ජපානය කැවුම් දෙකක් දීසියක දමා ගෙන අවුත් මෙසේ කීවාය.

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව


    ජපානය කැවුම් දෙකක් දීසියක දමා ගෙන අවුත් මෙසේ කීවාය. "අයියේ, අපි මේ කැවුම් දෙක කමු..." ලලිතසිරි: "මෙතැන කැවුම් තුනයි නේ නංගී...!" ජපානය: "නෑ අයියේ, දෙකයි..." ලලිතසිරි: "නෑ නංගී, කැවුම් තුනයි... මේ බලන්න. එකයි, දෙකයි... එකත් දෙකත් කීයද නංගී ?" ජපානය: "එකත් දෙකත් තුනයි අයියේ..." ස: "එහෙනම් දෙකයි කීවේ ? මෙතැන කැවුම් තුනයි..." ජපානයට ලලිතසිරිගේ ලොජික් නොතේරී, "කැවුම් දෙකමයි" කියමින් හැඬුවාය. මේ කථාව අසාගෙන සිටි බංගලාදේශය එතැනට අවුත් කථාවට වැටුනේය. බංගලාදේශය: "මෙතැන කැවුම් කීයද ලලිතසිරි... ?" ලලිතසිරි: "තුනයි..." බංගලාදේශය: "බොහොම හරි... ඉතින් අපි තුන්දෙනා මේ කැවුම් තුන කමු. මෙන්න මට දෙකක්... ජපානය හොඳ නම ගන්න.... ලලිතසිරි කන්න තුන්වැනි එක...!" මෙසේ කියා, කැවුම් දෙකක් බංගලාදේශය කෑවේය. ජපානය ක්‍රෙඩිට් එක ගත්තාය. ලලිතසිරි සතුටින් තුන්වෙනි කැවුම කෑවේය. Bangladesh opens first metro funded by Japan Details: https://bit.ly/3GoRN3T
    See less
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    හැබැයි මුන්ගේ ආචාරීකන් ලොවෙත් නෑ බුකියේ චූ කොල්ලො අමු තිත්ත කුණුහරපෙන් බනිද්දි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    රනිල් මේ වැඩේ භාරදුන්නෙ වැරදි මනුස්සයට. පාටලීට නැතුව රවී වගේ කෙනෙකුට දෙන්නයි තිබ්බෙ. නන්දසේනය පාටලි එක්ක තිබ්බ තරහවට ඌ කරගෙන ගිය සේරම වැඩ නැවත්තුවනෙ. මේ වගේ ලොකු ප්‍රොජෙක්ට් එකකින් රටට එන්න තිබ්බ ඩොලර් ගොඩක් නැති වෙච්ච නිසා දැන් රනිල්ට ගේම ගහන්න අමාරුයි.