ජපන් Refugee වීසා

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මොනවා උනත් වෙන රටකට ගියහම ලංකාව වගේ අපේ කම නැහැ එතන ...අපි දෙවන පුරවැසියෝ සුලුජතින්ට වෙන වෙනස්කම් ඔක්කොම අපිට ෆිල් වෙන්න වෙන රටකට යන එකත් හොදයි ....එහෙම ගියහමවත් ජාති වාදී අදහස් වල තියෙන චාටර් කම තේරෙනවනේ ...

    මොන ලබ්බේ පොස්ට් එක ගහල ගියත් වැඩක් නැහැ ..කුක්කෝ වගේ ඉන්න ඕනි
    උඹ ඇත්තම කිව්වා. සමහරු නම් නෝයෙන්නෙ ලංකාවට ඇවිල්ලා කරන්න දෙයක් නැති කමට බන්.
    ගොඩාක් උන් ලොකෙට මවා පාන එක තමා කරන්නෙ. එත් එහෙමයි කියලා ලංකාවෙ ඉඳලත් බැහැ.
    අර මචං ෆිල්ම් එකෙ මෙහෙම සීන් එකක් මතකද ? එකෙක් කියනව
    "අපිට එ රටවල් වල 2nd class පුරවැසිකම් තමා හම්බ වෙන්නෙ " කියලා
    එතකොට අනික් එකා අහනවා
    "ඇයි අපි දැන් මෙහෙ First Class " ද කියලා
    එ වචන පෙලෙ ලොකු තෙරුමක් තියෙනවා
    අන්න එ වචන පෙලෙන් තෙරුම් ගන්න පුළුවන් සරණාගත මට්ටමෙන් හරි මිනිස්සු රට පනින්න හදන්නෙ ඇයි කියල
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො දැන් ලංකාවේ අයට Refugee වීසා දෙනවද? දෙනවනම් ඒ වීසා එකේ අවාසි.

    Posts: 22
    Join Date: Oct 2008
    Location: Colombo

    උබ 2008 ඉදන් එළකිරියේ ඉදල පොස්ට් 22 ??? :lol::lol::lol::lol:

    වැඩේ කරන් හිමිට මාරු වෙන පොරක් වගේ.
     
    Last edited:

    Dakshina Auto

    Member
    Aug 17, 2017
    79
    15
    0
    Earth
    උඹ ඇත්තම කිව්වා. සමහරු නම් නෝයෙන්නෙ ලංකාවට ඇවිල්ලා කරන්න දෙයක් නැති කමට බන්.
    ගොඩාක් උන් ලොකෙට මවා පාන එක තමා කරන්නෙ. එත් එහෙමයි කියලා ලංකාවෙ ඉඳලත් බැහැ.
    අර මචං ෆිල්ම් එකෙ මෙහෙම සීන් එකක් මතකද ? එකෙක් කියනව
    "අපිට එ රටවල් වල 2nd class පුරවැසිකම් තමා හම්බ වෙන්නෙ " කියලා
    එතකොට අනික් එකා අහනවා
    "ඇයි අපි දැන් මෙහෙ First Class " ද කියලා
    එ වචන පෙලෙ ලොකු තෙරුමක් තියෙනවා
    අන්න එ වචන පෙලෙන් තෙරුම් ගන්න පුළුවන් සරණාගත මට්ටමෙන් හරි මිනිස්සු රට පනින්න හදන්නෙ ඇයි කියල

    oya kiyana de sahathika aththa.. kohoma unath refugee yanna epa japan.. puluwnnm usa or australia wage yanna balanna...e ratawal aulak na niyma ratawal.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මොනවා උනත් වෙන රටකට ගියහම ලංකාව වගේ අපේ කම නැහැ එතන ...අපි දෙවන පුරවැසියෝ සුලුජතින්ට වෙන වෙනස්කම් ඔක්කොම අපිට ෆිල් වෙන්න වෙන රටකට යන එකත් හොදයි ....එහෙම ගියහමවත් ජාති වාදී අදහස් වල තියෙන චාටර් කම තේරෙනවනේ ...

    මොන ලබ්බේ පොස්ට් එක ගහල ගියත් වැඩක් නැහැ ..කුක්කෝ වගේ ඉන්න ඕනි

    Ithin warako lankawata. American samajawadiya:P:P:P
     
    Oct 9, 2008
    25
    5
    3
    Colombo
    බොහොම ස්තූති මචන්ලා. refugee හරි යන්න හදන්නෙ මචන් කොච්චර සුදුසුකම් තිබ්බත් මෙහේ කඹුරල කරන්න තියන දේවල් මැරෙනකන් කරගන්න බැරිවෙන නිසා.