fronx, Taisor ඉන්දියාවෙන් ගේනවා කියල adds දැක්ක. උන් කියනවා සති 6න ගේනවා කියල, price එක 105-110 වගේ තමා දැක්කේ. හැබැයි warranty නැති වෙයි.
    Peroduva Ativa එකත් 108ක් වෙන්නේ, Unimo කියනවා මාසෙන් ගේනවා කියල, එකත් Indra traders ගාව තියෙන unimo එකෙන් බලන්න පුළුවන්, එක Raize එකට වඩා option ගොඩක් තියෙනවා. අහල බලන්න මාසෙන් ගෙනත් දෙන්න පුළුවන් ද කියල. එකට 5 years warranty
     
    • Like
    Reactions: Valar_Morghulis

    Arcus

    Active member
  • Aug 27, 2017
    281
    110
    43
    Mamath Fronx da Yaris da kiya kiya hitha hitha hitiya. Awasaneta Yaris ekakata yanna decide kara.
    Lankawe car market eke thama volatility eka wadi. E hinda man godak priority dunne value eka allan inna puluwan model ekakata yanna. JDM thamai lankawe value eka allan inne hodatama. Fronx indian nisa saha e price range ekata wenath Malaysian or JDM model ekak thawa awruddakin hari awoth market eka ikmanata drop wenawa. Ehema nathi nisa thamai oka allan inne. Hodama example eka Perodua Ativa eka. Eka awama dan eka Fronx ekata challenge ekak wenawa. Eth Yaris ekata eken balapamak na. Yaris podi nam next option eka Raize, Raize eke market 1.2 hybrid eka. Eke price eka godak allan idi godak popular nisa. Kawru mona kiwath lankawe value eka allan inne hodatama JDM. Me thiyena tax issues anam manam temporarily ena prashna. Ewa thawa awruddak dekak giyama settle wenna patangaththama value eka hodatama allan idi kiyala hithena ekakata yanna. Meka mage adahasa. Good luck!