ගොබිලන්ගේ බයික් සාපයට උත්තරේ..

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ඕකේ ඔච්චරයි බලන්න තියෙන්නෙ. කාලකන්නි නිසා අහක ඉන්න උනුත් පොලිසියෙ ලගින්න ඕනා :yes::yes:

    මම ටිකකට කලින් එලියට ගිහින් එනකොට බයික් කාරයෝ දෙන්නෙක් (වෙසක් බලන්න යන හරක්) එකට හැප්පුනා, එකෙක්ට නැගිටගන්නත් බෑ. මම දැක්කෙ නෑ වගෙ ආව එන්න.
    මමත් පෝය දවසේ ඔහොම එකක් දැක්කා.
    වැල්ලම්පිටිය හරියේ.

    මම කොලඹ ඉඳලා කඩුවෙල පැත්තට යද්දි සත්තු වගේ පාරේ කොල්ලො.
    බයික්වල හෙන මෝඩ ආතල් ගන්නවා.
    මම ගියේ පරණ නිසාන් ඩබල් කැබ් එකක.

    වමෙන්, දකුණෙන් වටෙන්ම ඉස්සර කරන්නේ.

    ඉස්සර කරලා, ඊට පස්සේ පාර මැද තියාගෙන ලොටනවා යන්නේ නැතිව.

    කෙල්ලෝ දැක්කම හිටු කියලා බ්‍රේක් ගහනවා පාර මැද..

    මම එකෙක්ටවත් අයින් කළේ නෑ, පාඩුවේ ගියා වැදුනොත් වැදියන්, යට වුණොත් යට වේයන් කියලා.

    ඇත්තටම බලන් හිටියේ එකෙක් හරි වදිනකම්..

    එක බයික් එකක් හරි උඩින්, කුඩු කරගෙන, වැරදිලා වගේ යන්න..

    ගිහින් ඊට පස්සේ,
    "අනේ මල්ලි ඔයා ඒ ගිය විදියට මට වාහනේ නතර කරගන්න බැරි වුණා.
    බයික් එක ඉවරයි නේද..
    මම එකක් අරන් දෙන්නම්.
    අපි යමු පොලිසියට.."

    කියලා ශෙප් එකේ එක්ක ගිහින්,
    පස්සේ Dashcam එක පෙන්නලා,
    ඌට හුකා ගන්න කියලා එන්න..

    කොහොමත් ඇතුලේ කොල්ලො තුනක් සහ අපේ පස්සෙන් තව වාහනයක් ආවා.

    එකෙක් හරි වචනයක් හරි කිව්වා නම් ගහනවා කියන සීන් එකේ හිටියේ, ඒ තරම් මළ පැනලා ආවේ මේ බයික් බල්ලෝ නිසා.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,443
    36,373
    113
    මැදමහනුවර
    lBVL8dv.jpeg
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,656
    5,204

    ඒ උනාට පොඩ්ඩක් පරිස්සමෙන්. අන්තිමට පොලිසිය කියන්න බැරි නෑ උඹ පිටිපස්සෙන් ආපු එකා නිසා උඹේ වැරැද්ද කියලා. ලංකාවනේ.

    මට තියන ප්‍රශ්නේ, අවුරුද්දේ අනිත් දවස් ටික හරියට පාරේ ගිහින් මේ දවසට විතරක් බයික් වලට හැදෙන පිස්සුව මොකද්ද කියලා
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,535
    113
    ප*යාගල
    sorry.com
    මට තියන ප්‍රශ්නේ, අවුරුද්දේ අනිත් දවස් ටික හරියට පාරේ ගිහින් මේ දවසට විතරක් බයික් වලට හැදෙන පිස්සුව මොකද්ද කියලා
    පුදුම අමාරුවක් තියෙන්නෙ.පාරෙ වෙන කිසිම වාහනේකට යන්න නෑ මුන්ගෙන් මලම වදේ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,443
    36,373
    113
    මැදමහනුවර
    Girls school එකකින් දෙන දන්සලේ කෑම වල කොණ්ඩ ගහක් දැක්කම.

    ඒ කොණ්ඩා ගහ අඟලක් දිග එකක් කියලා දැක්කම....
    හිනා ගියේ නෑ

    කොණ්ඩෙ කපපු කෙල්ලොත් ඉන්නවා
     
    • Haha
    Reactions: NAdee56

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    Nathnam shape eke enawaa ne slow kara kara?
    ඔහොම තැන්වල පොඩි හරී ආරක්ෂාවක් නැතිව වලියක් දාගන්න එකත් අපේ මෝඩ කම බං.
    හැබැයි පුළුවන්කම තියෙන කිසිම තැනක මනුස්සකම් පෙන්නන්නේ නෑ ඕකුන්ට.
    ඕකුන් මැරෙන තරමට මේ සමාජයට යහපතක් වෙන්නේ.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,306
    113
    Narcissistic Sociopath Manipulator
    ලොල් මට පේන හීන. පොලිසියට යන්න Dash Cam එකත් අරං. කැරියා වගේ කියෙවුවට පොලිසියට ගිහිං කකුල් පණ නැති වෙලා උබටත් කෙල වෙද්දී තේරෙයි කරපු ගොන් කම. බයික් කාරයො ඔහේ යන එක වෙනයි, ඒත් උඹට එහම හප්පන්න බැහැ. Law එක ඉගෙන ගනිං වාහනයක් පාරට දාන්න කලින්.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ලොල් මට පේන හීන. පොලිසියට යන්න Dash Cam එකත් අරං. කැරියා වගේ කියෙවුවට පොලිසියට ගිහිං කකුල් පණ නැති වෙලා උබටත් කෙල වෙද්දී තේරෙයි කරපු ගොන් කම. බයික් කාරයො ඔහේ යන එක වෙනයි, ඒත් උඹට එහම හප්පන්න බැහැ. Law එක ඉගෙන ගනිං වාහනයක් පාරට දාන්න කලින්.
    ඊයේ ආවේ නැත්තේ මොකද වෙසියේ?
    අද රෑට වරෙන් පුක බෝර් කරගන්න.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    මට තියන ප්‍රශ්නේ, අවුරුද්දේ අනිත් දවස් ටික හරියට පාරේ ගිහින් මේ දවසට විතරක් බයික් වලට හැදෙන පිස්සුව මොකද්ද කියලා

    එහෙම හරියට යන දවසුත් තියෙනවද?

    මං නං දැක්කෙ නෑ.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,306
    113
    Narcissistic Sociopath Manipulator
    ඊයේ ආවේ නැත්තේ මොකද වෙසියේ?
    අද රෑට වරෙන් පුක බෝර් කරගන්න.
    උඹ වගේ කොන්ද පන නැති කෙලින් දෙයක් කියන්න බැරි පොන්නයොත් එක්ක මගේ වැඩි ගනුදෙනුවක් නැහැ. වැඩකරු එකෙන් හොඳට කතා කරලා මේකෙන් ලොකු සීන් දාන පොන්සියෝ වෙනුවෙන් රිප්ලයි එකක් දාන එකත් අපරාදයක් වරුණ. AKA asanka+++ /amathi putha
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මේ කතාව සහතික ඇත්ත බං. මම එදා වෙසක් දවසෙ හිතින් හිතා හිත drive කලේ මේ වගේ දවසට mobile patrol units 2000ක් 3000ක් විතර සිවිල් දැම්ම නම් camera එක්ක, නියමයි ආයෙ ඉතින්. නීතියට යන්නෙ නැති හැම වේසිගෙපුතාම අල්ලලා ලියන්න ඕන නැතිනම් උසාවි දාන්න ඕන. පොලීසියෙ එවුන් දන්සැල් වල පෝලිම් හදනවා, traffic control කරනවා දන්සැල් ලඟ. නොඳකින් මෙහෙම නීති. දඩ දන්සැලක් කියලා news + youtube වල දැම්මම හරි වැරදි කරපු එවුන්වත් interview කරලා.
     
    • Like
    Reactions: dj gamaya