ජපානයේ ෆුකුකා Japanese city ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය ගිලා බැස්සා. මේ හේතුවෙන් ෆුකුකා ප්‍රදේශයේ දෛනික කටයුතු වලට දැඩි ලෙස බලපෑම් එල්ල වෙලා කියලයි වාර්තා වෙන්නේ. මේ ගිලා බැසීමට හේතුව අනාවරණය වෙලා නැහැ. SzX3p8q2GnE T0gEIx_GBbg