ජපානයෙන් ට්‍රිලියනයක පොලී රහිත ණය ආධාරයක්! 😳😳😳😳

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    1cwjNjH.jpg
     
    • Haha
    Reactions: Kalegana and NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    ජපානයෙන් යෙන් ට්‍රිලියනයක ණය ආධාරයක් හොඳේ? (ටැපලුණා)

    ඩොලර් බිලියන 8 කට ළඟයි යකෝ. පිස්සු හිකෙයි කිව්වලු. දැක්කද stock market නගින හැටි. 😳😳

    පට්ට සීන් එක කියන්නෙ සමහරවිට ජපන් වාහනවල import tax එක වෙනස් වෙයි.

    Dan itin yako butt hurt thread danne natuwa hitapan. Lapaya/Sajiya/Kerner/etc etc didn't know when to quit bargaining and now all you guys look like idiots.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    යකෝ නාකි ජේ ආර් පප්පා කරපු කතාවට ජපානේ ඔහොම සලකනවද පොනිලා බෑනා උනා කියලා ඔහොමත් නය දෙයි ද
     
    Pradeep27

    Active member
  • Oct 14, 2010
    395
    71
    28
    ඔචචර නයක් කොහෙද බන් දෙන්නේ ...පිස්සුද උඹට.. (2)
    මෙක ඇත්තද බොරුද දාන්නෙ නැ හැබැයී ඔක උන්ට එච්‍චර ලොකු ගාන්ක් නෙමෙ උන්ට,එයෙ america wa ukarine වලට $40 BN පැක්ජ් එකක් දීල.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ජපානයෙන් යෙන් ට්‍රිලියනයක ණය ආධාරයක් හොඳේ? (ටැපලුණා)

    ඩොලර් බිලියන 8 කට ළඟයි යකෝ. පිස්සු හිකෙයි කිව්වලු. දැක්කද stock market නගින හැටි. 😳😳

    පට්ට සීන් එක කියන්නෙ සමහරවිට ජපන් වාහනවල import tax එක වෙනස් වෙයි.

    hari news dapanko me welawa.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    ජපානයෙන් යෙන් ට්‍රිලියනයක ණය ආධාරයක් හොඳේ? (ටැපලුණා)

    ඩොලර් බිලියන 8 කට ළඟයි යකෝ. පිස්සු හිකෙයි කිව්වලු. දැක්කද stock market නගින හැටි. 😳😳

    පට්ට සීන් එක කියන්නෙ සමහරවිට ජපන් වාහනවල import tax එක වෙනස් වෙයි.

    සෝස්...?
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ඔව් උබගෙ කලින් ත්‍රෙඩ් එක දාපු වෙලාවෙත් ඩොලර් එක බැස්සනේ නෙහ් 🤣🤣🤣🤣
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    ඔව් උබගෙ කලින් ත්‍රෙඩ් එක දාපු වෙලාවෙත් ඩොලර් එක බැස්සනේ නෙහ් 🤣🤣🤣🤣
    බැහැලා තමයි තියෙන්නෙ. Crypto හිකිල්ලෙ සැර එන්න ගත්තට පස්සෙ ඕක තව බහිනවා. කියන විදිහට ණය ලැබුණොත් එන USD dump එකේ හැටියට 270-290 අතර stable වෙයි. 450 ට විතර Tether, 400 ට විතර පිටකොටු ඩොලර් ගත්ත හැත්තට දැන්ම තිහ හතලිහක පාඩුවකට මාරු කරගන්න තමයි තියෙන්නෙ. අස්ප ගණන්වලට වාහන ගත්ත මෝඩයන්ටත් එච්චරයි. තව සති දෙක තුනකින් ලෙසටම හුකා ගන්න පුළුවන්. 🤣🤣🤣
     
  • May 11, 2022
    72
    9
    18

    japanen ube puka bor karana welaweda kiwwe
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    ඒ මදිවට ෆේස්බුකුත් දාල..
    මූ ඔය පේජ් එක ප්‍රොමෝට් කරගන්න දගලන්නේ බං. රිපෝට් කරපං. මම රිපෝට් කලා. කලිනුත් ඔය වගේ ටොන් පච පේජ් එකේ දාලා ඒක රීෂෙයාර් කරනවා මේකේ. කැරි පකයා
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මූ ඔය පේජ් එක ප්‍රොමෝට් කරගන්න දගලන්නේ බං. රිපෝට් කරපං. මම රිපෝට් කලා. කලිනුත් ඔය වගේ ටොන් පච පේජ් එකේ දාලා ඒක රීෂෙයාර් කරනවා මේකේ. කැරි පකයා
    පිස්සෙක් මූ..
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    බැහැලා තමයි තියෙන්නෙ. Crypto හිකිල්ලෙ සැර එන්න ගත්තට පස්සෙ ඕක තව බහිනවා. කියන විදිහට ණය ලැබුණොත් එන USD dump එකේ හැටියට 270-290 අතර stable වෙයි. 450 ට විතර Tether, 400 ට විතර පිටකොටු ඩොලර් ගත්ත හැත්තට දැන්ම තිහ හතලිහක පාඩුවකට මාරු කරගන්න තමයි තියෙන්නෙ. අස්ප ගණන්වලට වාහන ගත්ත මෝඩයන්ටත් එච්චරයි. තව සති දෙක තුනකින් ලෙසටම හුකා ගන්න පුළුවන්. 🤣🤣🤣
    Please don’t post fake news, last Sri Lankans need is fake news, We all want Sri Lanka to prosper and people would even lose whatever is lost to regain confidence, but the truth is the truth and reality is reality, if japan is indeed giving Sri Lanka a trillion yen then please post the source without speculating and fear mongering the public, this is what cabral did when rating agencies downgraded Sri Lanka’s status, we the people still believed in the Sri Lankan economy, and at the end the peg was removed and the rupe devalued by 50% within a day or two. Please don’t post false news at this point.

    thanks