ජපන් පරණ වාහන ගැන මොකද හිතන්නේ? Meka Watinawada?

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අපෝ ගන්න එපා බන්. අපි ගාව 90 ගණන්වලදී එකක් තිබුණා. එතකොට වාහනේ අවුරුදු 15 වත් පරණ නැහැ ඒත් ලෙඩ ගොඩයි. පැට්‍රල් එකක්. එන්ජින් ලෙඩවලට වඩා බොඩි එකේ දිරුම් එන්නේ. ඩීසල් පරණ කාර්වල නම් එන්ජින් ප්‍රශ්නත් ගොඩක් එනවා කියලා අහලා තියෙනවා. පාඩු පිට සේල් කාරයෙක්ටම විකිණුවා.
    පරණ එකක් ගන්න ඕනේ නම් ටොයෝටා කොරොල්ලා හරි ලාන්සර් බොක්ස් එකක් හරි ගනින්.
    mazda famila 97 wage kohomd
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඩේලි යූස් කරන්නද නැත්නම් ෆන් එකටද ?
    ඩේලි යූස් කරන්න නම් හරි යන්නේ නැහැ නේ
    ෆන් එකට ක්ලැසික් කාර් පදිනවා නම් හොඳයි
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    අවුරුදු 41 පරණ එකක්? 😞😞

    එච්චර පරණ ඒව හොඳයි කියන්නෙ කොහොමද
    1753066015764.png


    Hay bro, what do you think about this car?

    Nick Offerman Laughing GIF
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    View attachment 253975

    Hay bro, what do you think about this car?

    Nick Offerman Laughing GIF

    ඕකත් අර වගේනේ. අවුරුදු 40ක් පරණයි. ඇයි උබට ඒක ගණන් හදා ගන්නත් අමාරු තරමට මන්දයිද? 😂

    අවුරුදු 50ක් පාර්ලිමේන්තු ඉඳලා ෆේල් වෙච්ච පොන්සින්ගෙන් උබලට හදාගන්න ඕන උන සවුබාගෙ දැක්මෙ පවර් එක තමයි ඔය. දැල් සැපද? 😹

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    CD17 කියන්නේ හෙන වේගෙන් ගෙවෙන එන්ජිමක් දැන් එන්ජිම ගෙවිල නිසා හාවෙක් අල්ලලා දීල දාන්න මහත්තයා කියල ෆැමිලි බාස් කියන්න ඇති
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    ඕකත් අර වගේනේ. අවුරුදු 40ක් පරණයි. ඇයි උබට ඒක ගණන් හදා ගන්නත් අමාරු තරමට මන්දයිද? 😂

    අවුරුදු 50ක් පාර්ලිමේන්තු ඉඳලා ෆේල් වෙච්ච පොන්සින්ගෙන් උබලට හදාගන්න ඕන උන සවුබාගෙ දැක්මෙ පවර් එක තමයි ඔය. දැල් සැපද? 😹


    Ah, thanks to your government, Bayyas can sell their old, moldy vehicles at the price of gold!
    Despicable Me Lol GIF
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අවුරුදු 41 පරණ එකක්? 😞😞

    එච්චර පරණ ඒව හොඳයි කියන්නෙ කොහොමද

    මම දැනට අවුරුද්දකට විතර කලින් අවුරුදු 43ක් පරන එකක් ගත්තා. වැඩිය පාවිච්චි කරලා තිබුනෙම නෑ. හොදම කන්ඩිෂන් එකෙන් තියෙනවා. තව්ව එහෙම නියම ගානට, උබව වැදුව එක විතරයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    මම දැනට අවුරුද්දකට විතර අපේ අම්මට හිකුවා. තව්ව එහෙම නියම ගානට, මාව වැදුව එක විතරයි. 👌


    1662660899596-png.183707


    නොදකින් කැම්රි ඒසීගෙ පුතා, ලැජ්ජාවක් නැතුව කියන හැටි 🤮
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    mazda famila 97 wage kohomd
    දන්න කෙනෙක් ගාව නම් තිබිලා නැහැ. උඹ දන්න ගරාජ් කාරයෙක්ගෙන් අහපන්. කොරොල්ලා වගේ නම් අවුලක් නැහැ 90 ගණන්වල වාහන.
     
    • Like
    Reactions: kinkon