ජපානයෙන් යෙන් ට්‍රිලියනයක් දෙනවා කිව්වාම සෝස් ඉල්ලපු කට්ටිය එන්ඩෝ.. 🤣 🤣

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    රනිල් පත් කරපු අත්‍යාවශ්‍ය භාණ්ඩ කමිටුව හරහා රටට අවශ්‍ය ඉන්ධන, බෙහෙත්, අත්‍යාවශ්‍ය ආහාර සහ වෙනත් ද්‍රව්‍ය හිඟයක් නැතිව බෙදා හැරීමට ජපන් පෞද්ගලික සමාගමක් ඉදිරිපත් වෙලා. (යූරියා ටොන් 65000 ක් දැනටමත් ඉන්දියන් credit line එකෙන් අරන්. ඉදිරියෙදි ලංකාවට එනවා. කිලෝ 50 මිටිය රු. 5000 ගාණෙ දෙන්න නියමිතයි.) එයාලා ඩොලර් බිලියන 3.9 ක විතර Financing දැනටමත් සූදානම් කරලා ඉවරයි. මාසයක් තුළ මේවා අන්තර්ජාතික වෙළඳපොළෙන් අරගෙන ශ්‍රී ලංකාවට එවන්න නියමිතයි.

    මේක සිද්ධ වෙන්නෙ මම බ්‍රහස්පතින්දා රනිල් පත් වෙන්නත් කලින් කියපු යෙන් ට්‍රිලියනයක පොලී රහිත ණය ආධාරය හරහා. ඒකෙන් බාගයක් හෙවත් යෙන් බිලියන 500 ක් financing විදිහට අදාළ සමාගමට මුදා හැරෙනවා. (මේ ක්‍රමය පාවිච්චි කරන්නෙ වැඩේ ඉක්මන් වෙන්න.) ජපානයේ තානාපතිවරයා ජපන් රජය එක්ක සාකච්ඡා කරලා පොලී කපා හැරීමට අමතරව අවුරුදු කීපයක ගෙවීම් සහන කාලයකුත් ගන්න සූදානම්. ඒ කියන්නෙ පොලී නැතිවත් වාරික ගෙවන්න වෙන්නෙ 2024 න් විතර පස්සෙ.

    එතකල් කිසිම කරදරයක් නැතිව රටේ තියෙන ප්‍රශ්න විසඳගෙන හිමීට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මීට අමතරව ජපන් සමාගම්වලට ලංකාවෙ ආයෝජන අවස්ථා රැසක් විවෘත කෙරෙනවා. ගොඩක් වෙලාවට ලංකාවෙ අලුත් පිරිපහදුවක් සහ තෙල් ගබඩාවකුත්, මෙගාවොට් 500 ස්වභාවික වායු බලාගාරයකුත් ජපන් ආධාරයක් විදිහට ඉදි වෙන්න ඉඩ තියෙනවා. දන්නෙ නැත්නම් ආධාර කියන්නෙ ණය සත ප‍හක්වත් නෑ කියන එක. නිකන්ම ඇවිත් හදලා දීලා යනවා. අපිට තියෙන්නෙ ප්‍රයෝජන ගන්න විතරයි.

    රනිල් ආව පලියට මෙච්චර උදව් කරන්න තරම් ජපානයට පුක කහනවාද කියලා හිතෙනවා නම් මම ඒ ගැනත් දෙයක් ලිව්වා. මේ තියෙන්නෙ ඒක. JR ජනාධිපති වෙලා කරපු වැඩ ගැන මොන විවේචන තිබුණත් මේක විවේචනය කරන්න නම් මොළේ හොඳ නැති වෙන්ඩ ඕන. 🤣

    මෙන්න අර මුල් කෑල්ලෙ සෝස් ඉල්ලපු අයට. උඹලා තවත් ඩොලර් තියාගෙන හිටපං. සෝස් දාගෙන කාපන්. 🤣

    https://www.ft.lk/front-page/With-Ranil-as-PM-fresh-impetus-to-boost-Sri-Lanka-Japan-ties/44-734849
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    රනිල් පත් කරපු අත්‍යාවශ්‍ය භාණ්ඩ කමිටුව හරහා රටට අවශ්‍ය ඉන්ධන, බෙහෙත්, අත්‍යාවශ්‍ය ආහාර සහ වෙනත් ද්‍රව්‍ය හිඟයක් නැතිව බෙදා හැරීමට ජපන් පෞද්ගලික සමාගමක් ඉදිරිපත් වෙලා. (යූරියා ටොන් 65000 ක් දැනටමත් ඉන්දියන් credit line එකෙන් අරන්. ඉදිරියෙදි ලංකාවට එනවා) එයාලා ඩොලර් බිලියන 3.9 ක විතර Financing දැනටමත් සූදානම් කරලා ඉවරයි. මාසයක් තුළ මේවා අන්තර්ජාතික වෙළඳපොළෙන් අරගෙන ශ්‍රී ලංකාවට එවන්න නියමිතයි.

    මේක සිද්ධ වෙන්නෙ මම බ්‍රහස්පතින්දා රනිල් පත් වෙන්නත් කලින් කියපු යෙන් ට්‍රිලියනයක පොලී රහිත ණය ආධාරය හරහා. ඒකෙන් බාගයක් හෙවත් යෙන් බිලියන 500 ක් financing විදිහට අදාළ සමාගමට මුදා හැරෙනවා. ජපානයේ තානාපතිවරයා ජපන් රජය එක්ක සාකච්ඡා කරලා පොලී කපා හැරීමට අමතරව අවුරුදු කීපයක ගෙවීම් සහන කාලයකුත් ගන්න සූදානම්. ඒ කියන්නෙ පොලී නැතිවත් වාරික ගෙවන්න වෙන්නෙ 2024 න් විතර පස්සෙ.

    එතකල් කිසිම කරදරයක් නැතිව රටේ තියෙන ප්‍රශ්න විසඳගෙන හිමීට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මීට අමතරව ජපන් සමාගම්වලට ලංකාවෙ ආයෝජන අවස්ථා රැසක් විවෘත කෙරෙනවා. ගොඩක් වෙලාවට ලංකාවෙ අලුත් පිරිපහදුවක් සහ තෙල් ගබඩාවකුත්, මෙගාවොට් 500 ස්වභාවික වායු බලාගාරයකුත් ජපන් ආධාරයක් විදිහට ඉදි වෙන්න ඉඩ තියෙනවා.

    මෙන්න සෝස් ඉල්ලපු අයට. උඹලා තවත් ඩොලර් තියාගෙන හිටපං. සෝස් දාගෙන කාපන්. 🤣

    https://www.ft.lk/front-page/With-Ranil-as-PM-fresh-impetus-to-boost-Sri-Lanka-Japan-ties/44-734849
    ටොබයියා.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    uba daapuwagen 80% witra hariyanwa bro. keep it up. elakiri mee wage accurate predictions kawurut daanne naa 💪 💪 💪
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මෙහෙමත් වෙන්න පුලුවං.. එහෙව් රටක්...
    "
    මට දැනෙන විදියට නුදුරු අනාගතයෙ සිදුවීමට නියමිත සිස්ටං චේන්ජ් එක පුරෝකථනය කරන්නම්.
    1. රනිල් මාස තුනක් විතර ඇතුලෙ විදේශ රටවල් සහ ජාත්‍යන්තර ආයතන එක්ක ගේමක් ගහල පෝලිම් නැතුව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගන්න පුළුවන් විදියට ගැටයක් ගහ ගන්නව
    2. ඊට පස්සෙ තව මාස තුනකින් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ට කෑන් උස්සගෙන තනි කකුලෙන් පෝලිම් වල ලැගල හිටපු හැටි සම්පූර්ණයෙන්ම අමතක වෙනව.
    3. ඉතින් ඕං ආපහු පෝලිම් නැතුව වාහන වලට තෙල් එහෙම ගහගෙන ත්‍රීවීල් නවත්තන් ෆේස් බුක්, ටික් ටොක් බල බල ඉන්නකොට ඕං ළමයි ආයෙත් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ගෙ 'සිංහ ලේ' කකියන්න පටන් ගන්නව හොඳේ.
    4. දැන් ඉතින් අලි බත් පිඟානක් කෙලල කම්මැලි කමට ඔහෙ ශ්‍රමය වැය නොකර නිකම්ම ලැගල ඉන්නකොට හිතෙනව කල්මුනේ උන් හෙල්මට් එහෙම දානවද බලන්නයි, බුර්කාවෙන් ජාතික ආරස්සාවට ඇතිවන තර්ජනයි ගැන හොයල බලන්න.
    5. ඊට පස්සෙ හිතෙනව දම්බියට තව ටිකක් කෝචෝක් වෙන්න කුරගල සිංහයට රෑට ලයිට් දාන්න බලන්න.
    ඔහොම ඉන්නකොට ළමයි 2024 ඡන්දෙ එනව. එතකොට මේ දවස්වල නිදාගෙන ඉන්න රාවණා මහ රජතුමාගෙ පරපුරේ කවුරුහරි කෙනෙක් ඇවිල්ල "අපෙ හාන්දුන්නේ ... ආං මූදු මහා විහාරෙ වැට අඩියක් මෙහාට ගෙනැල්ලා උන් ..... දිහ් ... දිහ් ...." කියල පපුවට ගහගන්නව.
    එතකොටම 2500 බොරු ඉතිහාසෙ නෙවෙයි, මුළු ලෝකෙම පාලනය කරගෙන හිටපු අවුරුදු 10,000 ඔරිජිනල් ඉතිහාසෙ තනි සිංහල යක්ඛ පුත්ථ බලි, තරු, රාවණා මහා වංශෙන් පැවත එන අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ගෙ 'කකියන ලේ' ආයෙත් ජාති ව්‍යාත්සල්‍යයෙන් ඔකඳ වෙලා සක්කල ගල ප්‍රකම්පනය වෙලා 'තනි සිංහල හමුදා ආන්ඩුවක්' ගෙනල්ල දම්බින්ටයි, තෙමලුන්ටයි අම්බානකට නෙලන්න ආස හිතෙනව.
    ඊටපස්සේ ආයෙත් ආයෙත් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින් සමගියෙන් තනි කකුලෙන් කෑනුත් අරගෙන ඩීසල් පෝලිමේ ඉන්නවා ..
    මේ විසම චක්කරේ මට හිතෙන විදියට නං කැරකෙන්න නියමිතව තියෙන්නෙ ඒ ආකාරයටයි අපෙ හාන්දුන්නේ.
    🤪
    🤪
    🤪
    "
    සමරතුංග කරැනාරත්න
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,343
    113
    දෙහිවල

    හෑලි 😌
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    Indajith is a male prostitute who sell his sex services to girls.
    If anybody wants to get fucked by Indajith you can find him at lanka-ads.com

    Instead the only way that we could earn money is that sell Mr Injagith like male prostitute to Russian MILF clients in Unawatunna.
    ------ Post added on May 14, 2022 at 7:21 PM
    I don't SELL anything. For everything I do in that regard, money is off limits. I pay for spa girls sometimes, but that's a different issue. No one can pay ME and have sex with me. 👍
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,891
    113
    මෙහෙමත් වෙන්න පුලුවං.. එහෙව් රටක්...
    "
    මට දැනෙන විදියට නුදුරු අනාගතයෙ සිදුවීමට නියමිත සිස්ටං චේන්ජ් එක පුරෝකථනය කරන්නම්.
    1. රනිල් මාස තුනක් විතර ඇතුලෙ විදේශ රටවල් සහ ජාත්‍යන්තර ආයතන එක්ක ගේමක් ගහල පෝලිම් නැතුව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගන්න පුළුවන් විදියට ගැටයක් ගහ ගන්නව
    2. ඊට පස්සෙ තව මාස තුනකින් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ට කෑන් උස්සගෙන තනි කකුලෙන් පෝලිම් වල ලැගල හිටපු හැටි සම්පූර්ණයෙන්ම අමතක වෙනව.
    3. ඉතින් ඕං ආපහු පෝලිම් නැතුව වාහන වලට තෙල් එහෙම ගහගෙන ත්‍රීවීල් නවත්තන් ෆේස් බුක්, ටික් ටොක් බල බල ඉන්නකොට ඕං ළමයි ආයෙත් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ගෙ 'සිංහ ලේ' කකියන්න පටන් ගන්නව හොඳේ.
    4. දැන් ඉතින් අලි බත් පිඟානක් කෙලල කම්මැලි කමට ඔහෙ ශ්‍රමය වැය නොකර නිකම්ම ලැගල ඉන්නකොට හිතෙනව කල්මුනේ උන් හෙල්මට් එහෙම දානවද බලන්නයි, බුර්කාවෙන් ජාතික ආරස්සාවට ඇතිවන තර්ජනයි ගැන හොයල බලන්න.
    5. ඊට පස්සෙ හිතෙනව දම්බියට තව ටිකක් කෝචෝක් වෙන්න කුරගල සිංහයට රෑට ලයිට් දාන්න බලන්න.
    ඔහොම ඉන්නකොට ළමයි 2024 ඡන්දෙ එනව. එතකොට මේ දවස්වල නිදාගෙන ඉන්න රාවණා මහ රජතුමාගෙ පරපුරේ කවුරුහරි කෙනෙක් ඇවිල්ල "අපෙ හාන්දුන්නේ ... ආං මූදු මහා විහාරෙ වැට අඩියක් මෙහාට ගෙනැල්ලා උන් ..... දිහ් ... දිහ් ...." කියල පපුවට ගහගන්නව.
    එතකොටම 2500 බොරු ඉතිහාසෙ නෙවෙයි, මුළු ලෝකෙම පාලනය කරගෙන හිටපු අවුරුදු 10,000 ඔරිජිනල් ඉතිහාසෙ තනි සිංහල යක්ඛ පුත්ථ බලි, තරු, රාවණා මහා වංශෙන් පැවත එන අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ගෙ 'කකියන ලේ' ආයෙත් ජාති ව්‍යාත්සල්‍යයෙන් ඔකඳ වෙලා සක්කල ගල ප්‍රකම්පනය වෙලා 'තනි සිංහල හමුදා ආන්ඩුවක්' ගෙනල්ල දම්බින්ටයි, තෙමලුන්ටයි අම්බානකට නෙලන්න ආස හිතෙනව.
    ඊටපස්සේ ආයෙත් ආයෙත් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින් සමගියෙන් තනි කකුලෙන් කෑනුත් අරගෙන ඩීසල් පෝලිමේ ඉන්නවා ..
    මේ විසම චක්කරේ මට හිතෙන විදියට නං කැරකෙන්න නියමිතව තියෙන්නෙ ඒ ආකාරයටයි අපෙ හාන්දුන්නේ.
    🤪
    🤪
    🤪
    "
    සමරතුංග කරැනාරත්න
    Patta oi.
     
    • Like
    Reactions: sakuntha1996

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක

    ඕක තමයි වෙන්නෙ. ඕක නොවුණොත් මං ආයෙ කවදාවත් ලංකාවෙ මිනිස්සුන්ට මෝඩයො, ගොබ්බයො කියල බනින්නෙ නෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,282
    113
    රනිල් පත් කරපු අත්‍යාවශ්‍ය භාණ්ඩ කමිටුව හරහා රටට අවශ්‍ය ඉන්ධන, බෙහෙත්, අත්‍යාවශ්‍ය ආහාර සහ වෙනත් ද්‍රව්‍ය හිඟයක් නැතිව බෙදා හැරීමට ජපන් පෞද්ගලික සමාගමක් ඉදිරිපත් වෙලා. (යූරියා ටොන් 65000 ක් දැනටමත් ඉන්දියන් credit line එකෙන් අරන්. ඉදිරියෙදි ලංකාවට එනවා. කිලෝ 50 මිටිය රු. 5000 ගාණෙ දෙන්න නියමිතයි.) එයාලා ඩොලර් බිලියන 3.9 ක විතර Financing දැනටමත් සූදානම් කරලා ඉවරයි. මාසයක් තුළ මේවා අන්තර්ජාතික වෙළඳපොළෙන් අරගෙන ශ්‍රී ලංකාවට එවන්න නියමිතයි.

    මේක සිද්ධ වෙන්නෙ මම බ්‍රහස්පතින්දා රනිල් පත් වෙන්නත් කලින් කියපු යෙන් ට්‍රිලියනයක පොලී රහිත ණය ආධාරය හරහා. ඒකෙන් බාගයක් හෙවත් යෙන් බිලියන 500 ක් financing විදිහට අදාළ සමාගමට මුදා හැරෙනවා. (මේ ක්‍රමය පාවිච්චි කරන්නෙ වැඩේ ඉක්මන් වෙන්න.) ජපානයේ තානාපතිවරයා ජපන් රජය එක්ක සාකච්ඡා කරලා පොලී කපා හැරීමට අමතරව අවුරුදු කීපයක ගෙවීම් සහන කාලයකුත් ගන්න සූදානම්. ඒ කියන්නෙ පොලී නැතිවත් වාරික ගෙවන්න වෙන්නෙ 2024 න් විතර පස්සෙ.

    එතකල් කිසිම කරදරයක් නැතිව රටේ තියෙන ප්‍රශ්න විසඳගෙන හිමීට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. මීට අමතරව ජපන් සමාගම්වලට ලංකාවෙ ආයෝජන අවස්ථා රැසක් විවෘත කෙරෙනවා. ගොඩක් වෙලාවට ලංකාවෙ අලුත් පිරිපහදුවක් සහ තෙල් ගබඩාවකුත්, මෙගාවොට් 500 ස්වභාවික වායු බලාගාරයකුත් ජපන් ආධාරයක් විදිහට ඉදි වෙන්න ඉඩ තියෙනවා. දන්නෙ නැත්නම් ආධාර කියන්නෙ ණය සත ප‍හක්වත් නෑ කියන එක. නිකන්ම ඇවිත් හදලා දීලා යනවා. අපිට තියෙන්නෙ ප්‍රයෝජන ගන්න විතරයි.

    රනිල් ආව පලියට මෙච්චර උදව් කරන්න තරම් ජපානයට පුක කහනවාද කියලා හිතෙනවා නම් මම ඒ ගැනත් දෙයක් ලිව්වා. මේ තියෙන්නෙ ඒක. JR ජනාධිපති වෙලා කරපු වැඩ ගැන මොන විවේචන තිබුණත් මේක විවේචනය කරන්න නම් මොළේ හොඳ නැති වෙන්ඩ ඕන. 🤣

    මෙන්න අර මුල් කෑල්ලෙ සෝස් ඉල්ලපු අයට. උඹලා තවත් ඩොලර් තියාගෙන හිටපං. සෝස් දාගෙන කාපන්. 🤣

    https://www.ft.lk/front-page/With-Ranil-as-PM-fresh-impetus-to-boost-Sri-Lanka-Japan-ties/44-734849

    Dan umba kiyanne dollar eka keeyata bahi da?