To Mahesh Perera,
ඔයාගෙ මෙ ත්‍රේඩ් එක හොදයි. (පොඩි පොඩි අඩුපාඩු තිබුන උනාට). මම account එකක් හඩගෙන එලකිරියට ආවෙ ඊයෙ (24/06/2014). මමත් වෙලවෙ හටියට පුලුපුලුවන් විඩියටJapanese University ගෑන post කරා. නමුත් මම job side එක ගන එච්චර දන්නෙ නෑ (Scholarship). මම post වලදි කිව්වා මම ආවෙ අද ඉදිරියෙදි Education ගෑන හොද threadඑකක් දන්නම් කියලා. නමුත් ඊට පස්සෙ මට එවපු Msg දෑකලා මටම එපා උනා බන්. සමහර එවුන් හේතුවක් නෑතුව කුනුහරුපෙන් බෑනලා තිබ්බා. සමහරු මම bannedවෙච්ච/fake පොරක් කියලා දාල තිබ්බා. උදවු කරන්න ගියාම බෑනුන් අහන්නත් ඕනද බන්? මෙවගෙ උන් නිසා කලකිරෙනවා බන්. උබෙ thread එකට මම සුබ පතනවා.![]()
ai bota mama rep 10kma dunne. ane ban hama thanama ohoma thamai modayek nevi hitapan. Ube wade karagena palayan api innawa



