ජපානයේ අනවසරයෙන් සිටීමෙන් අවාසනාවන්ත සිද්දියක් ...

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    පිලිපීන් සහ වියට්නාම් උනුත් හොදයි ලොකුසීන් තමා වෙලාවකට ඒඋනාට වියට්නාම් උන්ට හරියට සෙට් උනොත් පන උනත් දෙන මට්ටම්. ඉන්දියාවෙ උන්ව පේන්න බැරි ලෙඩක් තිබ්බ මටත් ඒක නැති උනේ වැඩ කරපු තැනට ආපු සික් කාරයෙක්ගෙන් උන්ගෙත් මනුස්සකම සුපිරි .ආතල්ම තමා .fun එකේ ඉන්න උන් .දකුනු ඉන්දියන් නම් චොර. මට නම් තේරුන විදියට කල්ලි ගැහිල ඉන්න කැමති උන් ඉන්න රටවල් වල උන් මනුස්සකම් වලින් පට්ට.
    සීක් කාරයො කියන්නෙ පට්ටම හිත හොඳ උන් .
    ඒ වගෙම උන්ට කේන්තිත් යනවා .
    බය නැහැ .
    මන් අහලා තියෙනවා ඉන්දියන් ආමි එකෙ 70% ක් ඉන්නෙ සීක් කාරයො කියලා .
    දකුණු ඉන්දියන් උන්ගෙනුත් හොඳ උන් සෙට් වෙලා තියෙනවා මට.
    ඒත් බහුතරයක් අපතයි .
    අපත කියන්නෙ උන් උදව් කරනවා.
    ඒත් මොකක් හරි කචල් එකක් ආවොත් උන්ගෙ උන් එක පැත්තක් ගන්නවා.
    වැරැද්ද උගෙ එකාගෙ උනත්.

    කල්ලි ගැහිලා ඉන්න රටවල් වල උන්ගෙ තමා සියදිවි නසාගැනීමෙ අඩුම රේට් එක තියෙන්නෙත්.
    මුස්ලිම් රටවල් ටිකයි ,කැරිබියන් රටවල් ටිකයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    ලංකාව හොදයි කියල හිතුන බං 😃😃
    වෙන උන් මෙහෙ දාලා යන්න හදනවා .උඹ එකෙ අනික් පැත්ත.
    මන් දන්න ෆුකුඕකා ඉන්න එකෙක් ජපානෙ වර්නනාව ගැන කියලා විඩීයොස් පවා දානවා .
     
    • Haha
    Reactions: KalanIND

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,594
    725
    113
    38
    සුවසිලන්තය
    ලංකාව හොදයි කියල හිතුන බං 😃😃

    වෙන උන් මෙහෙ දාලා යන්න හදනවා .උඹ එකෙ අනික් පැත්ත.
    මන් දන්න ෆුකුඕකා ඉන්න එකෙක් ජපානෙ වර්නනාව ගැන කියලා විඩීයොස් පවා දානවා .
    japan giya ekek athata salli eddi lnkawa hondai kiyala enawada ban :lol: :lol: :lol:

    atthatma maaath enna one lankawata dan athi kiyala hithenawa eeth ithin lankawe wena dewal hatiyata kohe ennada kiyalath hithenawa ban mulu tharuna kaalema japan ithin gewalwala minissungen aath wela
     
    • Haha
    Reactions: BruceWayne92

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    ow math ahanna hitiye lankawata awe ai kiyala visa ekatawtah kelawagatthada kiyala 2016 kiyanne harinam student ne
    නෑ බං visa ඉවර වෙන්න කලින් ආව.ගියපු ගාන බයිතො ගහල හොයාගත්ත කොන්දු නෑ 😂😂 සෙන්මොන් පලවෙනි අවුරුද්ද විතරයි හිටියෙ
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,594
    725
    113
    38
    සුවසිලන්තය
    නෑ බං visa ඉවර වෙන්න කලින් ආව.ගියපු ගාන බයිතො ගහල හොයාගත්ත කොන්දු නෑ 😂😂 සෙන්මොන් පලවෙනි අවුරුද්ද විතරයි හිටියෙ
    ekane ban maath wada kala sahenna eeth ewage prathipala thiyanawa dan jobak gahagena aulak nathuwa innawa gewal wala minissuth aulak nathuwa innawa PR eka daagena thawa 3/4k adala yanawa lankawata lankawe thathwe aul unoth wena ratakata yanawa
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    japan giya ekek athata salli eddi lnkawa hondai kiyala enawada ban :lol: :lol: :lol:

    atthatma maaath enna one lankawata dan athi kiyala hithenawa eeth ithin lankawe wena dewal hatiyata kohe ennada kiyalath hithenawa ban mulu tharuna kaalema japan ithin gewalwala minissungen aath wela
    මාත් එක්ක ගිය උනුත් ඔය කතාව කිය කියා ඉන්නව තාම සල්ලි වල්ට වඩා මට මේක ආතල් බං.ගෙදරට බලන්න කවුරුත් නැහැ මම විතරයි පවුලෙ ඒක නිසයි ගොඩක්ම ආවෙ 😌
     
    • Sad
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    නෑ බං visa ඉවර වෙන්න කලින් ආව.ගියපු ගාන බයිතො ගහල හොයාගත්ත කොන්දු නෑ 😂😂 සෙන්මොන් පලවෙනි අවුරුද්ද විතරයි හිටියෙ
    සෙන්මොන් කියන්නෙ ඔය ටෙක්නිකල් කොලෙජ් වගෙ එව්වාද ?
    මන් කිව්ව එකානම් මැකැනිකල් ස්කූල් එකක ඉන්නෙ.
    ඌ වාහන හදනවා.
    ගොඩක් ජපානෙ යන අය ඔය සයිඩ් එක තොරගන්නවාලු ජොබ් හොයාගන්න ලේසි නිසා .
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,594
    725
    113
    38
    සුවසිලන්තය
    සෙන්මොන් කියන්නෙ ඔය ටෙක්නිකල් කොලෙජ් වගෙ එව්වාද ?
    මන් කිව්ව එකානම් මැකැනිකල් ස්කූල් එකක ඉන්නෙ.
    ඌ වාහන හදනවා.
    ගොඩක් ජපානෙ යන අය ඔය සයිඩ් එක තොරගන්නවාලු ජොබ් හොයාගන්න ලේසි නිසා .
    සෙන්මොන් කියන්නෙ ඔය ටෙක්නිකල් කොලෙජ් වගෙ එව්වාද ? ow
    මන් කිව්ව එකානම් මැකැනිකල් ස්කූල් එකක ඉන්නෙ.
    ඌ වාහන හදනවා.
    ගොඩක් ජපානෙ යන අය ඔය සයිඩ් එක තොරගන්නවාලු ජොබ් හොයාගන්න ලේසි නිසා . uuu wahana senmon giyata wadak naa machan ee scl eka iwara weddi wahana walata adaala exam ekak thiyanawa ee exam eka aniwaryen pass wennama ooene natthan job hoyaganna baa

    anika japan scl gihin japan hondata katharanna liyanna kiyanna puluwannm english puluwannm japan wala job thiyanawa hondata ban
    man danna mage yaluwek innawa uge mase padiya (PROGRAMMER) mehe ganain 200 man ekiyanne lankawe gaanin lanksha 38 k wage hithapanko ithin
     
    • Wow
    Reactions: nlasasatha

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,800
    1,581
    113
    Tsukuba

    200 man, monthly .

    No way
     
    කොල 200ක් මාසෙට 😮😮 මම හිටපු ජපානෙ නම් වෙන්න බෑ 😂 වෙන ජපානයක් වෙන්න ඇති 😃😃
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,800
    1,581
    113
    Tsukuba
    කොල 200ක් මාසෙට 😮😮 මම හිටපු ජපානෙ නම් වෙන්න බෑ 😂 වෙන ජපානයක් වෙන්න ඇති 😃😃
    man inna eketh amarui.

    oya wage padiyak ganna awurudu 55k wath wenna ona + pattama weddek wenna ona + pattama company ekak wenna ona.

    ane manda :dull: