ජපානයේ-බීමතින්රි-ය-දඩය-ලක්ෂ-25-

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ජපානයේ-බීමතින්රි-ය-දඩය-ලක්ෂ-25-

    ජපානයේ බීමතින් රිය පැදවුවහොත් දඩය ලක්ෂ 25,එම දඩය නොගෙවා නොමිලේ යන විදිහ ශ්‍රී ලංකිකයන් සොයාගනී


    ජපානය කියන්නේ ලෝකයේ දියුණුම තාක්ෂණයක් තිබෙන රටක්,මේ රටේ ජනතාව බොහොමයක් නිතිගරුකයි.ඒ වගේම අන් අයට බොහොම ආචාරශිලිව සලකනවා.
    කෙසේ වෙතත් මේ රටේ වැරදි කරන අයට ඉතා ඉහල දඩයක් අයකරනවා.බීමතින් රිය පැදවූ පුද්ගලයෙකුට ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 25ක පමණ දඩයක් අයකරන බව ජපානයේ සිටින මිත්‍රයෙකු අපවෙත පැවසිය.
    මේ දඩය නොගෙවා නොමිලේ යන විදිහ ශ්‍රී ලාංකිකයන් සොයාගෙන තිබෙනවා.
    ජපානයේ තැබෑරුමක තනිවම මත්පැන් පානයකරන ශ්‍රී ලාංකිකයන් සිදුකරන්නේ මත්පැන් පානය තනිව මේසයක් මත සිටීමය.මේ දකින ජපන් ජාතිකයන් වාහම පොලිසියට දැනුම්දෙයි.කෙසේ වෙතත් ක්ෂණිකව පොලීසිය එතනට පැමිණෙයි.
    පොලිසිය පැමිණ බොහොම ගරුත්වයෙන් බිමත් පුද්ගලයා සමග පොලිසිය පිලිසදරකට එක්වෙයි.බොහෝ ගරුත්වයෙන්.
    පොලිසිය – මහත්මයා ඔබ ආවේ කා සමගද?
    ශ්‍රී ලාංකිකයා -මිතුරෙකු එනවා කිව්වා ඔහු අවේ නැහැ.
    පොලිසිය – ඔබගේ ලිපිනය දෙන්න පුලුවන්ද?
    ශ්‍රී ලාංකිකයා ලිපිනය ලබාදෙයි.පොලිසිය විසින් google map එක බලයි.
    පොලිසිය – සර් දැන් බිලා ඉවරද?
    ශ්‍රී ලාංකිකයා – ඔව්.
    පොලිසිය -අපි යමු සර් දැන්.
    පොලිසිය විසින් ඔහු කරට අතක් දමා පොලිස් වාහනයට නන්වාගනී දොර විවර්ත කර හිස වදින නිසා හිසට අතක්ද තබා ඔහුව පොලිස් වාහනයේ නංවා ගන්නා අතර.ඔහු පැමිණි වාහනයේ වෙනත් පොලිස් නිලධාරියෙක් පදවාගෙන එයි.පසුව ඔහුගේ නවාතැනට රැගෙනවිත් “සර් බොහොම ස්තුතියි බීමතින් රිය නොපැදවුවාට.මින් පසුව එවැනි මිතුරන් සමග බොන්න යන්න එපා.”යනුවෙන් පවසා ඔවුන් එතනින් නික්ම යයි.
    ශ්‍රී ලාංකිකයන් මාස දෙකකට වරක් පමණ මෙසේ කරන බව ඔහු අප සමග පැවසිය.
    මෙය වීර ක්‍රියාවක් නොවේ.මෙහි අපේ ජනතාවට,පොලිසියට ඉගෙනගන්නට බොහෝ දේ ඇත.



    Read more: http://harigossip.com/2017/04/12/jlk/#ixzz4e11jys1p
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක නම් බොරු. මෙහෙම කරනවා පැරමෙඩික් උන්. ඉන්ග්ලන්ඩ් වල නම් මට මෙහෙම අද්දැකීම් තියනවා, එහේ ඉන්න උන් දන්නවා ඇති. එහෙම ගෙදරට ගිහින් නම් ඇරලුවේ නැ. හදිස්සියේ මොටර්වේ (M3)එකේ මගේ වාහනේ නැවතිලා පාර බ්ලොක් උනා. ඒ වෙලාවේ හයිවේ පෙට්‍රොල් එකෙ පොලිස් වාහන දෙකක් ඇවිත් මගෙන් සීන් එක ඇහුවා. වාහනේ මොනම විදියටවත් ස්ටාට් කරන්න බැ. පස්සේ රෙන්ටල් කම්පනි එකට උන්ම කොල් කරලා එක පොලිසියේ එක්කෙනෙක් වාහනේ කේබල් එකක් දාලා පොලිස්කාර් එකෙන් අයිනට කරලා දුන්නා. කොහොමහරි රෙන්ටල් එකේ උන් එනකන් පොලිසියේ උන් දෙන්නා මාත් එක්ක හිටියා. මගෙන් යන්න ඔනා තැනට ගිහින් ඇරලවන්න ඇහුවා. ඒත් මම එපා කිව්වා වාහනේ රෙන්ටල් නිසා. හැබැයි මේ ඔක්කොම වෙන අතරේ මගේ ඩ්‍රයිවින් ලයිසන් එකයි පාස්පොට් එකයි ඉල්ලගෙන උන් චෙක් කලා ඒ වෙලාවෙම. ඒවල කේස් තිබ්බේ නැ.
     

    Tahikenawa

    Member
    Feb 25, 2017
    62
    1
    0
    ලන්කාවෙ අට පාස් එවුන් කොහෙද බන් ඔය වගෙ වැඩ කරන්නෙ...අපේ රටෙ සක්කිලි සල්ලි වලටයි බලයටෛනෙ වෙඩ කරන්නෙ...