ජපානයේ සිට ලියමි ..Auction මගඩිය

buddi9

Active member
  • Feb 16, 2010
    394
    46
    28
    thanks mcho me gena denuwth kalata. balan giyahma lankawe indnam kwdawth original waahanyk ganna beri wei wge.
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ඔයාලා දකිනවා නේද ලංකාවේ වාහන සේල් වල අලූත් වාහන ගොඩගහලා තියනවා. ඔයාලා හිතන්නේ ඒවා අලූත් වාහන කියලද, මමත් ලංකාවේ ඉද්දී ඔහොමයි හිතාන හිටියේ නමුත් ඕවගේ ඇත්ත කතාව හරිම කටුකයි. ලංකාවට ගෙන්නන ලියාපදිංචි නොකල සේල්වල විකුණන වාහන, පුද්ගලික ආනයන කරුවන් ඔබට ගෙන්වා දෙන වාහන, ප්‍රසිද්ධ ඔක්ෂන් (Aමජඑසදබ) වලින් ගෙන්වාදෙන වාහන කොටින්ම ඔබම ප්‍රසිද්ධ Aමජඑසදබ එකකින් පුද්ගලිකව ආනයනය කරගත්තත් ඔබ බලාපොරොත්තු වෙන වාහනේ නම් ඔබට ලැඛෙන් නැහැ. මම එකින් එක කියාදෙන්නම්.

    හැමෝම ඔහොම නැත. කාරන ය ඕන තරම් ඉන්නවා . කිසි ප්‍රශ්නයක් නැති හොඳ වාහන එවන ය ඕන තරම් ඉන්නවා

    ශ්‍රී ලංකාවේ ජීවත්වන ඔබ ජපානයේ වාහන නිශ්පාදකයාගෙන්ම කෙලින්ම මිළදී ගතහොත් පමණයි, ඔබට නියම ඊර්බා-බැඅ වාහනයක් ලැඛෙන්නේ. ඔය Aමජඑසදබ පට්ටම හොර ගුහාවල් ලංකාව වගේ රටවල් වලින් ආපු තක්කඩියෝ, මෙහේ වාහන හදන යාඩි දාගෙන ඉන්නවා. ඒවාගේදී, හැප්පිච්ච, කුඩුවෙච්ච, ඕනෑම වාහනයක් හොයාගන්නවත් බැරිවෙන්න හදනවා. ඒවාට ලංකාවෙන් බාස්ලා ගෙන්නලා ඒ යාඩි ඇතුලේ නවත්තගෙන ඉන්නේ, එයාලා ඇවිත් ඉන්නේ මාස තුන, හය වීසා වලින්. එලියට යන්න දෙන්නේ නැහැ. ඇතුලේම තමා වැඩ දැන් මේ යාඩි එක අයිති මනුස්සයා කරන්නේ ජපානේ පුරා ඇවිදලා හැප්පිලා, කුඩුවෙලා, කාර්මික දෝෂ ඇවිල්ලා, මිනිස්සු යටවෙලා, ගංවතුරට අහුවෙලා, පෙරලිලා, අපරාධ වලට අහුවෙච්ච වාහන හොයාගන්නවා. බොහෝ විට නොමිලේම. නැත්නම් ලංකාවේ මුදලින් රුපියල් පනස්දාහට වගේ හොයාගෙන තමන්ගේ යාඩි එකට ගේනවා. බොහෝ විට මේ ඔක්කොම 2013, 2014 වගේ නිශ්පාදිත අලූත් වාහන. ඔබට ජපානයේ දී 2015 නිශ්පාදිත අලූත්ම කොරොල්ලා එකක් නිශ්පාදකයාගෙන්ම මිලදී ගන්න පුළුවන් ලක‍ෂ දාහතරකට වගේ. හැපිච්ච එක්නම් ලක්ෂෙතේ ගන්න පුළුවන්, නැත්නම් නොමිලේ හොයාගෙන කරන්නේ තමන්ගේ යාඩි එකට ගෙනිහිල්ලා ලංකාවෙන් ගෙනල්ලා ඉන්න තමන්ගේ බාස්ලා ලවා මේ වාහනේ බාල අමතර කොටස් යොදලා හදනවා, ආරක‍ෂිත බැලූන එළියට ආපු, කූඩුවෙන් හැප්පුන වාහනයක් උනත් ඔය ලංකාවේ සේල්වල තියන සීට් වලට ඉටිකවර දාපු අලූත්ම වාහනෙක පෙනුම එන තත්වෙට හදන එකයි මේ යාඩි වල කෙරෙන්නේ, ඔන්න අනතුරු වෙච්ච වාහනයක් නොමිලේම හොයාගෙන ඔය රෙපෙයාර් කරන වැඩේට ඕන්නම් උපරිම ලක‍ෂ පහක් යයි, ඊට පස්සේ තමයි හො`ද හරිය.

