ජපන් බස ඉගෙනීමට

Jan 1, 2017
971
291
0
Matara,Colombo-LK,Aichi-JP
ජපන් බස ඉගෙනීමට

මං හිතනවා මේක මට වගේම මගේ Elakiri යාළුවොන්ටත් වැදගත් thread ඒකක් වෙයි :love:


මම මේ thread එක කලින් දාපු එකක්.මම ජපන් භාෂාව ඉගෙන ගන්න class එකක් හොයා හොයා ඉද්දී දෙහිවල පැත්තේ class එකක් හම්බුණා.එකේ විශේෂත්වය කියන්නේ උගන්වන සර් කෙනයි මිස් කෙනයි ජපන්( ඒ කියන්නේ ජපානෙන් ආපු උදවිය තමා :lol:)ඉතින් එකමයි මේ thread එක මම අයෙත් Edit කෙරුවේ!ලංකාවේ අයියලාට වඩා ජප්පොන්ව විස්වාසයි :rofl::P
කාට හරි ජපන් යන්න ආසාවක් සහ ඉගෙනගන්න උවමනවක් තියෙනවනම් විතරක් මට PM කරන්න.
 
Last edited by a moderator:

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    maharagama digatama wage boards dala thiyenawa classe thiyenawa kiyala...
    mahragama central schl ekata harena thanama building eke patha size board ekak thiyenne ethana ugannanawa kiyala
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මං හිතනවා මේක මට වගේම මගේ Elakiri යාළුවොන්ටත් වැදගත් thread ඒකක් වෙයි :love:

    මට ජපන් භාෂාව ඉගෙන ගන්න උවමනාවක් තියෙනවා (ඔව් ඔව් එකට තමා :rolleyes:
    )
    New+Goal+To+Learn+Japanese+Language+Within+2+Week+Time+1.png

    ඉතින් මහරගම,නුගේගොඩ,කොට්ටාව අවට ඔයාලා දන්නා ජපන් පන්ති මොනාද මේ සම්බන්දයෙන් ???
    සැ.යු. = ජපන් පිළිබද මල පොතේ අකුරක් නොදනිමි. (අරිගතෝ, ඔහායෝ ගොසයිමස් වගේ පොඩි පොඩි කෑලි නම් දනිමි :rofl:)

    Comments සදහා Rep+ වලින් සලකනු ලැබේ! ;) :yes:
    trollface.jpg

    konichiwa rockstar-san :yes:
     
    • Like
    Reactions: Rockstar Athelete