ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය අසලින&

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය අසලින&

    පසුගිය මාර්තු 11 වැනිදා සිදුවු භූ කම්පනයෙන් සහ සුනාමියෙන් පසු පිපිරීමට ලක්වු ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ අනතුරුදායක කලාපය ආසන්නයෙන් කන් නැති හාවෙකු බිහි වී තිබෙනවා. හා ගොවිපළේ හිමිකරු ජපාන සඟරාවකට ප‍්‍රකාශ කළේ වසර 10 ක් හාවුන් ඇති කරන තමන්ගේ ගොවිපළේ මෙවැනි හාවෙකු බිහිවු ප‍්‍රථම අවස්ථාව මෙය බවයි. මෙය ජපාන න්‍යෂ්ටික බලාගාරයේ විකිරණ කාන්දුව පෙන්නුම් කරන සිද්ධියක් ලෙස ඇතමුන් හඳුන්වනවා. කෙසේ නමුත්, ඇතැම් විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙවැනි විකෘති වූ හාවුන් වෙනත් හේතුවක් නොමැතිව වූවද, කලාතුරකින් බිහිවිය හැකි බවයි. ඇතැම් හා මවුන් පැටවුන්ට වැඩි ආදරය දැක්වීමට යෑමෙන් ඔවුන්ගේ කන් කා දමන බවද, ඇතැම් සත්ත්ව විද්‍යාඥයන්ගේ අදහසයි.


     
    May 29, 2011
    78
    20
    0
    දැන් ඉතින් අනිත් රටවල් වලින් ජපානෙට කෙලින්න බලාගෙන ඉන්න රටවල් වල ඉන්න මෝඩ යක්කු ෆුකුෂිමා බලා ගාරේ පැත්තෙ ඉන්න එකෙක්ත පඩයක් ගියත් කියයි ඒ පඩේ අමුතු ගඳක් එනවා.. ඒකෙත් විකිරණ තියනව කියලා :lol::lol::lol: