මොකද්ද බන් ඒ කතාව. නාකි උන්ට බන්දල දෙනව කිව්වෙ. මොක්කුන්ටද?japan yanna mehen podi ganak set karaganna oni. lankawe godak than thiyenawa japan class. owagen 80% withara hora than. 20% qwath eetath aduida manda. but hora pot walin japan yawanawa.salli garanawa.
place 2k thiyenawa ganu karanne me hora wade. loku than wala contacts thiyena nisa hodata karagena yanawa. hama sudusukamakma ewn hadanawa. japan walata really yawanawa student visa walata. passe resident hadaganna oni.ewath mun karala denawa. salli viyadam karanakota b'care hode. maligawatte ganiyek innawa kellonta patta naki uncle la set karala mehen kasada bandala japan patawanawa. 3month walin lankawata awith devoce wenna. but devoce una ekek hoyanna na. kollontath ekama thamai. aranchiya dan place eke nathilu. but lagadi mage yaluwekta aunty meet wela thiyenawa kolonnawedi. thawa than thiyenawa hama kenekma dan silent. me government eka godak case danawalu.
අනිවා මචන්. ජපන් ගෑනු වැඩ කරන විදිහට මෙහෙ උන්ට හැරෙන්නවත් බෑ. ලංකාවෙ වගේ ගෙදර බුදියන ගෑනු ලංකාවෙ හිටියනන් අද ජපානයක් නෑ.මොනවා උනත්
1.ජපන් භාෂාව
2.උන් එක්ක වැඩ කරන්න පුලුවන් වෙන්න ඔන ලෙසි නැහැ උන් කියන්නෙ යක්කු වගෙ මිනිස්සු අවුරැදු 60-70 නාකි ජප්පියෝ අපිට වඩා ඉක්මන් උන් කියන්නෙ මට පුලුවන් නම් අැයි උබට බැරි ලංකාවෙ වගෙ අයිස් ගහන් ජොබ් නෑ මචං වැඩ නම් වැඩ ගියාම හිතෙයි සල්ලි දිලා අපායකට අාව කියලා ....එ්ත හරියට අවංකව කරනවා නම් ගොඩ යන්න පුලුවන්..එහෙනම් සයනෝරා..

