ජපානයෙන් ට්‍රිලියනයක පොලී රහිත ණය ආධාරයක්! 😳😳😳😳

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔහොම බනින්න එපා යකො ඇටෙන්ෂන් එක ගන්න මොනාහරි වඳුරු කුණුහරුපයක් දැම්ම කියල පව් නැද්ද .

    මෙන්න මෙහෙම නටන්න කියපන්.... යුදෙව් dance එකක්.... විශ්වාසෙට😅 !
    එතකොට දෙයි ඌට ණයක් .... පත ණයක් !
    ලංකාවට කෙසේ වෙතත් ඌට !

    ------------------------
    බැරිනම් Justin Trudeau ගෙනුත් ඉල්ලලා බලන්න විශ්වාසෙට දෙයි !
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ

    ඔය හැම රටක්ම ණයයි ! ඉතින් ඔය එකෙක්ටවත් ණය දෙන්න බෑ ...ඔය තරම් වෙන රටකට !
    Japan - External Debt ----> 4.77 trillion :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    United States - External Debt ----> 30.4 trillion
    China - External Debt ----> 13 trillion
    Australia - External Debt ----> 1.83 trillion

    ලිස්ට් එක බලාගනින් පහලින්
    https://en.wikipedia.org/wiki/List_of_countries_by_external_debt
    මට පැහැදිලි කරලා දීපන් ඇයි සංවර්ධිත රටවල් එහෙම ණය වෙලා තියන්නේ.. විශේෂයෙන්, japan, swiss වගේ ඒව ඇයි උන් ණය අරන් තියන්නේ..
     
    • Like
    Reactions: cgrcanz

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මට පැහැදිලි කරලා දීපන් ඇයි සංවර්ධිත රටවල් එහෙම ණය වෙලා තියන්නේ.. විශේෂයෙන්, japan, swiss වගේ ඒව ඇයි උන් ණය අරන් තියන්නේ..
    naya nathi ratak naha , rola gahan yanne ,
    mokada ratak kiyanne wayasata yanne nahane
    e wagema adayam ipayine hakiyawa asimithayi.
    eka nisa naya ganna eka prashnayak nemeyi

    ape une hari management ekak nathi una eka

    @gobaby dewida nadda danne nam naha, namuth
    japan walata awashya nam denna puluwan oya gana
    ehema una kiyala unge economy eka down wenne naha
    (e wagema apita adareta denneth naha, rupawahini sansthawa dila unge tv electronic ganna unane kalayak yanakal, e wage mokak hari condition ekak dawi)
     
    අනිවා මචං. අපි පොත් වල දාලා සල්ලි ඉතුරු කරාට මට මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක තේරිච්ච දෙයක් තමයි. හැම රටකම, හැම bussiness එකක් ම රෝල ගහන් යන්නේ..
    අපි සල්ලි අතේ තියන වෙලේ පුළුවන් තරම් අපට අවශය දේවල් ගන්න එකා වාසි.

    අනිවා japan moter bike හරි ගෙන්වන්න වෙනවා. රනිල් මේ වෙළඳපොල ඕපන් කරනවා උ වහන් ඉන්නේ නෑ
     
    ඔව් දැන් ලෝකේ අනුව නම් ඉතුරු කරලා දියුණු එන්න බැහැ ඉස්සර වගේ .
     
    • Like
    Reactions: scorpion MW

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    පිස්සුද බන්. උන්ගේ යෙන් එකත් මාර වීක් වෙලා තියෙන්නේ. ඒ අස්සේ උන්ගේ තියෙන ණයත් මාර වැඩී. ඔච්චර ගානක් නම් කීයටවත් දෙන්නේ නෑ. උන්ට දෙන්නත් නෑ.

    Japan's long-term debt exceeds 1 quadrillion yen for first time: MOF​

    TOKYO: The Japanese government's long-term debt topped 1 quadrillion yen (US$7.67 trillion) for the first time in the fiscal year ended in March, the Ministry of Finance said on Tuesday, highlighting the pain of the industrial world's heaviest public debt.

    Outstanding long-term debt reached 1,017.1 trillion yen, rising for the 18th year in a row.

    Including Treasury bills and other borrowing, Japan's national government debt amounted to 1,241.3 trillion yen, more than twice the size of its US$5 trillion economy.

    The national government debt rose by 24.8 trillion yen from a year earlier, hitting a record for the sixth straight year.

    Japan aims to achieve a primary budget surplus, excluding new bond sales and debt servicing costs, by the March 2026 fiscal year-end, but that is seen as an elusive target due to the rounds of heavy spending to fund the cost of coping with the COVID-19 pandemic.

    Link
    අපි හොදයි නේ බං🙄
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    naya nathi ratak naha , rola gahan yanne ,
    mokada ratak kiyanne wayasata yanne nahane
    e wagema adayam ipayine hakiyawa asimithayi.
    eka nisa naya ganna eka prashnayak nemeyi

    ape une hari management ekak nathi una eka

    @gobaby dewida nadda danne nam naha, namuth
    japan walata awashya nam denna puluwan oya gana
    ehema una kiyala unge economy eka down wenne naha
    (e wagema apita adareta denneth naha, rupawahini sansthawa dila unge tv electronic ganna unane kalayak yanakal, e wage mokak hari condition ekak dawi)
    ado balan yaddi ekath atta neda.
    Rupawahini sansthawa deela apita TV ganna una neh...
     
    • Like
    Reactions: sakuntha1996

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    මට පැහැදිලි කරලා දීපන් ඇයි සංවර්ධිත රටවල් එහෙම ණය වෙලා තියන්නේ.. විශේෂයෙන්, japan, swiss වගේ ඒව ඇයි උන් ණය අරන් තියන්නේ..

    ඔනෙම ප්‍රොෆිටබල් ප්‍රොජෙක්ට් එකකට නය ගන්න එක ප්‍රස්නයක් නැ බන් සොල්වන්සි අවුලක් නැත්නම්.
    රටක්, බිසිනස් එකක් දිව්ණු වෙන්න නය ගන්න ඔනේ
     
    • Like
    Reactions: sakuntha1996

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    අපි හොදයි නේ බං🙄
    හැබැයි බං. උන් ණය අරන් හොරා කන්නේ නෑ. තමුන්ගේ නම ගහන්න කැලෑ වල එයාර්පෝට් හදන්නේ නෑ. ඒවගෙන් profit තියන වඩා කරන්නේ..
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    ඔචචර නයක් කොහෙද බන් දෙන්නේ ...පිස්සුද උඹට.. (2)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    මට පැහැදිලි කරලා දීපන් ඇයි සංවර්ධිත රටවල් එහෙම ණය වෙලා තියන්නේ.. විශේෂයෙන්, japan, swiss වගේ ඒව ඇයි උන් ණය අරන් තියන්නේ..
    The biggest businessmen have the biggest loans.