ජපානයන් වාහන ගෙන්වා ගැනීම

manika75

Member
Jul 5, 2011
119
27
0
ජපානයන් වාහන ගෙන්වා ගැනීම

ජපානයන් වාහන ගෙන්වා ගැනීම

මම පොඩි business එකක් පටන් ගත්තා. ඔයාලා සමහර වෙලාවට අහලා තියෙනවා මන් දැක්කා වාහාන ගෙන්න ගන්න හැටි. ඉතින් මම හිතුවා මේක ඔයාලට ඔනැ වෙයි කියලාග

Japan වලින් ඔයාලට ඔනෑ විදිහේ වාහනයක් auction වලින් තෝරලා brand new or recondition වාහන ගෙන්නලා දෙන්න පුලුවන්.

විස්තර ඔනෑ අය මට pm කරන්න.

ස්තූතියි යාලුවනේ
 
  • Like
Reactions: SaLiTHaS77

manika75

Member
Jul 5, 2011
119
27
0
thiyana Laaaaaaaaaaaaaaaaaaaaaaaaaabama car/van eka mokadda

ඔයාට මොන වගේ වාහනයක්ද ඕනේ year එක මොක්කදග මොකද දැන් ගොඩක් පරණ වාහන ගෙන්නන්න දෙන්නේ නෑ.
 
DANEWMEN

Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Machan, May awrudde anthimata Car ekak ganna idea ekak thiyenawa, danata use karanne N16 ekak, Idea eka thiyenne AXIO G Grade ekakata yanna.

    Podi idea ekak dianko and budget eka kayak yaida kiyala.
     
    manika75

    Member
    Jul 5, 2011
    119
    27
    0
    Machan, May awrudde anthimata Car ekak ganna idea ekak thiyenawa, danata use karanne N16 ekak, Idea eka thiyenne AXIO G Grade ekakata yanna.

    Podi idea ekak dianko and budget eka kayak yaida kiyala.

    buy a permit for 10-11 lakhs
    import the car brand new 2013 37 lakhs
    so total cost 48 lakhs
     
    TDJ

    Active member
  • Jul 11, 2007
    580
    165
    43
    ඔයාට මොන වගේ වාහනයක්ද ඕනේ year එක මොක්කදග මොකද දැන් ගොඩක් පරණ වාහන ගෙන්නන්න දෙන්නේ නෑ.

    machan kochhcara parana wahanada gennanna denne natte? awrudu keeyakda?