මචන්ලා ජපානෙන් ගෙන්නපු වාහෙනෙක තියන ජපන් සෙට් එක එන්ග්ලිෂ් වලට මාරු කරන්න විදියක් දන්න එකෙක් ඉන්නවා නම් කියපන්කො.......මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ.....ලොකු උදව්වක්.....