ජපානයේ_කාන්තාවෝ
ඩයෆර අන්දවා දිගටම වැඩ ගනී
ජපානයේ වැඩ කරන කතුනට ඩයෆර විශේෂයක් හඳුන්වාදී ඇත. සේවා ස්ථානයන්හිදි කිහිප විටක්ම තම ශාරීරික අවශ්‍යතාව වෙනුවෙන් කැසිකිළි යෑමේදි වැයවන කාලය ඉතුරු කරගැනීම අරමුණයි. වෙළෙඳපළට නිකුත් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ළදරු පැම්පර වලට සමාන තෙතමනය තදින් උරාගත හැකි ඩයෆර ඇඳීමට එරට වැඩකරන කාන්තාවෝ මේවන විට ක්‍රම ක්‍රමයෙන් පුරුදු වෙමින් සිටිති. ටෝකියෝ නුවර නිවාස විකිණීමේ හා කුලියට දීමේ ආයතනයක් පවත්වාගෙන යන කාඕරි අඩක්හි (25) කියනුයේ මෙම ඩයෆර විශේෂය මාස හයක පටන් තමන් අඳින බවයි. කැසිකිළි යෑමේ දී වැය වූ අමතර කාලය තම ආයතනයේ වැඩි දියුණුව වෙනුවෙන් තමන්ට වැය කළ හැකි වූ බව ද ඇය කියන්නීය.

Last edited: