ජපානයේ අගමැති වරයා වන 65 වියැති ෂින්සෝ අබේ අගමැති වරයා සෞඛ්‍ය හේතුන් මත ඉල්ලා අස්වීමට සුදානම් වේ . ඒ සම්බන්ධව අද මාධ්‍ය හමුවක් ද කැදවා ඇත.. අගමැති වරයා ගේ තීරණය එහිදී ප්‍රකාශ කිරීමට නියමිත බවට එරටින් ලැබෙන වාර්තා මගින් හෙළි වේ.
ඔහු තමන්ගේ අසනීප තත්වය හේතුවෙන් පසුගිය දිනවල දෙවරක් ම රෝහල් ගත ව පසු වුවත් , තමන්ගේ රෝගී බව රටේ සංවර්ධනයට බාධවක් හෝ තමන්ගේ නියමිත වගකීම් කටුයුතු පවත්වා ගෙන යාමට හේතුවක් වන්නේ නම් ඉල්ලා අස්වෙන බව ඔහු තම සමීප හිතවතුන්ට මෙයට දින කීපයකට පෙර ද දැනුම් දී තිබුණි ..
අගමැති වරයා වන ෂින්සෝ අබේගේ නියමිත ධුර කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ 2021 සැප්තැමබර් මස වුවත් යම් හෙයිකින් ඔහු අද දින ඉල්ලා අස්වුවහොත් පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය විසින් මුදල් ඇමති වරයා වන ටරෝ අසෝ අගමැති ධුරයේ වැඩ බැලීමට පත් කරනු ඇතයි ද වාර්තා වේ .අගමැති වරයාගේ මෙම තීරණය සම්බන්ධව පුවත සැලවීමත් සමග ජපන් කොටස් වෙළද පොළද ප්‍රතිචාර දක්වමින් අගයන් අඩු වී ඇත ..
ෂින්සෝ අබේ අගමැති වරයා , 2012 සිට මේ දක්වා නොකඩවා අගමැති ධුරය හොබවන අතර එසේම ඔහු ජපානයේ නොකඩවා දීර්ඝ කාලයක් අගමැති ධුරය හොබවූ නායකයා ද බවට වාර්තාවන් අතරට එක් වී ඇත ...
ජාත්‍යන්තර දේශපාලනයේත් සැලකිය යුතු කාර්යය භාර්යයක් සිදු කල අගමැති ෂින්සෝ අබේ ගේ මෙම ඉල්ලා අස්වීම ලොව බොහෝ දේශපාලකයින්ගේ මහත්මා දේශපාලනය පිලිබදව ශ්‍රී ලංකාවේ දේශපාලකයින්ට සේම ජනතාවටත් පණිවිඩයක් නැවතත් ලබා දී ඇත.
නකි මයිනා මතක් උනා..