ජපානයේ හා කොරියාවේ රැකියා

radika0000

Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ජපානයේ හා කොරියාවේ රැකියා

    ජපානයේ හා කොරියාවේ රැකියා දෙන බව පවසමින් රුපියල් කෝටියකට වැඩි මුදලක් වංචා කළ නො .185/A , අධීකාරිගොඩ, පොඩි පල්ලිය අසල, දර්ගා නගරය යන ලිපිනයේ පදිංචි නිශාන්ති චාන්දනී මැණීකේ නැමති කාන්තාව ඊයේ දින (2016-02-29) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ෂණ ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

    මෙම වැටලීම සදහා මාධ්‍ය ඒකකයේ මාධ්‍ය ලේකම් නලින් රාජපක්ෂ, ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන මාහින්කන්ද, පොලිස් පරීක්ෂක අබේධීර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරී සංජීව පද්මකුමාර යන නිළධාරීන් සම්බන්ධ විය.

    (වැටලීම් අවස්ථාවේ විඩීයෝපටය)

    https://web.facebook.com/thalatha.atukorale.unp/videos/783530215112170/
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    උබලත් දන්න තව හොරැ අැති උන් ගැනත් කියපල්ලා