ජපානය කොළඹ ඩොක්‍ යාර්ඩ් සමාගම හැර යයි.! අයිතිය ඉන්දීය සමාගමකට..WION NEWS

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මෙහෙමයි කිරි පුතේ,

    51% gov එකට තිබ්බනම් මේක විදේශීය සමාගමක් වෙන්නේ නෑනේ. එතකොට ownership එක තියෙන්නෙ ලංකාවට
    Correct.
    Directors තීරණය කරන්නේ ලංකාවේ ඉන්නවාද නැද්ද කියලා හැබැයි ලංකාවට ආයෝජන එන එකයි ලංකාවෙන් ආයෝජන ගලා ගෙන යන එකයි තීරණය වෙන්න gov එකෙන් ගන්න තීරණ බලපානවා.
    gov eken ganna decision balapanawa eth, september idan december japannu ain wenawa announce karanna giya 4 months walin 30 years lanakawe idala over 50 million valued business ekak atharinna balapaawa gov eka gaththa decision eka mokakda?

    mama ekai kalinuth kiwwe 2020-2023 idan una financial losses & reputation damages nisai un yanna decide kale. 2024 wenakota unta thibbe bankrupt or operation nawaththana eka witharai mama danna widiyata parent company eken loss absorb karaganna baruwa nisa.
    මං ඒකයි කියන්නේ ඩොක්යාඩ් එක යනකොට පච කොටා මුකුත් කරේ නෑ කියලා.
    mama mula idanma kiwwe 2024 sep wenakota wenna puluwan okkoma wela witharai, gov ekata karanna thibba ekama de e 51% shares gov ekata ganna eka witharai SLIC or Lanka hospital walata kala wage.
    දැන් ඇවිල්ලා ඉන්නේ ඉන්දියාව ඉන්දියාවේ ඔතන ගහන්න යන්නේ යුධ යාත්‍රා නිෂ්පාදනය කරන එකක් .ඒකත් එක්ක ලංකාවට ලොකු ඉෆෙක්ට් එකක් වෙනවා. අන්න එහෙම ගොඩක් දේවල් එක්ක බලද්දි පච කොටාට තෑන්ක්ස් කිව්වා නම් ලේසියි .
    eka military ships witharak neme wena vessels godak hadana ekak. anith eka kalin kiwwa wage 51% shares aithi japanunta, ethakota eke director board eka thama decisde karanne wikunanna one katada kiyala lankawe law & regulations walata yatathwa.
    law & regulation violation ekak wela nathnam mekata gov ekata involve wenna ba. ehema kaloth nikan ara LRT eka nawaththuwa wage behaviour ekak wenawa.
    මං දන්නවා මෙහෙම කිවුව ගමන් ඊළඟ තර්කය මොකක්ද කියලා.. අවුරුදු ගාණක් තිස්සේ පරණ ආණ්ඩු කරපු දේවල් එක්ක ඩොක්යාඩ් යන එකට පච කොටා ඇවිල්ල මාස ගණනකින් මොනවා කරන්නද කියලා නේ. ඒක එහෙමනම් බං එකම එක එක සරල උදාහරණයක් දෙන්නම් ලංකාව බංකොලොත්භාවය මුදා ගත්තා කියලා පච කොටා කියන්න අයිතියක් නෑ එහෙම වුනානම්.
    ow anura awith masa 5n, 6n rata goda gaththa kiyana eka wiswasa karanne na mama athulu godak aya. technically thama lankawa bankoloth mama danna widiyata because Sri Lankan airline eka restructure nokala nisa.
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මම එහෙම කියලා නෑනේ 🤔🤔🤔🤔🤔🤔
    මම කියන්නේ ආණ්ඩුවට මුකුත් කරන බැ මොකද මේකේ 51% තියන්නේ ජපානෙට...
    එහෙම කරනවානම් එක ලංකාවේ කොටස් වෙළද පොලේ නීතියට යටින් කරන්න වෙන්නේ... අර මහින්ද හිල්ටන් , ශ්‍රීලංකා ඉන්ෂුවරන්ස් ගත්තා වගේ...
     
    • Like
    Reactions: ttj

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    753
    759

    පොඩ්ඩක් සර්ච් කරල බලපං බං.. ඇයි ජපානෙ වික්කේ. කීයටද වික්කේ.. එහෙම විකුණන්න පුළුවන්ද? gov එක මොකද කෙරේ වගේ දේවල් ඕනෙ තරම් තියෙනවා. මට මේකෙ කොටන්න හෙන කම්මැලියි බං.
     
    • Haha
    Reactions: ttj

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,735
    3,059
    113
    මෙහෙමයි කිරි පුතේ,

    51% gov එකට තිබ්බනම් මේක විදේශීය සමාගමක් වෙන්නේ නෑනේ. එතකොට ownership එක තියෙන්නෙ ලංකාවට
    Correct. Directors තීරණය කරන්නේ ලංකාවේ ඉන්නවාද නැද්ද කියලා හැබැයි ලංකාවට ආයෝජන එන එකයි ලංකාවෙන් ආයෝජන ගලා ගෙන යන එකයි තීරණය වෙන්න gov එකෙන් ගන්න තීරණ බලපානවා.

    මං ඒකයි කියන්නේ ඩොක්යාඩ් එක යනකොට පච කොටා මුකුත් කරේ නෑ කියලා.
    දැන් ඇවිල්ලා ඉන්නේ ඉන්දියාව ඉන්දියාවේ ඔතන ගහන්න යන්නේ යුධ යාත්‍රා නිෂ්පාදනය කරන එකක් .ඒකත් එක්ක ලංකාවට ලොකු ඉෆෙක්ට් එකක් වෙනවා. අන්න එහෙම ගොඩක් දේවල් එක්ක බලද්දි පච කොටාට තෑන්ක්ස් කිව්වා නම් ලේසියි .

    මං දන්නවා මෙහෙම කිවුව ගමන් ඊළඟ තර්කය මොකක්ද කියලා.. අවුරුදු ගාණක් තිස්සේ පරණ ආණ්ඩු කරපු දේවල් එක්ක ඩොක්යාඩ් යන එකට පච කොටා ඇවිල්ල මාස ගණනකින් මොනවා කරන්නද කියලා නේ. ඒක එහෙමනම් බං එකම එක එක සරල උදාහරණයක් දෙන්නම් ලංකාව බංකොලොත්භාවය මුදා ගත්තා කියලා පච කොටා කියන්න අයිතියක් නෑ එහෙම වුනානම්.

    මං මේකට තවදුරටත් තර්ක කරන්න යන්නේ නෑ මොකද බං උඹයි මමයි තර්ක කරා කියලා මෙම එකක්වත් හරියන්නෙ නෑනෙ 🤌
    aluth company eka meka profitabale karagana yaida bn ? dock share eka buy karoth issarhata hoda kalayak weyida ?
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පොඩ්ඩක් සර්ච් කරල බලපං බං.. ඇයි ජපානෙ වික්කේ. කීයටද වික්කේ.. එහෙම විකුණන්න පුළුවන්ද? gov එක මොකද කෙරේ වගේ දේවල් ඕනෙ තරම් තියෙනවා. මට මේකෙ කොටන්න හෙන කම්මැලියි බං.
    ඒක තමයි ඔක්කොම දන්නවා... කොටන්න කම්මැලියි...
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    තාම ඉන්දියන් ගිවිසුම ගැන මොකුත් මිනිස්සුන්ට දැන ගන්න දෙන්නේනැ එකේ තියන ඒවා වල එෆෙක්ට් එක තමයි මේ දැනෙන්නේ ඉන්දියන් න්යුක්ක්ලියර් බලාගාර වලින් අයින් කරන වෙස්ට් එකත් ලංකාවේ ගෙනත් පර්ක් කරයි වගේ මේ යන විදියට.
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    753
    759
    93
    ඒක තමයි ඔක්කොම දන්නවා... කොටන්න කම්මැලියි...
    ඔක්කොම නම් දන්නෑ බං😂 මං කියපු දේවල් ටික විතරක් හොයල බලපන්කෝ. google කරත් එනවා බං හරි ලේසියි. එතකොට උඹට තේරෙයි මං කිව්වේ දැනගන ද නැද්ද කියලා.

    aluth company eka meka profitabale karagana yaida bn ? dock share eka buy karoth issarhata hoda kalayak weyida ?
    මාත් ඕක නිසාම තමයි බං මෙච්චර මේ හොයන්නේ. buy කරනවද කියලා හිතාගන්න අමාරුයි තියෙන තොරතුරුත් එක්ක තවම buy කරන්න තරම් confidence නෑ. 😑
    ------ Post added on Jun 29, 2025 at 9:56 PM
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    පොඩ්ඩක් සර්ච් කරල බලපං බං.. ඇයි ජපානෙ වික්කේ. කීයටද වික්කේ.. එහෙම විකුණන්න පුළුවන්ද? gov එක මොකද කෙරේ වගේ දේවල් ඕනෙ තරම් තියෙනවා. මට මේකෙ කොටන්න හෙන කම්මැලියි බං.
    51% gov එකට තිබ්බනම් මේක විදේශීය සමාගමක් වෙන්නේ නෑනේ. එතකොට ownership එක තියෙන්නෙ ලංකාවට
    Correct.

    1751216129874.png

    මුලින්ම ownership එක තියෙන්නෙ ලංකාවට වෙන්නේ කොහොමද කියල පෙන්නන්න ?මේ තියන්නේ 2012 විස්තර

    මං ඒකයි කියන්නේ ඩොක්යාඩ් එක යනකොට පච කොටා මුකුත් කරේ නෑ කියලා.

    දැන් ඉන්න ආණ්ඩුවට මොනවද කරන්න පුළුවන්? උබට හිතෙන දේවල් නෙවේ. දැනට තියන නිතිය අනුව...අග්‍ර්මන්ට් ලින්ක් එක්ක දන්න උබ කියන දේවල් හරිනම් පිලිල්ගන්නම්.

    මං දන්නවා මෙහෙම කිවුව ගමන් ඊළඟ තර්කය මොකක්ද කියලා.. අවුරුදු ගාණක් තිස්සේ පරණ ආණ්ඩු කරපු දේවල් එක්ක ඩොක්යාඩ් යන එකට පච කොටා ඇවිල්ල මාස ගණනකින් මොනවා කරන්නද කියලා නේ.

    පරණ ආණ්ඩුව මේක විකුණන කොට වැරදියට විකුණුව ද නැද්ද කියල හොයන එක වෙනම නඩුවක් දන්නා ඕනේ එක කරපු කට්ටියයට. කොටස් වෙළද පොලේ දැන් වෙන ගනුදෙනු වල වැරදි දෙයක් තියනවනම් පමණක් ආණ්ඩුවට මැදිහත් වෙන්න පුළුවන්.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    51% gov එකට තිබ්බනම් මේක විදේශීය සමාගමක් වෙන්නේ නෑනේ. එතකොට ownership එක තියෙන්නෙ ලංකාවට
    Correct.

    View attachment 252918

    මුලින්ම ownership එක තියෙන්නෙ ලංකාවට වෙන්නේ කොහොමද කියල පෙන්නන්න ?මේ තියන්නේ 2012 විස්තර

    මං ඒකයි කියන්නේ ඩොක්යාඩ් එක යනකොට පච කොටා මුකුත් කරේ නෑ කියලා.

    දැන් ඉන්න ආණ්ඩුවට මොනවද කරන්න පුළුවන්? උබට හිතෙන දේවල් නෙවේ. දැනට තියන නිතිය අනුව...අග්‍ර්මන්ට් ලින්ක් එක්ක දන්න උබ කියන දේවල් හරිනම් පිලිල්ගන්නම්.

    මං දන්නවා මෙහෙම කිවුව ගමන් ඊළඟ තර්කය මොකක්ද කියලා.. අවුරුදු ගාණක් තිස්සේ පරණ ආණ්ඩු කරපු දේවල් එක්ක ඩොක්යාඩ් යන එකට පච කොටා ඇවිල්ල මාස ගණනකින් මොනවා කරන්නද කියලා නේ.

    පරණ ආණ්ඩුව මේක විකුණන කොට වැරදියට විකුණුව ද නැද්ද කියල හොයන එක වෙනම නඩුවක් දන්නා ඕනේ එක කරපු කට්ටියයට. කොටස් වෙළද පොලේ දැන් වෙන ගනුදෙනු වල වැරදි දෙයක් තියනවනම් පමණක් ආණ්ඩුවට මැදිහත් වෙන්න පුළුවන්.
    උයා ගූගල් සර්ච් කරේ නැද්ද??? කරා නම් ඔය ඔක්කොම හොයා ගන්න තිබ්බා... එයා ඔක්කොම දන්නවා ඔය ගැන... හැබැයි මේකේ කොටන්න කම්මැලියි...
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    ලංකාව ඉන්දියාවට
    ලංකාව ඉන්දියාවට
    ලංකාව ඉන්දියාවට
    ලංකාව ඉන්දියාවට
    ලංකාව ඉන්දියාවට
    ලංකාව ඉන්දියාවට
    ලංකාව ඉන්දියාවට
    ලංකාව ඉන්දියාවට
    ලංකාව ඉන්දියාවට
    ලංකාව ඉන්දියාවට
    ලංකාව ඉන්දියාවට
    ලංකාව ඉන්දියාවට

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    753
    759
    93
    ටිපර් ගොඩක් පාක් කරල නේද 😬

    හරි... දැන් ඔය ටිපර් පුතාලා සේරම අර ඩෙස් බංකු ඉල්ලගෙන එන්නකො.....

    51% කතාව තේරෙන්නේ නැති පුතා සිංහල සර් ආපුවාම ඒක පෙන්නලා අහගන්න ඕනේ . නැත්තං දෙතුන් පාරක් කියෙව්වත් සමහරවිට තේරෙන්න පුලුවන් . හොඳද...

    අර මම ඔක්කොම දන්නවා කියලා හිතන් ඉන්න පුතාට කියන්න ඕනේ කියන්න ඕනