ජපානයෙන් යෙන් ට්‍රිලියනයක් දෙනවා කිව්වාම සෝස් ඉල්ලපු කට්ටිය එන්ඩෝ.. 🤣 🤣

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මෙහෙමත් වෙන්න පුලුවං.. එහෙව් රටක්...
    "
    මට දැනෙන විදියට නුදුරු අනාගතයෙ සිදුවීමට නියමිත සිස්ටං චේන්ජ් එක පුරෝකථනය කරන්නම්.
    1. රනිල් මාස තුනක් විතර ඇතුලෙ විදේශ රටවල් සහ ජාත්‍යන්තර ආයතන එක්ක ගේමක් ගහල පෝලිම් නැතුව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගන්න පුළුවන් විදියට ගැටයක් ගහ ගන්නව
    2. ඊට පස්සෙ තව මාස තුනකින් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ට කෑන් උස්සගෙන තනි කකුලෙන් පෝලිම් වල ලැගල හිටපු හැටි සම්පූර්ණයෙන්ම අමතක වෙනව.
    3. ඉතින් ඕං ආපහු පෝලිම් නැතුව වාහන වලට තෙල් එහෙම ගහගෙන ත්‍රීවීල් නවත්තන් ෆේස් බුක්, ටික් ටොක් බල බල ඉන්නකොට ඕං ළමයි ආයෙත් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ගෙ 'සිංහ ලේ' කකියන්න පටන් ගන්නව හොඳේ.
    4. දැන් ඉතින් අලි බත් පිඟානක් කෙලල කම්මැලි කමට ඔහෙ ශ්‍රමය වැය නොකර නිකම්ම ලැගල ඉන්නකොට හිතෙනව කල්මුනේ උන් හෙල්මට් එහෙම දානවද බලන්නයි, බුර්කාවෙන් ජාතික ආරස්සාවට ඇතිවන තර්ජනයි ගැන හොයල බලන්න.
    5. ඊට පස්සෙ හිතෙනව දම්බියට තව ටිකක් කෝචෝක් වෙන්න කුරගල සිංහයට රෑට ලයිට් දාන්න බලන්න.
    ඔහොම ඉන්නකොට ළමයි 2024 ඡන්දෙ එනව. එතකොට මේ දවස්වල නිදාගෙන ඉන්න රාවණා මහ රජතුමාගෙ පරපුරේ කවුරුහරි කෙනෙක් ඇවිල්ල "අපෙ හාන්දුන්නේ ... ආං මූදු මහා විහාරෙ වැට අඩියක් මෙහාට ගෙනැල්ලා උන් ..... දිහ් ... දිහ් ...." කියල පපුවට ගහගන්නව.
    එතකොටම 2500 බොරු ඉතිහාසෙ නෙවෙයි, මුළු ලෝකෙම පාලනය කරගෙන හිටපු අවුරුදු 10,000 ඔරිජිනල් ඉතිහාසෙ තනි සිංහල යක්ඛ පුත්ථ බලි, තරු, රාවණා මහා වංශෙන් පැවත එන අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ගෙ 'කකියන ලේ' ආයෙත් ජාති ව්‍යාත්සල්‍යයෙන් ඔකඳ වෙලා සක්කල ගල ප්‍රකම්පනය වෙලා 'තනි සිංහල හමුදා ආන්ඩුවක්' ගෙනල්ල දම්බින්ටයි, තෙමලුන්ටයි අම්බානකට නෙලන්න ආස හිතෙනව.
    ඊටපස්සේ ආයෙත් ආයෙත් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින් සමගියෙන් තනි කකුලෙන් කෑනුත් අරගෙන ඩීසල් පෝලිමේ ඉන්නවා ..
    මේ විසම චක්කරේ මට හිතෙන විදියට නං කැරකෙන්න නියමිතව තියෙන්නෙ ඒ ආකාරයටයි අපෙ හාන්දුන්නේ.
    🤪
    🤪
    🤪
    "
    සමරතුංග කරැනාරත්න
    :lol:
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    Loan bari Nam moka hambunath kamak na ubala dollar wikunanna epa mu kiyana eka ahala.
    Dollar eka rupiyala ta samana wenne nane. Oni Nam poddak adu wei temporarily.
    Lankawa me loan/grant walin sukitha muditha wela yanne na baya wenna epa.
    හරියට හරි බං. රුපියලට සමාන වෙන්නෙ නම් නෑ. හැබැයි 300 ට වඩා අනිවාර්යයෙන්ම බහිනවා. මොකද මේ තියෙන්නෙ සැබෑ ඩොලර් වටිනාකම නෙවෙයි. රටේ ආර්ථිකය අනලා මී හරක් හදපු ඉලක්කමක්. හරියට නන්දේ කියන විදිහට වවන්න ගිය එළවලුවල ගාණ වගේ.

    සාධාරණ විදිහට හම්බ කරන මිනිස්සුන්ට ඕකෙ ප්‍රශ්නයක් නෑ. හැබැයි අපේ රටේ ඉන්නවා කාලකන්නි කපුටො ටිකක් විකුණන්න බලාගෙනම පිටකොටුවෙන් ඩොලර් ගත්ත. අන්න උන්ට තමයි මේක අවුලක් වෙන්නෙ. මොනවා වුණත් උන් පව් නිසා මේ thread දානවා. මොකද එතකොට නොකියා කරා කියලා බනින්න බැහැනෙ. කියලත් අැහුවෙ නැත්නම් කරන්න දෙයක් නෑ.

    මොකද මාව කොච්චර ෂුවර් නැති උන්ට වුණත් පත්තු වෙන වෙලාවක් එනවා. එහෙම ඇවිත් ඩොලර් හලන්න ගත්තාම වෙන්නෙ මේකෙ අනිත් පැත්ත. ඒ වෙනුවට දැන්ම විකුණලා වෙන assets ටිකක් ගැන බලා ගත්තොත් මේක gradually සිද්ධ වෙයි කාටවත් suicide කරගන්න හිතෙන් නැතිව. 👍
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මෙහෙමත් වෙන්න පුලුවං.. එහෙව් රටක්...
    "
    මට දැනෙන විදියට නුදුරු අනාගතයෙ සිදුවීමට නියමිත සිස්ටං චේන්ජ් එක පුරෝකථනය කරන්නම්.
    1. රනිල් මාස තුනක් විතර ඇතුලෙ විදේශ රටවල් සහ ජාත්‍යන්තර ආයතන එක්ක ගේමක් ගහල පෝලිම් නැතුව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගන්න පුළුවන් විදියට ගැටයක් ගහ ගන්නව
    2. ඊට පස්සෙ තව මාස තුනකින් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ට කෑන් උස්සගෙන තනි කකුලෙන් පෝලිම් වල ලැගල හිටපු හැටි සම්පූර්ණයෙන්ම අමතක වෙනව.
    3. ඉතින් ඕං ආපහු පෝලිම් නැතුව වාහන වලට තෙල් එහෙම ගහගෙන ත්‍රීවීල් නවත්තන් ෆේස් බුක්, ටික් ටොක් බල බල ඉන්නකොට ඕං ළමයි ආයෙත් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ගෙ 'සිංහ ලේ' කකියන්න පටන් ගන්නව හොඳේ.
    4. දැන් ඉතින් අලි බත් පිඟානක් කෙලල කම්මැලි කමට ඔහෙ ශ්‍රමය වැය නොකර නිකම්ම ලැගල ඉන්නකොට හිතෙනව කල්මුනේ උන් හෙල්මට් එහෙම දානවද බලන්නයි, බුර්කාවෙන් ජාතික ආරස්සාවට ඇතිවන තර්ජනයි ගැන හොයල බලන්න.
    5. ඊට පස්සෙ හිතෙනව දම්බියට තව ටිකක් කෝචෝක් වෙන්න කුරගල සිංහයට රෑට ලයිට් දාන්න බලන්න.
    ඔහොම ඉන්නකොට ළමයි 2024 ඡන්දෙ එනව. එතකොට මේ දවස්වල නිදාගෙන ඉන්න රාවණා මහ රජතුමාගෙ පරපුරේ කවුරුහරි කෙනෙක් ඇවිල්ල "අපෙ හාන්දුන්නේ ... ආං මූදු මහා විහාරෙ වැට අඩියක් මෙහාට ගෙනැල්ලා උන් ..... දිහ් ... දිහ් ...." කියල පපුවට ගහගන්නව.
    එතකොටම 2500 බොරු ඉතිහාසෙ නෙවෙයි, මුළු ලෝකෙම පාලනය කරගෙන හිටපු අවුරුදු 10,000 ඔරිජිනල් ඉතිහාසෙ තනි සිංහල යක්ඛ පුත්ථ බලි, තරු, රාවණා මහා වංශෙන් පැවත එන අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ගෙ 'කකියන ලේ' ආයෙත් ජාති ව්‍යාත්සල්‍යයෙන් ඔකඳ වෙලා සක්කල ගල ප්‍රකම්පනය වෙලා 'තනි සිංහල හමුදා ආන්ඩුවක්' ගෙනල්ල දම්බින්ටයි, තෙමලුන්ටයි අම්බානකට නෙලන්න ආස හිතෙනව.
    ඊටපස්සේ ආයෙත් ආයෙත් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින් සමගියෙන් තනි කකුලෙන් කෑනුත් අරගෙන ඩීසල් පෝලිමේ ඉන්නවා ..
    මේ විසම චක්කරේ මට හිතෙන විදියට නං කැරකෙන්න නියමිතව තියෙන්නෙ ඒ ආකාරයටයි අපෙ හාන්දුන්නේ.
    🤪
    🤪
    🤪
    "
    සමරතුංග කරැනාරත්න
    ඕක වෙන්නෙ 2030වගෙ තමයි ආයෙත් . ඊළපාර යුක්‍රේන් වගේ තරුණයෙක් ගේන්න කියලා ජෝකර් කෙනෙක් ගෙනත් වැඩේ දෙයි කියලා බයයි.
     
    Last edited:

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    ඕක වෙන්නෙ 2030වගෙ තමයි ආයෙත් . ඊළපාර යුක්‍රේන් වගේ තරුණයෙක් ගේන්න කියලා ජෝකර් කෙනෙක් හෙනත් වැඩේ දෙයි කියලා බයයි.
    මෙහෙම වෙලත් අමතක වෙනවා කියන්නෙ ඉතින්‍ උන්ට එහෙම වෙන්නම ඕන බං. 🤣
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උඩ දාල තියෙන ඉලක්කම් හරිද කියල නම් මම දන්නේ නෑ. හැබැයි ජපානය උදව් කරන්න නියමිතයි.

    ජපානේ උදව් කරන්නේ රනිල්ට නෙවෙයි. ජේ ආර් ට සහ ජේ ආර් ගේ රටට. රාජපක්සලා පහුගිය අවුරුදු ටිකේ ඒකත් නැති කර ගත්තා ජපන් ප්‍රොජෙcට් කැන්සල් කරල චීනට පුක දෙන්න ගිහින්
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    හරියට හරි බං. රුපියලට සමාන වෙන්නෙ නම් නෑ. හැබැයි 300 ට වඩා අනිවාර්යයෙන්ම බහිනවා. මොකද මේ තියෙන්නෙ සැබෑ ඩොලර් වටිනාකම නෙවෙයි. රටේ ආර්ථිකය අනලා මී හරක් හදපු ඉලක්කමක්. හරියට නන්දේ කියන විදිහට වවන්න ගිය එළවලුවල ගාණ වගේ.

    සාධාරණ විදිහට හම්බ කරන මිනිස්සුන්ට ඕකෙ ප්‍රශ්නයක් නෑ. හැබැයි අපේ රටේ ඉන්නවා කාලකන්නි කපුටො ටිකක් විකුණන්න බලාගෙනම පිටකොටුවෙන් ඩොලර් ගත්ත. අන්න උන්ට තමයි මේක අවුලක් වෙන්නෙ. මොනවා වුණත් උන් පව් නිසා මේ thread දානවා. මොකද එතකොට නොකියා කරා කියලා බනින්න බැහැනෙ. කියලත් අැහුවෙ නැත්නම් කරන්න දෙයක් නෑ.

    මොකද මාව කොච්චර ෂුවර් නැති උන්ට වුණත් පත්තු වෙන වෙලාවක් එනවා. එහෙම ඇවිත් ඩොලර් හලන්න ගත්තාම වෙන්නෙ මේකෙ අනිත් පැත්ත. ඒ වෙනුවට දැන්ම විකුණලා වෙන assets ටිකක් ගැන බලා ගත්තොත් මේක gradually සිද්ධ වෙයි කාටවත් suicide කරගන්න හිතෙන් නැතිව. 👍
    220 ට වත් peg වෙයි බං මේ december වෙනකොට, රනිල කියන්නේ market ban දාගෙන, rates hold කරන් ඉන්න පොරක් නෙවෙයි. ඌ මේ ඔක්කොම fully open කරලා දානවා.. ඕන එකක් ගෙන්න පුළුවන් වෙන්න
    ඕක වෙන්නෙ 2030වගෙ තමයි ආයෙත් . ඊළපාර යුක්‍රේන් වගේ තරුණයෙක් ගේන්න කියලා ජෝකර් කෙනෙක් ගෙනත් වැඩේ දෙයි කියලා බයයි.
    Joker හොඳයි බං රාජපක්ෂ ලාට වඩා.. උත් දැන් යුද්දෙ හොඳට කරනවා
     
    • Wow
    Reactions: sakuntha1996

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    උණවටුනේ ඉන්දජිත් beach boy කියන්නේ මචන් $ 2.50 ක් දීල Russiann fat MILF ලා fuck එකක් කර ගන්නේ.
    උනවටුන්ට ගිහින් මම දන්නා russian MILF සෙට් එකක් ඉන්නවා, ඉන්දජිත් හොයනවා කියල කියපන්....
    අපි දන්නේ නැද්ද බන් උණවටුනේ ඉන්ද්‍රජිත් !
     
    • Like
    Reactions: sakuntha1996

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    හරියට හරි බං. රුපියලට සමාන වෙන්නෙ නම් නෑ. හැබැයි 300 ට වඩා අනිවාර්යයෙන්ම බහිනවා. මොකද මේ තියෙන්නෙ සැබෑ ඩොලර් වටිනාකම නෙවෙයි. රටේ ආර්ථිකය අනලා මී හරක් හදපු ඉලක්කමක්. හරියට නන්දේ කියන විදිහට වවන්න ගිය එළවලුවල ගාණ වගේ.

    සාධාරණ විදිහට හම්බ කරන මිනිස්සුන්ට ඕකෙ ප්‍රශ්නයක් නෑ. හැබැයි අපේ රටේ ඉන්නවා කාලකන්නි කපුටො ටිකක් විකුණන්න බලාගෙනම පිටකොටුවෙන් ඩොලර් ගත්ත. අන්න උන්ට තමයි මේක අවුලක් වෙන්නෙ. මොනවා වුණත් උන් පව් නිසා මේ thread දානවා. මොකද එතකොට නොකියා කරා කියලා බනින්න බැහැනෙ. කියලත් අැහුවෙ නැත්නම් කරන්න දෙයක් නෑ.

    මොකද මාව කොච්චර ෂුවර් නැති උන්ට වුණත් පත්තු වෙන වෙලාවක් එනවා. එහෙම ඇවිත් ඩොලර් හලන්න ගත්තාම වෙන්නෙ මේකෙ අනිත් පැත්ත. ඒ වෙනුවට දැන්ම විකුණලා වෙන assets ටිකක් ගැන බලා ගත්තොත් මේක gradually සිද්ධ වෙයි කාටවත් suicide කරගන්න හිතෙන් නැතිව. 👍
    pissuda yakoo, anna arehe goverment unta salary denna salli nathuwa, rupiyal print krnwa 400 ta natara unoth athi 🤦
     
    • Like
    Reactions: sakuntha1996

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    මෙහෙමත් වෙන්න පුලුවං.. එහෙව් රටක්...
    "
    මට දැනෙන විදියට නුදුරු අනාගතයෙ සිදුවීමට නියමිත සිස්ටං චේන්ජ් එක පුරෝකථනය කරන්නම්.
    1. රනිල් මාස තුනක් විතර ඇතුලෙ විදේශ රටවල් සහ ජාත්‍යන්තර ආයතන එක්ක ගේමක් ගහල පෝලිම් නැතුව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගන්න පුළුවන් විදියට ගැටයක් ගහ ගන්නව
    2. ඊට පස්සෙ තව මාස තුනකින් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ට කෑන් උස්සගෙන තනි කකුලෙන් පෝලිම් වල ලැගල හිටපු හැටි සම්පූර්ණයෙන්ම අමතක වෙනව.
    3. ඉතින් ඕං ආපහු පෝලිම් නැතුව වාහන වලට තෙල් එහෙම ගහගෙන ත්‍රීවීල් නවත්තන් ෆේස් බුක්, ටික් ටොක් බල බල ඉන්නකොට ඕං ළමයි ආයෙත් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ගෙ 'සිංහ ලේ' කකියන්න පටන් ගන්නව හොඳේ.
    4. දැන් ඉතින් අලි බත් පිඟානක් කෙලල කම්මැලි කමට ඔහෙ ශ්‍රමය වැය නොකර නිකම්ම ලැගල ඉන්නකොට හිතෙනව කල්මුනේ උන් හෙල්මට් එහෙම දානවද බලන්නයි, බුර්කාවෙන් ජාතික ආරස්සාවට ඇතිවන තර්ජනයි ගැන හොයල බලන්න.
    5. ඊට පස්සෙ හිතෙනව දම්බියට තව ටිකක් කෝචෝක් වෙන්න කුරගල සිංහයට රෑට ලයිට් දාන්න බලන්න.
    ඔහොම ඉන්නකොට ළමයි 2024 ඡන්දෙ එනව. එතකොට මේ දවස්වල නිදාගෙන ඉන්න රාවණා මහ රජතුමාගෙ පරපුරේ කවුරුහරි කෙනෙක් ඇවිල්ල "අපෙ හාන්දුන්නේ ... ආං මූදු මහා විහාරෙ වැට අඩියක් මෙහාට ගෙනැල්ලා උන් ..... දිහ් ... දිහ් ...." කියල පපුවට ගහගන්නව.
    එතකොටම 2500 බොරු ඉතිහාසෙ නෙවෙයි, මුළු ලෝකෙම පාලනය කරගෙන හිටපු අවුරුදු 10,000 ඔරිජිනල් ඉතිහාසෙ තනි සිංහල යක්ඛ පුත්ථ බලි, තරු, රාවණා මහා වංශෙන් පැවත එන අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින්ගෙ 'කකියන ලේ' ආයෙත් ජාති ව්‍යාත්සල්‍යයෙන් ඔකඳ වෙලා සක්කල ගල ප්‍රකම්පනය වෙලා 'තනි සිංහල හමුදා ආන්ඩුවක්' ගෙනල්ල දම්බින්ටයි, තෙමලුන්ටයි අම්බානකට නෙලන්න ආස හිතෙනව.
    ඊටපස්සේ ආයෙත් ආයෙත් අමිශ්‍ර හෙලජාන තනි සිංහල යක්ඛ පුත්ථයින් සමගියෙන් තනි කකුලෙන් කෑනුත් අරගෙන ඩීසල් පෝලිමේ ඉන්නවා ..
    මේ විසම චක්කරේ මට හිතෙන විදියට නං කැරකෙන්න නියමිතව තියෙන්නෙ ඒ ආකාරයටයි අපෙ හාන්දුන්නේ.
    🤪
    🤪
    🤪
    "
    සමරතුංග කරැනාරත්න
    මුස්ලිම් කොල්ලෙකුත් කිව්වා, උඹලා කෙළ වුණාම ශ්‍රී ලන්කන් .....ටිකක් කෙලින් වුන ගමන් මහ කලු සිංහලයෝ අමිශ්‍ර ජාන වලින් කෙලින්න එනවා. හැම පාරම වුණේ ඒක. ඇත්ත.
     
    • Haha
    Reactions: sakuntha1996

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ගොඩක් වෙලාවට ලංකාවෙ අලුත් පිරිපහදුවක් සහ තෙල් ගබඩාවකුත්, මෙගාවොට් 500 ස්වභාවික වායු බලාගාරයකුත් ජපන් ආධාරයක් විදිහට ඉදි වෙන්න ඉඩ තියෙනවා.
    මෙකෙ return එක මොකක් ද?
     
    • Like
    Reactions: sakuntha1996

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    මෙකෙ return එක මොකක් ද?
    කඩ්ඩ thread එකේ දාපු එකක්. 😊

    සපුගස්කන්ද is a pipe leaking, rusting load of fuck that can only refine heavy and sour crude from like Iran or so. Even at full capacity, it can't supply even 50% of the country. While in full capacity, it produces so much of useless by products that it has become easier to import refined fuel at higher prices than finding places to store that rubbish. It's closed for months on end now anyway.

    It was built by Iran of all places, when we were still a dominion of UK and in a beautiful year that the Baiyas will be proud of. 😉😂 It just emits out valuable stuff like hydrogen, methane that we can otherwise compress and use. It also burns off all the sulfer in the crude, which is a valuable byproduct we could use for sulphuric acid production.

    If Sri Lanka has a nice, 21st century oil refinery that produces actually usable fuels from a wide range of crude types, and preserves the valuable byproducts like hydrogen, methane, sulfer, and more importantly, runs efficiently without wasting crude, we can make it a money printing machine. We can produce immediately resellable products like av gas and bunker oil right here and sell for dollars at the ports and airports, instead of having to import those as well. Same goes for other stuff. There's a reason that every country tries to process their own crude instead of buying refined fuel. 👍

    බලාගාරයෙ වැදගත්කම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.