    යාඩ් දාගෙන ඉන්න එක ඇත්ත මම දන්නා අය ඉන්නවා එහෙම දාගෙන ඉන්න ඒ වගේම මාස 3න් 3ට වීස දීලා ගෙන්නන . එත් ඒවගේ ගොඩක් කෙරෙන්නේ ඔය කියන දේ නම් නෙමෙයි . මෙහෙ වෙන්දේසි වල තියෙනවා 8000 - 8999 වලට කාණ්ඩ කරපු වාහන .මේවගේ වාහන තියෙන්නේ කෑලි ගලවන්නම යි . මේවා yen 2000 ඉඳන් ගන්න පුළුවන්. wagonR වගේ ඒවා yen 2000/6000/10000 වගේ මිලකට යනවා . Nissan primiera වගේ වාහන යෙන් 20000/40000ට අලවි වෙනවා. yard ගෙන ඉන්න ගොඩක් අය කරන්නේ මේ වාහන අරන් parts ගලවලා ලංකාවට එවන එක .

    මම ජපානයේ ඇවිදිද්දී දැකපු දෙයක් මෙහේ හයිබි්‍රඩ් වාහන ලංකාවේ තරම් පාවිච්චියක් නැහැ. පාවිච්චි කරනවා ඔAXෂ දුවන්න වගේ. ඉතින් හයිබි්‍රඩ් වාහන වලට බදු අඩුව තිබ්බනේ පහුගිය කාලේ ලංකාවේ. ඉතින් මෙහේ ඉන්න හොර හැත්ත මොකද කරේ තමන් උපරිම ලාබ ලබන්න මෙහෙන් ලක්ෂෙට දෙකට හයිබි්‍රඩ් වාහන හොයාගෙන ලංකාවට පටවනවා, ඇයි ඉතින් බද්ධ අඩුනම් ඒකෙනුත් තමන්ට ලාබ ගන්න පුළුවන්නේ, අන්න ඒකයි ඔය ලංකාවේ හයිබි්‍රඩ් වාහන වැහිවැහැලා තියෙන්නේ. මම හිතන විදියට ලංකාවට දැන් සියයට අනූ නවයක්ම ගේන්නේ හයිබි්‍රඩ්, මම ලංකාවේ ඉද්දී හිතුවේ, වාහන සමාගම් හදන්නේ ඔක්කොම හයිබි්‍රඩ් වෙන්නැති, ඒකයි මෙච්චර හයිබි්‍රඩ් ලංකාවට එන්නේ කියලා ජපානේ ප්‍රසිද්ධ සමාගම් හයිබි්‍රඩ් හදනවා තමයි. නමුත් ටොයෝටා ගත්තත් වාහන වර්ග ගොඩක් හදනවා.ඒවගෙන් ලංකාවට එන්නේ හයිබි්‍රඩ් විතරයි. අන්න ඒකට හේතුවයි මම කිවුවේ. ලංකාවේ අසරණ මිනිස්සු තාම හරියට රෙපෙයාර් එකක්වත් කරගන්න තැන් නැති හයිබි්‍රඩ් අරන් දුක් විදිනවා.

    මේකටනම් මොනවා කියන්නද කියල මට තේරෙන්නේ නේ. මෙහෙ 660CC අඩු වාහන වලට අවුරුද්දකට ගෙවන්න ඕන බදුමුදල adui . මේකට කියන්නේ ෂකෙන් දානවා කියල. 660CC ට වැඩි උනාම ගෙවන්න ඕන බදු වැඩියි මේ හේතුව නිසා ගොඩක් අය පොඩි වහන් වලට හුරු වෙලා හිටියා . මේක ලියපු පොර කොහේ ඉන්න පොරක්ද දන්නේ නෑ . දැන් නම් ගොඩක් ය hybrid වාහන සහ electric වහන් වලට මාරු වෙලා තියෙන්නේ

    මාත් ඕන තරම් වාහන දාල තියෙනවා ලංකාවට . ඕන තරම් auction ගිහිනුත් තියෙනවා . ඔය කියන ගණන් වලට හ්ය්බ්රිඩ් ගන්න නම් නෑ .උඹ ජපන් වලනේ ඉන්නේ , මට ඔය කියන ගණන් වලට හ්ය්බ්රිඩ් හොයල දියන්කෝ . මම උඹෙන් ඒ ගානට ඕව අරන් ජප්පොන්ටම විකුනන්නම් .

