ඕකෙ මචං පාට්ස් තියනවද දන්නෙ නෑ. පාට්ස් තියනව නම් ඒ ගානට කමක් නෑ.
පරණ ඒවා ගන්නව නම් ලාන්සර්, nissan b 11 වගේ එකක් ගන්න. ඒවා ගොඩක් තියනවනේ.
පරණ ඒවා ගන්නව නම් ලාන්සර්, nissan b 11 වගේ එකක් ගන්න. ඒවා ගොඩක් තියනවනේ.

Diesel samanyen 17 kiyanne normal.මං බැලුවා මචන් Nissan California B11 wagon කාර් එකක් (1984) තියනව, ඔක්කොම
Interior, Exterior හොදයි, Cd17 Diesel Engine (1700cc) එක එන්නේ,
A/C
Central Lock (After Market)
මිනිහා එකේ Nuwara Eli ගිය විදියහත් රෙකෝඩ් කරල පෙන්නුවා, හයිවේ එකේ 100 Speed එක පැනලා අර එකේ ටීක් ටීක් ගාලා සද්දයක් එනකන් පාගනවා.
Diesel ගහපු බිල්
Service බිල් ඉදන් තියනවා
17Kml fuel + කරනවලු
800,000 kynne watinawa ne?
Math dan kiwwa witharai….Oka nathuwa DX Wagon KE72/74 ekak ganna barida?
මේ මොකක්ද බන් ?? දුෂ්කර ගම්වල මල් ශාලා වල හ'ස් එකට තියන එකක්ද ??
Meka mchn b11 ekema wagon ekaඕකෙ මචං පාට්ස් තියනවද දන්නෙ නෑ. පාට්ස් තියනව නම් ඒ ගානට කමක් නෑ.
පරණ ඒවා ගන්නව නම් ලාන්සර්, nissan b 11 වගේ එකක් ගන්න. ඒවා ගොඩක් තියනවනේ.
Wikunana tricks bnkwda ban vahaneka thel gahapu bill tiyaganne..![]()
Meke podi look ekk tynw bn JDMDiesel samanyen 17 kiyanne normal.
toyota set nam toyota kattak ganin…. dx wagon wage.
Math dan kiwwa witharai….
------ Post added on May 22, 2025 at 9:54 PM
Thathatai gedara nikan atal ekataඇයි උබට ඕකට ආස හිතුනේ ? 80 ගණන් වල civic එහෙමත් තියෙනවා හොද condition එකේ තියෙන , එත් ඉතින් වාහන ගැන හොදට දන්නා එකෙක් වෙන තරමට හොදයි .
80's wahanyak one mchn diesel pure mechanical electronics aduWhat's your budget? Pretty sure you can afford something better.
Thu nodakin neමේ මොකක්ද බන් ?? දුෂ්කර ගම්වල මල් ශාලා වල හ'ස් එකට තියන එකක්ද ??
Monada machan kotiyata aduwen ena car wala nathi Trad Sunny eke tiyena optionspuluwan nm okata passe model eka ganna trad sunny 1500cc full option car ekak, ewage tiyana option tika dan kotiyakata aduwen ganna car wala na, abs, air bags nati eka tama ekama awla tel 15 16 wada dura tama japan walat duwana car ekak
Math ahanna giye bn. Apeth trad sunniyak tibuna issara saloon da mokak da kiyala ekak. Eke nm power shutter and mirror, ac power steering witharai tibune mathaka widiyata.Monada machan kotiyata aduwen ena car wala nathi Trad Sunny eke tiyena options
ape maama kenekta tibba. api kiyanne eke horn eke witarai sadde enne natte kiyala..මං බැලුවා මචන් Nissan California B11 wagon කාර් එකක් (1984) තියනව, ඔක්කොම
Interior, Exterior හොදයි, Cd17 Diesel Engine (1700cc) එක එන්නේ,
A/C
Central Lock (After Market)
මිනිහා එකේ Nuwara Eli ගිය විදියහත් රෙකෝඩ් කරල පෙන්නුවා, හයිවේ එකේ 100 Speed එක පැනලා අර එකේ ටීක් ටීක් ගාලා සද්දයක් එනකන් පාගනවා.
Diesel ගහපු බිල්
Service බිල් ඉදන් තියනවා
17Kml fuel + කරනවලු
800,000 kynne watinawa ne?
කාටද බන් ජනාදිපතිවරනෙයි, මහමැතිවරනෙයි ඡන්දේ දුන්නේමං බැලුවා මචන් Nissan California B11 wagon කාර් එකක් (1984) තියනව, ඔක්කොම
Interior, Exterior හොදයි, Cd17 Diesel Engine (1700cc) එක එන්නේ,
A/C
Central Lock (After Market)
මිනිහා එකේ Nuwara Eli ගිය විදියහත් රෙකෝඩ් කරල පෙන්නුවා, හයිවේ එකේ 100 Speed එක පැනලා අර එකේ ටීක් ටීක් ගාලා සද්දයක් එනකන් පාගනවා.
Diesel ගහපු බිල්
Service බිල් ඉදන් තියනවා
17Kml fuel + කරනවලු
800,000 kynne watinawa ne?
Rwකාටද බන් ජනාදිපතිවරනෙයි, මහමැතිවරනෙයි ඡන්දේ දුන්නේ![]()
?
අපෝ ගන්න එපා බන්. අපි ගාව 90 ගණන්වලදී එකක් තිබුණා. එතකොට වාහනේ අවුරුදු 15 වත් පරණ නැහැ ඒත් ලෙඩ ගොඩයි. පැට්‍රල් එකක්. එන්ජින් ලෙඩවලට වඩා බොඩි එකේ දිරුම් එන්නේ. ඩීසල් පරණ කාර්වල නම් එන්ජින් ප්‍රශ්නත් ගොඩක් එනවා කියලා අහලා තියෙනවා. පාඩු පිට සේල් කාරයෙක්ටම විකිණුවා.මං බැලුවා මචන් Nissan California B11 wagon කාර් එකක් (1984) තියනව, ඔක්කොම