ජපානයේ_කාන්තාවෝ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    ජපානයේ_කාන්තාවෝ

    ඩයෆර අන්දවා දිගටම වැඩ ගනී

    319.jpg

    ජපානයේ වැඩ කරන කතුනට ඩයෆර විශේෂයක් හඳුන්වාදී ඇත. සේවා ස්ථානයන්හිදි කිහිප විටක්ම තම ශාරීරික අවශ්‍යතාව වෙනුවෙන් කැසිකිළි යෑමේදි වැයවන කාලය ඉතුරු කරගැනීම අරමුණයි. වෙළෙඳපළට නිකුත් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ළදරු පැම්පර වලට සමාන තෙතමනය තදින් උරාගත හැකි ඩයෆර ඇඳීමට එරට වැඩකරන කාන්තාවෝ මේවන විට ක්‍රම ක්‍රමයෙන් පුරුදු වෙමින් සිටිති. ටෝකියෝ නුවර නිවාස විකිණීමේ හා කුලියට දීමේ ආයතනයක් පවත්වාගෙන යන කාඕරි අඩක්හි (25) කියනුයේ මෙම ඩයෆර වි‍ශේෂය මාස හයක පටන් තමන් අඳින බවයි. කැසිකිළි යෑමේ දී වැය වූ අමතර කාලය තම ආයතනයේ වැඩි දියුණුව වෙනුවෙන් තමන්ට වැය කළ හැකි වූ බව ද ඇය කියන්නීය.
     
    Last edited:

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අනන් වැඩේ ලංකාවේ අයටත් දෙමු. වැඩට උදේ 6 ට ගෙදරින් ගිහිල්ලා හවස 6 ආපහු එනවා කියලා හිතමුකො
    පැය 3 ක් වැඩට යනවා
    පැය 3ක් ගෙදර එනවා
    පැය 3ක් බාත් රූම්
     
    dayamperera

    Active member
  • May 31, 2008
    651
    125
    43
    japaane wahal yugayata yanawa wage....
    thawa tika kaalekin kaama wenuwata peththak dei bonna..ethanath payak ithurui kiyai..
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    japaane wahal yugayata yanawa wage....
    thawa tika kaalekin kaama wenuwata peththak dei bonna..ethanath payak ithurui kiyai..

    e kale indalana Japanese aya ehemai. Weda karana ekata tamai mul thena. Niwadu ganne nethuwa hemadama weda karanawa. Eka thamai eyalage rata mechchara diyunu wela eththe. 2nd world war eken passe vinasa wechcha rata tika kalekinma goda ganna eyalata shakthiya lebune weda karapu hinda
    "Japana hapana" :)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    wada karana ekata mul tana denna one unata me wage wada nam violating human rights. Japanese unut moda wada karanawa samahara wita. owa unge labour workers lata denawa ati, anit un ganna ekak na.
     
    mewa moda wada. dan japane going down. 2nd world war eka tibuna kale godak ratawal diyunu naha, japane witarak nevei

    singapore
    Australia
    USA
    South Korea
    EU countries
    Germany - very badly destroyed
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    eeeya yako

    Oita wada honda noka nobee inna eka :P

    eeyaaa....choooo gande baruwa athi araka....

    අනන් වැඩේ ලංකාවේ අයටත් දෙමු. වැඩට උදේ 6 ට ගෙදරින් ගිහිල්ලා හවස 6 ආපහු එනවා කියලා හිතමුකො
    පැය 3 ක් වැඩට යනවා
    පැය 3ක් ගෙදර එනවා
    පැය 3ක් බාත් රූම්

    japaane wahal yugayata yanawa wage....
    thawa tika kaalekin kaama wenuwata peththak dei bonna..ethanath payak ithurui kiyai..

    e kale indalana Japanese aya ehemai. Weda karana ekata tamai mul thena. Niwadu ganne nethuwa hemadama weda karanawa. Eka thamai eyalage rata mechchara diyunu wela eththe. 2nd world war eken passe vinasa wechcha rata tika kalekinma goda ganna eyalata shakthiya lebune weda karapu hinda
    "Japana hapana" :)

    :lol::)thanks for comments.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    :P eyaaaaaaaakkka

    wada karana ekata mul tana denna one unata me wage wada nam violating human rights. Japanese unut moda wada karanawa samahara wita. owa unge labour workers lata denawa ati, anit un ganna ekak na.

    mewa moda wada. dan japane going down. 2nd world war eka tibuna kale godak ratawal diyunu naha, japane witarak nevei

    singapore
    Australia
    USA
    South Korea
    EU countries
    Germany - very badly destroyed

    sira sira machan.