ජපනා

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ජපානයේ ගිපු නගරයේ මසාහිකෝ මහතා මේ දිනවල අම්පාර නගරයේ කුලී නිවසක තම බිරිඳ සමඟ වාසය කරයි. ඇය අම්පාර අධ්‍යාපන කලාපයේ ගණිත උපදේශකවරියකි.

    මාසයක නිවාඩුවක් සඳහා මසාහිකෝ මහතා අම්පාර නගරයට පැමිණ සිටි. සිය බිරිඳ සේවයට ගිය පසු මසාහිකෝ මහතා පාපැදියෙන් අම්පාර නගරයේ සැරිසරයි.

    නගරයේ වඩාත් පි‍්‍රයතම ස්ථානය අම්පාර වැව අසල උද්‍යානය බව ඔහු කියයි. එහි යන එන්නන් උයන අපිරිසිදු කර තිබෙන ආකාරය පටු මසාහිකෝ දිපතාම උදැසන එහිදී බීර ටින් හිස් බෝතල් ප්ලාස්ටික් බෝතල් ඉවත් කරයි.

    w.jpg


    711.jpg


    518.jpg


    417.jpg


    අම්පාර නගරය හරිම ලස්සනයි. මේ වැව ළඟ හරිම සුන්දරයි මම මෙම ස්ථානයට හරිම කැමැතියි. නමුත් සමහර අය හැමදාම මේ ස්ථානය අපිරිසිදු කරනවා. එහෙම කළාම පරිසරයට හානි වෙනවා ඒ නිසා මම මේ ස්ථානයට එන අයගෙන් ඉල්ලා සිටිනවා. තමන් ඉවතලන දේවල් මේ ස්ථානයේ තිබෙන කුණු දාන්න තිබෙන භාජනවලට දාන්න කියලා.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,840
    9,577
    113
    අපේ උන්ට අගේ නැහැ..රටට අාදරෙයි කියලා බොරුවට පපුවට ගහගන්න විතරයි දන්නේ..
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    ගෙදරින්ම ඔය භාවිතාව පටන් ගන්න ඕනි. නැතුව මේ රට ගොඩගන්න බෑ.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පෙර පාසලේ ඉඳං ඕනේ හැදියාව හදන්න. අපේ බහුතරයක් හැදිලා තියෙන්නෙ බත් කන හරක් වගේ.
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    අපේ ඔක්කොම නෙවේ සමහරක් හිස්තැනක් පුතාලට නිකං හම්බෙන දේවල් වල අගයක් නැ මචං:angry::angry:

    ඕක අපේ කරුමේ!!!
    :( :(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැං මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් දාලා තියෙන සහ ඉස්සරහට දාන ඔක්කොම හාදයෝ කිසිම දවසක ටොෆි කොලයක්වත් බිමට විසි කරලා නැද්ද ප්‍රසිද්ධ ස්ථාන වල? :nerd:
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    දැං මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් දාලා තියෙන සහ ඉස්සරහට දාන ඔක්කොම හාදයෝ කිසිම දවසක ටොෆි කොලයක්වත් බිමට විසි කරලා නැද්ද ප්‍රසිද්ධ ස්ථාන වල? :nerd:

    අවංකවම කියන්නම් මචං සිරාවටම මං නම් ඔය වඩේ කරන්නෑ
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    sirawata bun,,,yana thana guuu karala enne.....balapan mu hithana widiya,,ai ape awunta mehema hethanna bari..:growl::growl:

    අපේ උන් හිතන්නේ අපි මොකද අනික් උන් දාන කුණු අදින්නේ කියලා.
    හැබැයි උනුත් කොහේ හරි ගියාම ඔය වගේම කුණු මග දාල එනවා කියල අමතක වෙනවා.
    මුලින්ම මිනිස්සුන්ගේ හිත වෙනස් කරන්න ඕනේ, පරිසරයට ආදරේ කරන උන් ටිකක් හදන්න.

    ඊට පස්සේ නිකන්ම ඔය වගේ වෙයි.
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    දැං මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් දාලා තියෙන සහ ඉස්සරහට දාන ඔක්කොම හාදයෝ කිසිම දවසක ටොෆි කොලයක්වත් බිමට විසි කරලා නැද්ද ප්‍රසිද්ධ ස්ථාන වල? :nerd:

    නෑ මචන් මමනම් නෑ.. (පොඩි කාලේ කරලා ඇති/ මතක ඇති කාලෙක ඉදන් නෑ)
    ට්‍රිප් එකක් ගියත් අනික් උන් එක්ක මරාගන්නවා පොලිතින් එහෙම වාහනෙන් එලියට විසි කරනකොටත්.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ මචන් මමනම් නෑ.. (පොඩි කාලේ කරලා ඇති/ මතක ඇති කාලෙක ඉදන් නෑ)
    ට්‍රිප් එකක් ගියත් අනික් උන් එක්ක මරාගන්නවා පොලිතින් එහෙම වාහනෙන් එලියට විසි කරනකොටත්.

    Very good!!! :yes:
    Team Traveler also used to do that... :yes: