Thank you for very valuable information. But Japan do have refugee visa as they have ratified Refugee Convention(SL is yet to ratify this old convention) but the percentage of successful applicants for refugee status is less than 0.5%. Last year I met one of their professors in this field and criticized this and stated this as good as not having such a system. He agreed but this is how Japan does it !
There is no fear to walk in Tokyo even in the night. It is one of the countries where crimes are rare. No terrorist threats(there was one in 1990s where some local home grown extreme buddhist cult tried to end the world using Serine gas, in subway without success) . One can hardly see immigrants .
They used to give work visa for refugees till the application is processed but this was abandoned recently. The application process time takes about 9 months and refugees worked for that time, not any longer.This was due to Bangladesh, Sri Lankan and other applicants who abused the process.
Though I visited Japan in 2017 for official event since I did not applied from Sri Lanka I obtained the visa within 2 days and no question was asked at the arrival. There were three sri lankans with me and none were questioned and all of us were out from Narita airport within 10 minutes from arrival.(we arrived very early in the morning around 6.30 am)
The moral of the story is due to brokers we have gained a bad reputation if you hold Sri Lankan passport . So do not believe these brokers

දැන් ජපන් ගිහිල්ලා ඉස්සර වගේ හම්බකරන්න බැ බන්..එක එක එවුන්ගේ ලනු කන්න කලින් හොයලා බලපල්ලා...
sira
මචන් ජපන් යන්න චාන්ස් එකක් තියනවනම් ජපන් යමල්ල හැබැයි හරි විදියට ජපන් ගිහින් හම්බ කරන්න බෑ කියන්නේ කව්ද බන් ජපන් ස්ටුඩන්ට් විසා වලට ගිහින් හොඳට ඉගන ගෙන ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 30 ක විතර පඩි ගන්න එඋන් ඉන්නවා එහම ජොබ්ස් තියනවා ලංකාවේ ඉඳන් කෙලින්ම එන්න පුළුවන් .IT ජොබ්ස් .
ඉගෙන ගන්නගමන් ජොබ් කරන්න පුලුවන් කියලාමිනිස්සු අන්දනවා ඉවරයක් නෑ. අපේ පැත්තෙ කොල්ලෙක් A/Lකරපු හැටීය ජපන් ගියා. ඒජන්සි කාරයෝ උන්ව හීන ලෝකවල අතරමං කරනවා. ජපන් ගියාම තමයි බඩූ බනිස් වෙන්නෙ. ඒ කොල්ල 2015 විතර ගියේ. තාම ලංකාවට ආවේ නෑබන්. ටිකට් එක ගන්නවත් සල්ලි මදිලු. වේලක් දෙකක් යන්තං කාලා ස්කූල් ෆී එකත් ගෙවාගෙන ඉන්නවලු. පට්ට කට්ටක් කන්නෙ. ඌ කියනවා ලංකාවට වෙලා කෝස් එකක් කරලා රට ගියා නම් කිසි අවුලක් නෑලු .


wahana parts business
umba kiyana eka attha wahana business karana seen ekanm dan kelawila thiyenne japan inna parana porawal thamai tikak hari goda dan yanne wade mokada un lankawata wada wena ratawal walata wahan daana nisa mokada wenaratwal wala lankawe wage wahanayak use karapu kale balapanna lankawta danwa wage aluthin ekek awith oya wahana business wade karanna amarui anika japan yana student la karana gon ma gon wadee thamma
1 un language scl iwara wela business visa walata yanawa dan ehema visa denna japan emigration eken dannawa mun ee visa eka gahan job karanna yanne kiyala
2 anik karane mun language scl yanna awith scl yanna katti paninnawa smaharak eun wada karanawa aapu kale indan scl yanna,anik eun pissu kelinawa scl yanna ,iita passe visa iwra wenna kittu wenakota mun gihin refugee illanawa ekata hethuwa danne mun lankawe deshpalana kalbala nisa munwa maranna innawa kiyala dan emigration eke inne eun patta kapatiyo mun ahanawa umba ehenam student ekana kaale oya maranna inna eun hitiye nadda kiyala japan wala emigration eeke innawa sinhala kathakaranna puluwan japan aya un wa gonata andanna hamba wennaaa un lankawata awith campus sinhala degree thiyana eun ithin nikanma wadee maattu un refugee danna yana eunge alagiya mulagiya than okoma ahanawa ithin kata uthtthra naa masa 2n 2ata visa hamba wenawa 4weni mase weddi lankawata palayan kiyanawa ,..
enisa hariwidiyata hitiyoth goda natthan mada thama
man nan ahala thiayana widihata ape ewun enakota japan kello duwanawalu
Ethada boruda kiyala danne ne



මචන් ජපන් යන්න චාන්ස් එකක් තියනවනම් ජපන් යමල්ල හැබැයි හරි විදියට ජපන් ගිහින් හම්බ කරන්න බෑ කියන්නේ කව්ද බන් ජපන් ස්ටුඩන්ට් විසා වලට ගිහින් හොඳට ඉගන ගෙන ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 30 ක විතර පඩි ගන්න එඋන් ඉන්නවා එහම ජොබ්ස් තියනවා ලංකාවේ ඉඳන් කෙලින්ම එන්න පුළුවන් .IT ජොබ්ස් .
අල මල්ලි;24239487 said:ලක්ෂ 30ක්? අවුරුද්දටද මාසෙටද? මටත් පොඩ්ඩක් කියහන්කෝ, පීස්
maaseta machan
අල මල්ලි;24239678 said:මරුනේ... 1YEN = 1.5 LKR කියල ගත්තොත් මාසෙට යෙන් 2,000,000 ක්. අවුරුද්දට මිලියන 24ක්.
මට ඒ ජොබ් එක ගැන පොඩ්ඩක් කියනවද? IT කියල කිව්වා නේද?
ඉගෙන ගන්නගමන් ජොබ් කරන්න පුලුවන් කියලාමිනිස්සු අන්දනවා ඉවරයක් නෑ. අපේ පැත්තෙ කොල්ලෙක් A/Lකරපු හැටීය ජපන් ගියා. ඒජන්සි කාරයෝ උන්ව හීන ලෝකවල අතරමං කරනවා. ජපන් ගියාම තමයි බඩූ බනිස් වෙන්නෙ. ඒ කොල්ල 2015 විතර ගියේ. තාම ලංකාවට ආවේ නෑබන්. ටිකට් එක ගන්නවත් සල්ලි මදිලු. වේලක් දෙකක් යන්තං කාලා ස්කූල් ෆී එකත් ගෙවාගෙන ඉන්නවලු. පට්ට කට්ටක් කන්නෙ. ඌ කියනවා ලංකාවට වෙලා කෝස් එකක් කරලා රට ගියා නම් කිසි අවුලක් නෑලු .