ජපානයේ අගමැති වරයා

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    ජපානයේ අගමැති වරයා වන 65 වියැති ෂින්සෝ අබේ අගමැති වරයා සෞඛ්‍ය හේතුන් මත ඉල්ලා අස්වීමට සුදානම් වේ . ඒ සම්බන්ධව අද මාධ්‍ය හමුවක් ද කැදවා ඇත.. අගමැති වරයා ගේ තීරණය එහිදී ප්‍රකාශ කිරීමට නියමිත බවට එරටින් ලැබෙන වාර්තා මගින් හෙළි වේ.



    ඔහු තමන්ගේ අසනීප තත්වය හේතුවෙන් පසුගිය දිනවල දෙවරක් ම රෝහල් ගත ව පසු වුවත් , තමන්ගේ රෝගී බව රටේ සංවර්ධනයට බාධවක් හෝ තමන්ගේ නියමිත වගකීම් කටුයුතු පවත්වා ගෙන යාමට හේතුවක් වන්නේ නම් ඉල්ලා අස්වෙන බව ඔහු තම සමීප හිතවතුන්ට මෙයට දින කීපයකට පෙර ද දැනුම් දී තිබුණි ..
    අගමැති වරයා වන ෂින්සෝ අබේගේ නියමිත ධුර කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ 2021 සැප්තැමබර් මස වුවත් යම් හෙයිකින් ඔහු අද දින ඉල්ලා අස්වුවහොත් පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය විසින් මුදල් ඇමති වරයා වන ටරෝ අසෝ අගමැති ධුරයේ වැඩ බැලීමට පත් කරනු ඇතයි ද වාර්තා වේ .අගමැති වරයාගේ මෙම තීරණය සම්බන්ධව පුවත සැලවීමත් සමග ජපන් කොටස් වෙළද පොළද ප්‍රතිචාර දක්වමින් අගයන් අඩු වී ඇත ..

    ෂින්සෝ අබේ අගමැති වරයා , 2012 සිට මේ දක්වා නොකඩවා අගමැති ධුරය හොබවන අතර එසේම ඔහු ජපානයේ නොකඩවා දීර්ඝ කාලයක් අගමැති ධුරය හොබවූ නායකයා ද බවට වාර්තාවන් අතරට එක් වී ඇත ...
    ජාත්‍යන්තර දේශපාලනයේත් සැලකිය යුතු කාර්යය භාර්යයක් සිදු කල අගමැති ෂින්සෝ අබේ ගේ මෙම ඉල්ලා අස්වීම ලොව බොහෝ දේශපාලකයින්ගේ මහත්මා දේශපාලනය පිලිබදව ශ්‍රී ලංකාවේ දේශපාලකයින්ට සේම ජනතාවටත් පණිවිඩයක් නැවතත් ලබා දී ඇත.

    නකි මයිනා මතක් උනා..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නාකි පො&න මයින දැන් ඇති සාගරයගෙන් පු& පාර කකා..ඌට විශාම යන්ඩ දේකුත් නැනෙ චන්දෙන් පොන්සියට ඇරියනෙ වැලි දාලම ..:lol::lol::lol::lol::lol::lol:
     
    • Sad
    Reactions: silentsahan

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    නාකි පො&න මයින දැන් ඇති සාගරයගෙන් පු& පාර කකා..ඌට විශාම යන්ඩ දේකුත් නැනෙ චන්දෙන් පොන්සියට ඇරියනෙ වැලි දාලම ..:lol::lol::lol::lol::lol::lol:
    kawda ranil da

    හොර ශොට් දෙකක් පෙරමුනේ... :lol::lol::lol::lol::lol::lol:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අපේ ගූ හැත්ත ව්‍යවස්තාව වෙනස් කරන්න හදනවා උන්ට පාර්ලිමෙන්තු එන්න.. ලැජ්ජාවක් ගෑවිලාවත් නෑ උන්ටයි උන්ගේ හෙන්චයියන්ටයි..

    දැන් තේරුමක් නෑ ඕවා මිනිස්සුන්ට කියන්න යන එක. 2/3 එක්ක බලයක් දිලානේ තියෙන්නේ. පොදුවේ ආතල් එක බලන් ඉන්න තියෙන්නේ ;)
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    දැන් තේරුමක් නෑ ඕවා මිනිස්සුන්ට කියන්න යන එක. 2/3 එක්ක බලයක් දිලානේ තියෙන්නේ. පොදුවේ ආතල් එක බලන් ඉන්න තියෙන්නේ ;)

    උබේ කතාවත් ඇත්ත තමයි..
     
    • Like
    Reactions: ryandok

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    අපෝ ජපානෙත් 60 පැනපු අය අගමැතිකම් කරනවද.ඵහෙනම් ඉතිං ලංකාව මොකක්ද..
     
    • Haha
    Reactions: deanXX

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ජපානේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. අපේ කට්ටිය හැරමිටියෙන් hari පාර්ලිමේන්තු ඒවි. මතකනේ දි.මු.ජයරත්න.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,321
    49,690
    113
    සේදවත්ත
    නාකි පො&න මයින දැන් ඇති සාගරයගෙන් පු& පාර කකා..ඌට විශාම යන්ඩ දේකුත් නැනෙ චන්දෙන් පොන්සියට ඇරියනෙ වැලි දාලම ..:lol::lol::lol::lol::lol::lol:
    මොනාද ඕයි උබ මේ කියවන්නේ . ජපානේ එක්කට . නාකි මයිනා නම් ඕම යන්නේ නෑ . මයිනලා බැලුවේ මැරෙනකම් ජනපති වෙන්න නේ . උලුවස්සේ එල්ලුවේ උලුවස්සේ
     
    • Haha
    • Like
    Reactions: Smartm and akildila

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ජපානේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. අපේ කට්ටිය හැරමිටියෙන් hari පාර්ලිමේන්තු ඒවි. මතකනේ දි.මු.ජයරත්න.

    ඕකගෙ කටත් ඇදවෙලා තිබුණේ