    කොටින්ම කිවුවොත් ලංකාවේ ජනප්‍රිය වාහනයක් ටොයෝටා ප්‍රෙමියෝ එක, මට මතක විදියට අපි සේල් එකකින් ලියාපදිංචි නොකල එකක් ගත්තොත් ලක‍ෂ පනස් අටක්වත් වෙයි. ඔබ පුද්ගලිකව Aමජඑසදබ එකකින් ආනයනය කරගත්ටතොත් ලක‍ෂ පනස් පහක්වත් වෙයි. ඔන්න ඔය ප්‍රෙමියෝ එක මෙහේ ගංවතුරකට අහුවෙච්ච එකක් හොයාගන්න පුළුවන් ලක‍ෂ එක හමාරකට ලංකාවේ මුදලින්, එහෙම හොයාගෙන ඔය පොඩ්ඩක් සුද්ධ කරලා හොදට පොලිෂ් කරලා සීට් කවර දාලා, අලූත් ටයර් දාලා සුපිරි පෙනුමක් එන්න හදලා, ලංකාවේ තක්කඩියා ලක‍ෂ විසිපහක් විතර ලාබ තියාගෙන Aමජඑසදබ එකට දානවා ඔන්න ඒක ලංකාවට ගෙනාවම ඒකට ලක්ෂ විස්සක් විතර බදු ගහනවා ඊට පස්සේ සේල් කාරයත් ලක‍ෂ දහයක් විතර තියාගෙන ලක්ෂ පනස් පහට ඔබට විකුණන්නේ. ඔන්න ඕකයි ඇත්ත කතාව ඔබ පුද්ගලික ආනයනකරුවෙකුට කියලා Aමජඑසදබ එකකින් ගෙන්න ගද්දී වෙන්නෙත් ඕකමයි. එතනදී සේල් කාරයෙක් නැති නිසා ලක‍ෂ තුන හතරක් අඩුවෙන් ඔබට ලැඛෙයි. නමුත් ලක‍ෂ පනහක් දීලා ඔබ ගන්නේ ගංවතුරට අහුවුන ලක්ෂ එක හමාරේ කාර් එකක්.

    දවසේ ව්හිලුව , Premio එකක් කොහෙද බන් ඔච්චර ගණන් වෙන්නේ . 19 - 27 වෙනකම් වගේ තමයි ඔකේ අලුත් ම මිල වෙන්නේ . ඊට පස්සේ ඕකට 8% tax + ශකෙන් + road tax + insurance වගේ ඒවා එකතු වෙනවා . ඒවා එකතු උනත් ඔච්චර ගානක් යන්නේ නෑ .

    ජිවිතෙකට auction එකකටවත් ගිහින් නැති පොරවල් thousand talks දිදී වාහන sale කරද්දී උඹලා වගේ අය මේ වගේ කතා කිව්වට කමක් නෑ .

    ප.ලි : උඹ නෙමෙයි නේද ලඟදි අර යාර්ඩ් එකක් කරන තැන හොරකම් කරලා මාට්ටු වෙච්ච පොර ?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    හැමෝම ඔහොම නැත. කාරන ය ඕන තරම් ඉන්නවා . කිසි ප්‍රශ්නයක් නැති හොඳ වාහන එවන ය ඕන තරම් ඉන්නවා

    යාඩ් දාගෙන ඉන්න එක ඇත්ත මම දන්නා අය ඉන්නවා එහෙම දාගෙන ඉන්න ඒ වගේම මාස 3න් 3ට වීස දීලා ගෙන්නන . එත් ඒවගේ ගොඩක් කෙරෙන්නේ ඔය කියන දේ නම් නෙමෙයි . මෙහෙ වෙන්දේසි වල තියෙනවා 8000 - 8999 වලට කාණ්ඩ කරපු වාහන .මේවගේ වාහන තියෙන්නේ කෑලි ගලවන්නම යි . මේවා yen 2000 ඉඳන් ගන්න පුළුවන්. wagonR වගේ ඒවා yen 2000/6000/10000 වගේ මිලකට යනවා . Nissan primiera වගේ වාහන යෙන් 20000/40000ට අලවි වෙනවා. yard ගෙන ඉන්න ගොඩක් අය කරන්නේ මේ වාහන අරන් parts ගලවලා ලංකාවට එවන එක .

    මේකටනම් මොනවා කියන්නද කියල මට තේරෙන්නේ නේ. මෙහෙ 660CC අඩු වාහන වලට අවුරුද්දකට ගෙවන්න ඕන බදුමුදල adui . මේකට කියන්නේ ෂකෙන් දානවා කියල. 660CC ට වැඩි උනාම ගෙවන්න ඕන බදු වැඩියි මේ හේතුව නිසා ගොඩක් අය පොඩි වහන් වලට හුරු වෙලා හිටියා . මේක ලියපු පොර කොහේ ඉන්න පොරක්ද දන්නේ නෑ . දැන් නම් ගොඩක් ය hybrid වාහන සහ electric වහන් වලට මාරු වෙලා තියෙන්නේ

    මාත් ඕන තරම් වාහන දාල තියෙනවා ලංකාවට . ඕන තරම් auction ගිහිනුත් තියෙනවා . ඔය කියන ගණන් වලට හ්ය්බ්රිඩ් ගන්න නම් නෑ .උඹ ජපන් වලනේ ඉන්නේ , මට ඔය කියන ගණන් වලට හ්ය්බ්රිඩ් හොයල දියන්කෝ . මම උඹෙන් ඒ ගානට ඕව අරන් ජප්පොන්ටම විකුනන්නම් .

    දවසේ ව්හිලුව , Premio එකක් කොහෙද බන් ඔච්චර ගණන් වෙන්නේ . 19 - 27 වෙනකම් වගේ තමයි ඔකේ අලුත් ම මිල වෙන්නේ . ඊට පස්සේ ඕකට 8% tax + ශකෙන් + road tax + insurance වගේ ඒවා එකතු වෙනවා . ඒවා එකතු උනත් ඔච්චර ගානක් යන්නේ නෑ .

    ජිවිතෙකට auction එකකටවත් ගිහින් නැති පොරවල් thousand talks දිදී වාහන sale කරද්දී උඹලා වගේ අය මේ වගේ කතා කිව්වට කමක් නෑ .

    ප.ලි : උඹ නෙමෙයි නේද ලඟදි අර යාර්ඩ් එකක් කරන තැන හොරකම් කරලා මාට්ටු වෙච්ච පොර ?

    :eek::eek::sorry:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981

    මටත් කියවනකොට හිතුන බන් මේක බොරු අතිශෝක්තියකින් ලියල තියෙන්නේ කියල .... :):)
     
    • Like
    Reactions: nlasasatha

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ඔබේ කතාවේ යම් ඇත්තක් තියෙන්න පුළුවන් හැබැයි ඔක්කොම නෙවේ.

    ලංකාව බොරුවට හොද තැනක් තියෙන රටක් මිනිස්සු ඉක්මනට හොයන්නේ බලන්නේ නැතුව බොරුව විශ්වාස කරනවා මේ ලිපියට ආපු reply බැලුවොත් ඒක තේරේවි.(දැනටමත් FB දාපු අයත් ඉන්නවනේ)

    නමුත් ටික දෙනෙක් කරුණු විමසල බලනවා. මමත් ජපානේ ගිහින් නම් නැහැ නමුත් මට උපරිම විශ්වාසය තියන්න පුළුවන් යාලුවෝ ඉන්නවා අනික සමහර දෙනෙක් ඉන්නවා වාහන ක්ෂේස්ත්‍රයට සම්බන්ද තවත් සමහරෙක් වාහන ක්ෂේස්ත්‍රයට සම්බන්ද නැති. එක නිසා ඔව්න්ගෙන් දැනගත්ත කරුණු තියෙනවා.

    මෙන්න මම නිකමට හෙව්ව විස්තර ටිකක්

    http://www.best-selling-cars.com/japan/2014-full-year-japan-best-selling-car-models/

    https://en.wikipedia.org/wiki/Electric_car_use_by_country

    https://en.wikipedia.org/wiki/Hybrid_electric_vehicle

    ඉහත ලින්කු වලට ගියොත් සැහෙන දේවල් බලාගන්න පුළුවන් අනික ජපානේ කියන්නේ hybrid electric vehicle වැඩියෙන්ම හදන රට.

    ලංකාවට එන වාහන ප්‍රමාණය දිහා බැලුවම ඒවායින් වැඩි හරියක් ගංවතුරට සුනාමි අහුඋන වාහන වෙන්න නම් ජපානේ නිතරම ගං වතුර ගලන්න ඕනෙනේ.

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe

    http://www.bbc.com/news/world-asia-34205879
    :shocked: :no: