ජපානයේ පඩ කලාව He-Gassen (屁合戦)
පඩය කලාවක් ලෙසින් යොදා ගත් තවත් එක් රටකි ජපානය. නමක් හොයා නොගත් ජපාන කලාකරුවෙකු විසින් He-Gassen (屁合戦) හෙවත් පඩ රංඩු නාමයෙන් චිත්ර සමූහයක් ඇඳ තිබේ.. අදටත් මෙම චිත්ර වල ඇති කලාව ජපානයේ උරුමයක් ලෙස සුරැකේ.
ජපානයේ එඩෝ කාලපරිච්ඡේදය තුළ (බොහෝ විට 1846 දී පමණ) නිර්මාණය කරන ලද මෙම ලියවිල්ලේ දළ වශයෙන් විවිධ දර්ශන 15 කින් සමන්විත වන අතර, මිනිසුන් තම දුර බැහැර වෙනත් පුද්ගලයින් හෝ වස්තූන් වෙත පඩ යොමු කරන ආකාරය නිරූපණය කරයි.
මේ කලා කෘති වල වටිනාකම හේතුවෙන් Waseda University විසින් මෙම කලා නිර්මාන ඩිජිටලයිස් කර ඇත.
අපි දැන් මේ පඩ පයිට් පිංතූර වෙත යොමු වෙමු.
මේ කලාකරුවන් මෙම ලියවිල්ල නිර්මාණය කළේ ඇයිද යන්න පිලිබඳව විවිද මත මතුව ඇත. එම කාලයේ ජපානයේ විදේශ විරෝධී හැඟීම් නිරූපණය කරන සමාජ විවරණයක ස්වරූපයක් යැයි සමහරු තර්ක කරති. තවත් සමහරු සිතන්නේ අප කලාවට ඕනෑවට වඩා කියවීමට උත්සාහ කරන බවත් එය නිර්මාණය කර ඇත්තේ ගොවිතැන් විහිලු නිසා බවත්ය.
පඩය යනු නිකම්ම නිකරුනේ යවන මෙව්වා එකක් නොවේ.පඩය යැවීමද කලාවකි.