ජපානයෙන් ට්‍රිලියනයක පොලී රහිත ණය ආධාරයක්! 😳😳😳😳

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පිස්සුද බන් තාම ජපානේ දන්නෙවත් නැතුව ඇති රනිලා අගමැති කියල
    ඉස්සරහ වත්තේ ඇමරිකාවේ අක්ක නම් කිව්වා සහය දෙනවා කියල
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,287
    4,086
    113
    පිස්සුද බන් තාම ජපානේ දන්නෙවත් නැතුව ඇති රනිලා අගමැති කියල
    ඉස්සරහ වත්තේ ඇමරිකාවේ අක්ක නම් කිව්වා සහය දෙනවා කියල
    ඔව් බං ඇමරිකන් අක්ක නයිට් මේල් ට්‍රේන් එකට දැම්මලු පොල් මලු තුනක් මිට්ටොන්ට පොල් සම්බෝල කන්න 😜😜😜😜
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,818
    113
    Gampaha
    ubawa japanwalata illala hilawuwata :shocked:
    මේ මවුබිම දාල මම ඔය පරදෙස්සක්කාර රටවල් වලට යන්නෙ නෑ....
    මම රාවනා පරපුරෙන් පැවතෙන හොඳ හෙල යක්ඛ පුතෙක්. මේක මගේ නිජ බිම...... හ්ම්....
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    පිස්සුද බන් තාම ජපානේ දන්නෙවත් නැතුව ඇති රනිලා අගමැති කියල
    ඉස්සරහ වත්තේ ඇමරිකාවේ අක්ක නම් කිව්වා සහය දෙනවා කියල
    ada thanapathi kiwwe u japan walata yanawa kiyala lankawa gana katha karanna

    මේ මවුබිම දාල මම ඔය පරදෙස්සක්කාර රටවල් වලට යන්නෙ නෑ....
    මම රාවනා පරපුරෙන් පැවතෙන හොඳ හෙල යක්ඛ පුතෙක්. මේක මගේ නිජ බිම...... හ්ම්....
    uba thamayi inne me welawe wiharamaha dewi wage rata beraganna
    ------ Post added on May 13, 2022 at 7:31 PM
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,818
    113
    Gampaha
    ada thanapathi kiwwe u japan walata yanawa kiyala lankawa gana katha karanna

    uba thamayi inne me welawe wiharamaha dewi wage rata beraganna
    ------ Post added on May 13, 2022 at 7:31 PM
    එහෙනම් මේ මවුබිම වෙනුවෙන් මම ලෑස්තියි, ජපානයට බිලිවෙන්න.....

    මම පාස්පෝට් ලෑස්තිකරගන්නම්....... කවද, කීයටද ෆ්ලයිට් එක, වීස රෙඩී නේද......
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    එහෙනම් මේ මවුබිම වෙනුවෙන් මම ලෑස්තියි, ජපානයට බිලිවෙන්න.....

    මම පාස්පෝට් ලෑස්තිකරගන්නම්....... කවද, කීයටද ෆ්ලයිට් එක, වීස රෙඩී නේද......
    Chiran jayathu :(
     
    • Love
    Reactions: PHBhagya

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ

    Food crisis: Japan offers USD 1.5M​

    Anthony Anderson Reaction GIF

    The Government of Japan has offered funding to help Sri Lanka address its food crisis.

    The Embassy of Japan said that Japan has announced a USD 1.5 million funding for this purpose.

    Japan’s funding has been granted to help Sri Lanka provide food assistance to people affected by the economic crisis.

    The current economic crisis has severely affected the public, with many struggling for day-to-day meals, and essential items, such as gas and fuel.

    Source: https://www.newswire.lk/2022/05/20/food-crisis-japan-offers-usd-1-5m/
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මෙන්න මුගේ තර්ඩ් පෙන්නේ නැති වෙන්න මොනා හරි කරන්න බැරිද ජන්ගියක් ගලෝගෙන ඉන්නේ නැතුව වෙන */*/*/*/#*/@*@/* කරනවා
     
    ksujith

    Active member
  • Dec 17, 2008
    174
    246
    43
    Na hi verena verani
    sammantidha kudacanam
    averena ca sammanti
    esa dhammo sanantano.1

    මේ ගාථාව හින්ද නිසා අද ජපානය මේ තත්වයේ ඉන්නවා , ඔවුන් J R ට සලකනවා
     
    • Haha
    Reactions: Nanosudha

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    නිවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැති වුනාම ඔහොම තමයි