ජපානය ඉවරයි ද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    meeke mula tika ahuwa
    dan Toyota eka hydrogen internals combustion engines wka hadala testing yanawa ( GR yaris ekaka)
    kohomath EV future ekak naa
    carbon foot print eka vadi EV (waste mangement karann amaarui godak eewa)


    ඔව් Japan වලට Fuel cell නැතිනම් වෙන විකල්පයකට යන්න වෙනවා නැත්නම් යන්තමට එල්ලිලා ඉන්න වාහන Market එකත් ඉවරයි. කොහොම උනත් වැඩි කල් නොගිහින් වෙන දෙයක් බලා ගන්න පුළුවන් අපිටත්

    EV කියන්නේ ඒක විකල්පයක් විතරයි හොදම විකල්පය නම් නෙවෙයි
    ගෙදර Solar Power තියෙනවා නම් ඒ අයට EV වටිනවා
     
    • Like
    Reactions: DXB2021 and Tanto

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    ජපානය ඉවරවෙද්දි වේගයෙන් දියුණුව කරා ඇදෙන අපි :baffled:

    cat-kitten.gif