ජපානයේ Nagasaki මතකයන්

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Atomic explosion over Nagasaki, Japan during World War II.

hn16.gif

Survivors moving along the road after the atomic bombing of Nagasaki, Japan. (August 1945)

aftermath of atomic bomb blast

dbq3p3.jpg
dbq3p1.jpg

dbq3p2.jpg

hn15.gif

Destruction after the atomic bombing of Nagasaki, Japan. (1945)

The mushroom cloud from the blast expands over Nagasaki.

hiroshima_and_nagasaki_victims_.jpg

4436afd7e2077d44_landing

Skeleton of Japanese atomic bomb victim after the flesh was cooked off the bones by the heat of the blast as it lies in the rubble of a house next to a unbroken ceramic pot

4c8d17b24c0b3cfc_landing

Head of Christ in front of destroyed Cathedral 2 miles from where the US dropped an atomic bomb.

94ada9c0615bc1af_landing

The remains of Mitsubishi steel plant, which was 1 1/2 miles from where the US dropped an atomic bomb

2d485a9781cfa9a7_landing

The remains in the suburbs, one of the devastated areas 5 miles from where the US dropped atomic bomb.

bebdc70ad36c7758_landing

2 miles from where the US dropped an atomic bomb. A steel and concrete building in background was completely gutted.Rope tied to fire-blackened tree marks off property area where it had formerly had been a house. Sign in foreground says "former occupant doesn't live here anymore."

398e0464ede78a07_landing

Remains of trolley car in foreground, 2 1/2 miles from where the US dropped an atomic bomb.

nagasaki_005.jpg

Mother nursing in remains of Nagasaki dwelling.

නියමයි මචන්...
පට්ට thread එක.. :yes:

පරමාණු බෝම්බය දැම්ම එක වැරදියි. ඒත් දැන් ඉන්න පරම්පරාව ඉතිහාසය හරියට දන්නේ නෑ. Japanese imperial army එකෙන්, ඔය පරමාණු බෝම්බ දෙකෙන් මැරුණු ගානට වැඩිය වැඩි ගණනක් අහිංසක මිනිස්සු අමානුෂික ලෙස මැරුව. ගැහැණු මිලියණ ගණනක් දුෂණය කරල මැරුව. තව පොඩ්ඩක් පරක්කු උනානම් ලංකාවටත් වෙන්නේ ඔය ටිකම තමයි. කියන්න තියෙන්නේ කල කම් පලදෙනව කියල.

පොඩ්ඩක් හොයල බලන්න ජපන් හමුදාව මොනවද කලේ කියල. ඒ අයගේ ක්‍රියාකාරකම් ජර්මනියේ නාසි අයටත් වැඩිය දරුණුයි. ඊ ලඟට ගහන්න තිබ්බේ ලංකාවට. බ්‍රිතාන්‍ය කොලනියක් නිසා අනිවා අපේ ජනගහනයෙන් බාගයක් මරල, ගෑනු ඔක්කොම ටික දුෂණය කරන්න ඉඩ තිබ්බ. ලංකාවේ වාසනාවට ඔහොමවත් බේරුණේ.​

ඒ කතාව මමත් අහලා තියනවා... :yes: :yes:

mmaxx කාලෙකට පස්සේ කොමෙන්ටුවක්? :D
 
mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඒ කතාව මමත් අහලා තියනවා... :yes: :yes:

    mmaxx කාලෙකට පස්සේ කොමෙන්ටුවක්? :D

    පහුගිය දවස් ටිකේ ලංකාවෙ හිටියෙ මචන්. එළකිරි එන්න වෙලාවක් තිබුනේ නෑ.;)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :( අද උන් ලෝකයට මානව හිමිකම් කඩ නොකර යුද්ධ කරන්න උපදෙස් දෙනව.
    කාලය මැවූ වෙනසක අරුමේ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    පරමාණු බෝම්බය දැම්ම එක වැරදියි. ඒත් දැන් ඉන්න පරම්පරාව ඉතිහාසය හරියට දන්නේ නෑ. Japanese imperial army එකෙන්, ඔය පරමාණු බෝම්බ දෙකෙන් මැරුණු ගානට වැඩිය වැඩි ගණනක් අහිංසක මිනිස්සු අමානුෂික ලෙස මැරුව. ගැහැණු මිලියණ ගණනක් දුෂණය කරල මැරුව. තව පොඩ්ඩක් පරක්කු උනානම් ලංකාවටත් වෙන්නේ ඔය ටිකම තමයි. කියන්න තියෙන්නේ කල කම් පලදෙනව කියල.

    පොඩ්ඩක් හොයල බලන්න ජපන් හමුදාව මොනවද කලේ කියල. ඒ අයගේ ක්‍රියාකාරකම් ජර්මනියේ නාසි අයටත් වැඩිය දරුණුයි. ඊ ලඟට ගහන්න තිබ්බේ ලංකාවට. බ්‍රිතාන්‍ය කොලනියක් නිසා අනිවා අපේ ජනගහනයෙන් බාගයක් මරල, ගෑනු ඔක්කොම ටික දුෂණය කරන්න ඉඩ තිබ්බ. ලංකාවේ වාසනාවට ඔහොමවත් බේරුණේ.​

    ඔව් එක ඇත්ත.. ජප්පෝ, චිනේ මිනිස්සු මිලියන ගණනක් මැරුව. තව පිලිපිනේ මිනිස්සුත් මැරුව සැහෙන්න.. මම දැකල තියනව පින්තුර ජප්පෝ චිනේ පොඩි ළමයි කඩු වලින් කපල මරණ ඒවා.
     
    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63

    :confused::confused::confused:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔය පරමාණු බෝම්බේ පත්තු නොවෙන්න සමහර විට ඔයිට වඩා විනාසයක් වෙන්න තිබුණා..ජප්පෝ කියන්නෙත් මිනිස් සංහාරයක් කරපු පිරිසක් තමා.. ඉස්සර මිනී මරල දැන් එනවා අපිට එපා කියන්න ඒක මාර හුයන්නක් නේ කියල හිතන පිරිසක් ඉන්නවා..
    ඒත් මෙහෙම දේකුත් තියෙනවා ඒ වගේ මිනිස් සංහාරයක් උන යමකට පාදක උන දෙයක් වළක්වන්න හා එහි ආදිනව හොඳටම දන්නෙත් එවැන්නක් ක්‍රියාත්මක කර හා එවැන්නකට ලක්වුන සිරිසක් විතරයි.. ඇමරිකාව සම්බන්ධයෙන් නම් කියන්න ටිකක් අමාරුයි..
    මන් හිතන්නේ නෑ ඔය කිසිම රටක් ඇමරිකාවෙන් ගේම ඉල්ලයි කියලා.ඉල්ලනව නම් ඉල්ලන්න තිබුණේ මීට සෑහෙන කාලෙකට කලින්..අවුරුද්දෙන් අවුරුද්ද පරක්කු වෙන කොට වෙන්නේ දෙපාර්ශ්වයම තාක්ෂණය අතින් බලවත් වෙන එක..
    ISIS කියා ගන්න උන් මේ ටිකේ සෑහෙන්න දඟලන්නේ ලෝකේ රටවල් ගාන කින් ගේම ඉල්ල ගන්න..ඉස්සරහටත් ඉල්ලයි..ඉවසල ඉවසලා සීමාව පැන්න දාට මෑත ඉතිහාසේ ලෝකේ ලොකුම මිනිස් සංහාරය බලා ගන්න පුලුවන් වෙයි..
    (එවැන්නක් නොවේවා..)
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    :confused:

    එය සැබෑවක්ම වන්නෙහිය චන්ගුමි නැගණිය.:rofl:

    මේ බලපන් :angry::angry:

    දැකල නැත්නම් google වල බලපන්
    :yes:

    බම්ප්

    නියමයි මචන්...
    පට්ට thread එක.. :yes:

    ඒ කතාව මමත් අහලා තියනවා... :yes: :yes:

    mmaxx කාලෙකට පස්සේ කොමෙන්ටුවක්? :D

    පහුගිය දවස් ටිකේ ලංකාවෙ හිටියෙ මචන්. එළකිරි එන්න වෙලාවක් තිබුනේ නෑ.;)

    :( අද උන් ලෝකයට මානව හිමිකම් කඩ නොකර යුද්ධ කරන්න උපදෙස් දෙනව.
    කාලය මැවූ වෙනසක අරුමේ.

    ඔව් එක ඇත්ත.. ජප්පෝ, චිනේ මිනිස්සු මිලියන ගණනක් මැරුව. තව පිලිපිනේ මිනිස්සුත් මැරුව සැහෙන්න.. මම දැකල තියනව පින්තුර ජප්පෝ චිනේ පොඩි ළමයි කඩු වලින් කපල මරණ ඒවා.

    ඔය පරමාණු බෝම්බේ පත්තු නොවෙන්න සමහර විට ඔයිට වඩා විනාසයක් වෙන්න තිබුණා..ජප්පෝ කියන්නෙත් මිනිස් සංහාරයක් කරපු පිරිසක් තමා.. ඉස්සර මිනී මරල දැන් එනවා අපිට එපා කියන්න ඒක මාර හුයන්නක් නේ කියල හිතන පිරිසක් ඉන්නවා..
    ඒත් මෙහෙම දේකුත් තියෙනවා ඒ වගේ මිනිස් සංහාරයක් උන යමකට පාදක උන දෙයක් වළක්වන්න හා එහි ආදිනව හොඳටම දන්නෙත් එවැන්නක් ක්‍රියාත්මක කර හා එවැන්නකට ලක්වුන සිරිසක් විතරයි.. ඇමරිකාව සම්බන්ධයෙන් නම් කියන්න ටිකක් අමාරුයි..
    මන් හිතන්නේ නෑ ඔය කිසිම රටක් ඇමරිකාවෙන් ගේම ඉල්ලයි කියලා.ඉල්ලනව නම් ඉල්ලන්න තිබුණේ මීට සෑහෙන කාලෙකට කලින්..අවුරුද්දෙන් අවුරුද්ද පරක්කු වෙන කොට වෙන්නේ දෙපාර්ශ්වයම තාක්ෂණය අතින් බලවත් වෙන එක..
    ISIS කියා ගන්න උන් මේ ටිකේ සෑහෙන්න දඟලන්නේ ලෝකේ රටවල් ගාන කින් ගේම ඉල්ල ගන්න..ඉස්සරහටත් ඉල්ලයි..ඉවසල ඉවසලා සීමාව පැන්න දාට මෑත ඉතිහාසේ ලෝකේ ලොකුම මිනිස් සංහාරය බලා ගන්න පුලුවන් වෙයි..
    (එවැන්නක් නොවේවා..)

    ස්තුතියි යාලුවන්ගේ රිප්ලයි වලටයි ඇන්ඩ් බම්ප් වලටයි :yes: