Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
🎓✨ A Better Plan Can Make a Big Difference!
Tmadhusanka
Updated:
Today at 5:03 PM
Microsoft Project 2021 & All Versions Available!
hrdilshan
Updated:
Today at 2:43 PM
Microsoft Visio 2021 & All Versions Available!
hrdilshan
Updated:
Today at 2:42 PM
Christmas Elf Doll
anil1961
Updated:
Nov 22, 2026
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජපනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපානයේ ගිපු නගරයේ මසාහිකෝ මහතා මේ දිනවල අම්පාර නගරයේ කුලී නිවසක තම බිරිඳ සමඟ වාසය කරයි. ඇය අම්පාර අධ්‍යාපන කලාපයේ ගණිත උපදේශකවරියකි.

මාසයක නිවාඩුවක් සඳහා මසාහිකෝ මහතා අම්පාර නගරයට පැමිණ සිටි. සිය බිරිඳ සේවයට ගිය පසු මසාහිකෝ මහතා පාපැදියෙන් අම්පාර නගරයේ සැරිසරයි.

නගරයේ වඩාත් පි‍්‍රයතම ස්ථානය අම්පාර වැව අසල උද්‍යානය බව ඔහු කියයි. එහි යන එන්නන් උයන අපිරිසිදු කර තිබෙන ආකාරය පටු මසාහිකෝ දිපතාම උදැසන එහිදී බීර ටින් හිස් බෝතල් ප්ලාස්ටික් බෝතල් ඉවත් කරයි.

අම්පාර නගරය හරිම ලස්සනයි. මේ වැව ළඟ හරිම සුන්දරයි මම මෙම ස්ථානයට හරිම කැමැතියි. නමුත් සමහර අය හැමදාම මේ ස්ථානය අපිරිසිදු කරනවා. එහෙම කළාම පරිසරයට හානි වෙනවා ඒ නිසා මම මේ ස්ථානයට එන අයගෙන් ඉල්ලා සිටිනවා. තමන් ඉවතලන දේවල් මේ ස්ථානයේ තිබෙන කුණු දාන්න තිබෙන භාජනවලට දාන්න කියලා.

[QUOTE="rochel1977, post: 19001567, member: 371"] [CENTER][SIZE="4"][B][COLOR="Indigo"]ජපානයේ ගිපු නගරයේ මසාහිකෝ මහතා මේ දිනවල අම්පාර නගරයේ කුලී නිවසක තම බිරිඳ සමඟ වාසය කරයි. ඇය අම්පාර අධ්‍යාපන කලාපයේ ගණිත උපදේශකවරියකි. මාසයක නිවාඩුවක් සඳහා මසාහිකෝ මහතා අම්පාර නගරයට පැමිණ සිටි. සිය බිරිඳ සේවයට ගිය පසු මසාහිකෝ මහතා පාපැදියෙන් අම්පාර නගරයේ සැරිසරයි. නගරයේ වඩාත් පි‍්‍රයතම ස්ථානය අම්පාර වැව අසල උද්‍යානය බව ඔහු කියයි. එහි යන එන්නන් උයන අපිරිසිදු කර තිබෙන ආකාරය පටු මසාහිකෝ දිපතාම උදැසන එහිදී බීර ටින් හිස් බෝතල් ප්ලාස්ටික් බෝතල් ඉවත් කරයි. [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/w.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/711.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/518.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/417.jpg[/IMG] අම්පාර නගරය හරිම ලස්සනයි. මේ වැව ළඟ හරිම සුන්දරයි මම මෙම ස්ථානයට හරිම කැමැතියි. නමුත් සමහර අය හැමදාම මේ ස්ථානය අපිරිසිදු කරනවා. එහෙම කළාම පරිසරයට හානි වෙනවා ඒ නිසා මම මේ ස්ථානයට එන අයගෙන් ඉල්ලා සිටිනවා. තමන් ඉවතලන දේවල් මේ ස්ථානයේ තිබෙන කුණු දාන්න තිබෙන භාජනවලට දාන්න කියලා. [/COLOR][/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom