ජපානය කන ලංකාවේ ජෙප්පෝ

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,889
    28,797
    113
    මේ හෙන පරණ sean එක්ක නේද? ඕකේ context එක ඒ දවස් වල දාල තිබ්බේ ඔය ඉන්න ජපන් කරය racist dial එකක් කියලා. මු ඔය වගේ foreign Asian උන් හොයන් ගිහින් කරදර කරන කෙසේ එකක් ලු තියෙන්නේ. ඕක ටිකක් ලොකුවට ගිය.
    මේකේ සෙට් එකත් ඕනේ දෙයක් හොයන්නෙ නැතුව බනිනවා.
    Ow ow…mehe un rachana liyenewa 😂
     
    • Haha
    Reactions: Bart_Allen

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    849
    93
    Night City
    reply වල කට්ටිය Indian එවුන්ට බනිනවා, ඒ අස්සෙ Grok කියනවා Kurdish ලු, හොඳ වෙලාවට තවම Grok ගෙ ඇස් කන් හරියට වැඩකරන්නෙ නැත්තෙ 🤫