ජපනෙක්ට අද ලංකාවේ පුරවැසිභාවය දුන්නොත් ඌ හිතන හැටි මෙන්න... 😲😲😲

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,477
    113
    Gampaha
    👉ගෑස් නැත්තම් හම්බයන්ගේ ගෑස් එනකම් මම ඉන්නේ මොකද ? මගේ ලැට් වලෙන් කුණු වලෙන් මීතේන් ගෑස් හදාගන්නවා..
    👉වතුර වලින් වාහන දුවන්න පුලුවන්ද කියලා බලනවා.. සූර්ය කෝෂ වලින් වාහන දුවන්නත් පුලුවන්.
    👉 ලොන් එකක් ගහලා හරි පොඩි කුඹුරක් අරගෙන වවාගෙන කනවා..හරක් එලදෙන්නු ඇතිකරලා කිරි ගන්නවා.
    👉සූර්ය කෝෂ වලින් ගෙදරටම විදුලිය ගන්නවා..
    👉අවුරුදු 30,000කට වඩා පැරණි දේශීය වෙදකමක් තියෙද්දි මම මොකටද පර සුද්දන්ගේ බෙහෙත් එනකම් බලාගෙන ඉන්නේ?
    👉ලංකාවේ අමුද්‍රව්ය වලින් ලොකු කම පැත්තකින් තියලා අඩු ගාණට වාහන හදනවා..
    👉 සිමෙන්ති නැතුව ගෙවල් හඳන ක්‍රම කොච්චර මේ මහපොලොවේ තියනවද ? මට සිමෙන්ති එපා..
    👉ඊලඟ පාර ජන්දෙදි මතක ඇතුව මාලිමාවට කතිරේ ගහනවා. :shocked::yes:

    ජපන්නුන්ට ජය වේවා...

    vq8EXV.gif

    X3Ev.gif
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    ඔන්න ලංකාවෙ ඉන්න ජපන සූරිය කෝශ වලිං විදුලිය උත්පාදනය කරන්න හිතනව
    ඩීප් සයිකල් බැටරි හොයනව - නෑ , කාර් බැටරියක් වත් දානව කියල යනව ගන්න, හුටා ඒක 20 000 ක් විතර ගනං ගිහිල්ල
    සෝල පැනල් ගන්න යනව, හුටා 20 000 ට තිබ්බ එව්ව දැං 80 000 යි

    ජපන උගෙ වුශන කෝශ දාල සූරිය කෝශ පද්දතියක් හදා ගන්නව
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    ඒ ඔක්කොම කරන්න කලින් උබේ අම්මව මැදමුලනේ ඇද උඩ තියලා නාකිමයිනගේ ඇට දෙක කටේ ඔබනවා.
    uta dekak na yako ekak ain kala neda ?
    😆😆
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,452
    113
    ගෙදර
    👉සූර්ය කෝෂ වලින් ගෙදරටම විදුලිය ගන්නවා..
    වුෂණ කෝෂ විකුනන්න වෙනවා සූර්ය කෝෂ ගන්න
    👉අවුරුදු 30,000කට වඩා පැරණි දේශීය වෙදකමක් තියෙද්දි මම මොකටද පර සුද්දන්ගේ බෙහෙත් එනකම් බලාගෙන ඉන්නේ?

    ඒකටත් වුෂණ කෝෂ විකුනන්න වෙනවා (සිංහල බේත් ගණන් )
    👉ලංකාවේ අමුද්‍රව්ය වලින් ලොකු කම පැත්තකින් තියලා අඩු ගාණට වාහන හදනවා..
    මැටි ගහල හරි අඹ ලෑලි වලින් තමා බොඩිය ගහන්න වෙන්නේ . එන්ජිම නම් මන්ද . රුවලක් බඳින්න තමා වෙන්නේ
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992

    ඔය ටික මිනිස්සු කොහොම හරි කරගත්තා කියමුකෝ, ඔය ටිකෙනුත් රාජපක්ෂලා කොමිස් ගහනවා සත්තයි
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,452
    113
    ගෙදර
    ඔය ටික මිනිස්සු කොහොම හරි කරගත්තා කියමුකෝ, ඔය ටිකෙනුත් රාජපක්ෂලා කොමිස් ගහනවා සත්තයි
    aniva.. power cut eka asse okun solar panel gennala vikunanna bari kamakuth naha. :yes:
     
    • Haha
    Reactions: ITGuy25

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,683
    5,232
    113
    ඔන්න ලංකාවෙ ඉන්න ජපන සූරිය කෝශ වලිං විදුලිය උත්පාදනය කරන්න හිතනව
    ඩීප් සයිකල් බැටරි හොයනව - නෑ , කාර් බැටරියක් වත් දානව කියල යනව ගන්න, හුටා ඒක 20 000 ක් විතර ගනං ගිහිල්ල
    සෝල පැනල් ගන්න යනව, හුටා 20 000 ට තිබ්බ එව්ව දැං 80 000 යි

    ජපන උගෙ වුශන කෝශ දාල සූරිය කෝශ පද්දතියක් හදා ගන්නව
    ජපන උගෙ වුශන කෝශ දාල සූරිය කෝශ පද්දතියක් හදා ගන්නව. amo amo
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,477
    113
    Gampaha
    ඔන්න ලංකාවෙ ඉන්න ජපන සූරිය කෝශ වලිං විදුලිය උත්පාදනය කරන්න හිතනව
    ඩීප් සයිකල් බැටරි හොයනව - නෑ , කාර් බැටරියක් වත් දානව කියල යනව ගන්න, හුටා ඒක 20 000 ක් විතර ගනං ගිහිල්ල
    සෝල පැනල් ගන්න යනව, හුටා 20 000 ට තිබ්බ එව්ව දැං 80 000 යි

    ජපන උගෙ වුශන කෝශ දාල සූරිය කෝශ පද්දතියක් හදා ගන්නව
    ජපන්නුන්ට සල්ලි තියනවා බොල.. සල්ලි නැතිනම් උන් බැටරි වෙනුවෙන වෙන මොනා හරි ගැජමැටික් එකක් හරි හදනවා..තොපිලා වගේ බැරි බැරියාව කියව කියව ඉන්නේ නෑ :yes:
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මොනවා කියන්නද කියලා හිතෙන්නේ නැහැ
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    👉ගෑස් නැත්තම් හම්බයන්ගේ ගෑස් එනකම් මම ඉන්නේ මොකද ? මගේ ලැට් වලෙන් කුණු වලෙන් මීතේන් ගෑස් හදාගන්නවා..
    👉වතුර වලින් වාහන දුවන්න පුලුවන්ද කියලා බලනවා.. සූර්ය කෝෂ වලින් වාහන දුවන්නත් පුලුවන්.
    👉 ලොන් එකක් ගහලා හරි පොඩි කුඹුරක් අරගෙන වවාගෙන කනවා..හරක් එලදෙන්නු ඇතිකරලා කිරි ගන්නවා.
    👉සූර්ය කෝෂ වලින් ගෙදරටම විදුලිය ගන්නවා..
    👉අවුරුදු 30,000කට වඩා පැරණි දේශීය වෙදකමක් තියෙද්දි මම මොකටද පර සුද්දන්ගේ බෙහෙත් එනකම් බලාගෙන ඉන්නේ?
    👉ලංකාවේ අමුද්‍රව්ය වලින් ලොකු කම පැත්තකින් තියලා අඩු ගාණට වාහන හදනවා..

    👉 සිමෙන්ති නැතුව ගෙවල් හඳන ක්‍රම කොච්චර මේ මහපොලොවේ තියනවද ? මට සිමෙන්ති එපා..
    👉ඊලඟ පාර ජන්දෙදි මතක ඇතුව මාලිමාවට කතිරේ ගහනවා. :shocked::yes:

    ජපන්නුන්ට ජය වේවා...

    vq8EXV.gif

    X3Ev.gif

    Hi Dr. padeniya 😅