ජපන් බයික් වලට මොකද වුනේ? (Part-II)

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ලංකාවෙ ඉන්න පොන්නයෝ බයික් පදින්න දන්නෙ නැහැ නෙ
    ලක්ෂ 5ක් 10ක් වියදම් කරලා ජපන් බයික් එකක් අරන් කොහෙ හරි තාප්පෙක ඇලෙනවා හයියෙන් ගිහින් :rofl:
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    ජපන් බයික් වල පල්ලට යන්න තවත් ෙහ්තුවක් තමයි හදන්න දන්න උන් හිගකම.... බාස්ලා 99.99% ක්ම ඉන්න උන් ජපන් කාබ් ඒකක් ටියුන් කර ගන්නවත් දන්ෙන් නෑ මචං....ෙම්ක හින්දා ජපන් බයික් වලට කට්ටිය අත ගහන්න ටිකක් බයයි... සමහර ජපන් බයික් කෑලි ෙහායන්න මරදා ෙන් ජයන්ත වීර ෙස්කර මාවත පීරන්ඩ ඔින..ෙමාන මගුලක්ද මංදා බං...ඉතිං කට්ටිය ජපන් බයික් විකුනලා ඉන්දියන් හුචක්කු ෙග්නවා..( මටත් උ ෙන් ෙම්කම ද මංද ෙබාලව්...) හික් .....හික්.......
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    thank_you.gif
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    ජපන් බයික් තියන කෙනෙක් ඉන්නවනම් කොලඹ කුරුනෑගල මීගමුව අවට මේ තැන මං රෙකමන්ඩ් කරනවා . නෙට් ඩැනියෙල් අතින්ම ජපන් බයික් එක හදාගන්න කරන වෑඩේ හරියට කරන දෙන්නෙක්. නෙට් ඩැනියෙල් කියන්නේ කවුද කියලා ලංකාවේ රෙසින් බලන ඕනම කෙනෙක් දන්නවා. මෙයාගේ සෙන්ටර් එකත් හොදයි වැඩ කරන විදිහ බලාගෙන ඉන්නකොට පේනවා නීට් එකට වැඩේ කරනවා කියලා. ඔයාලගේ බජට් එකට සර්විස් එක කරලා දෙනවා . ඔරිජිනල් ජපන් කෑලිම දාල

    https://www.facebook.com/fahrenheitengineering/
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    මේ ආණ්ඩුවම කියලා කියන්න බෑ. ජපන් බයික්වලට ඊට කලිනුත් බකට් වැටිලා තිබ්බේ.
    කලින් ආණ්ඩුව කාලෙත් registration කාලෙන් කාලෙට නවතිනවා. 450 වලට අඩුවෙන් තමයි register කරන්න පුළුවන්. 400 registration කරන්න අමාරුයි. 450 ට වැඩි ඒවාට වෙනම process එකක් මොකක්ද defense ministry approval එකක් එක්ක සීන් එකක් තිබ්බ.
    dealership එකකින් brand new ජපන් ඒවා ගන්න නෑ. import කරන එකක් වගේ තමයි.
    අනිත් එක කෑලි ගෙනත් fit කරන ඒවා ගොඩක් ඒවා පරණ බයික්. හේතුව අසාධාරණ taxes.
    ලංකාවේ market එකත් බහුතරය කුණු ලෝබයෝ. ලාබෙට දුවන්න විතරයි බලන්නේ.
    දැන් කොහොමත් ලංකාවේ ජපානේ හදන අලුත් ජපන් බයික් ගෙන්නලා register කරන්න බැරි වෙයි. ජපානේ හදන අඩුම capacity බයික් එක CB400. low capacity ඒවා ඒ ඒ market වලට ගැලපෙන විදියට ඒ ඒ රටවල් වල ගහනවා (ඉන්දියාව, තායිලන්ඩ් වගේ).
    ඉතින් සිංහලුන්ට ජපන් බයික් පදින්න ඕන නම්, පළවෙනියට capacity restrictions අයින් කරගන්න වෙනවා. ජපන් බයික් ලොකු base එකක් ඕන නම් import duty අඩු කරගන්න වෙනවා. කුණු ලොබ නොවන සෙට් එක හරි පදීවී.
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ජපන් බයික් තියන කෙනෙක් ඉන්නවනම් කොලඹ කුරුනෑගල මීගමුව අවට මේ තැන මං රෙකමන්ඩ් කරනවා . නෙට් ඩැනියෙල් අතින්ම ජපන් බයික් එක හදාගන්න කරන වෑඩේ හරියට කරන දෙන්නෙක්. නෙට් ඩැනියෙල් කියන්නේ කවුද කියලා ලංකාවේ රෙසින් බලන ඕනම කෙනෙක් දන්නවා. මෙයාගේ සෙන්ටර් එකත් හොදයි වැඩ කරන විදිහ බලාගෙන ඉන්නකොට පේනවා නීට් එකට වැඩේ කරනවා කියලා. ඔයාලගේ බජට් එකට සර්විස් එක කරලා දෙනවා . ඔරිජිනල් ජපන් කෑලිම දාල

    https://www.facebook.com/fahrenheitengineering/

    mageth bokkak thama Neda! :yes:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    මේ ආණ්ඩුවම කියලා කියන්න බෑ. ජපන් බයික්වලට ඊට කලිනුත් බකට් වැටිලා තිබ්බේ.
    කලින් ආණ්ඩුව කාලෙත් registration කාලෙන් කාලෙට නවතිනවා. 450 වලට අඩුවෙන් තමයි register කරන්න පුළුවන්. 400 registration කරන්න අමාරුයි. 450 ට වැඩි ඒවාට වෙනම process එකක් මොකක්ද defense ministry approval එකක් එක්ක සීන් එකක් තිබ්බ.
    dealership එකකින් brand new ජපන් ඒවා ගන්න නෑ. import කරන එකක් වගේ තමයි.
    අනිත් එක කෑලි ගෙනත් fit කරන ඒවා ගොඩක් ඒවා පරණ බයික්. හේතුව අසාධාරණ taxes.
    ලංකාවේ market එකත් බහුතරය කුණු ලෝබයෝ. ලාබෙට දුවන්න විතරයි බලන්නේ.
    දැන් කොහොමත් ලංකාවේ ජපානේ හදන අලුත් ජපන් බයික් ගෙන්නලා register කරන්න බැරි වෙයි. ජපානේ හදන අඩුම capacity බයික් එක CB400. low capacity ඒවා ඒ ඒ market වලට ගැලපෙන විදියට ඒ ඒ රටවල් වල ගහනවා (ඉන්දියාව, තායිලන්ඩ් වගේ).
    ඉතින් සිංහලුන්ට ජපන් බයික් පදින්න ඕන නම්, පළවෙනියට capacity restrictions අයින් කරගන්න වෙනවා. ජපන් බයික් ලොකු base එකක් ඕන නම් import duty අඩු කරගන්න වෙනවා. කුණු ලොබ නොවන සෙට් එක හරි පදීවී.

    :yes::yes::yes:
     
    deltamoon

    Active member
  • Mar 6, 2007
    246
    155
    43
    ඇයි යකෝ ලක්ෂ දහයටත් තියෙන්නේ ඉන්දියන් බයික්.japan බයික් වලට කෙලෙව්වේ ආණ්ඩුව නෙමෙයි මරි මෝඩ පෙරේත සිංහලු.උන් හිතන්නේ ලාභෙ ගැන විතරයි.ඇයි ඉතින් නැගලා පුක තියාගත්තම යන එක විතරයිනේ බලන්නේ.ලංකාවේ ගොබ්බයොන්ට අනිත් ඒවා වැඩක් නැහැ.ඉන්දියන් බයික් වලට වඩා තෙල් ඉතුරු කරන බයික් සෝමාලියාවේ ඉදන් ආවත් උන් ගන්නවා.:lol:

    :D:D
     
    :yes::yes: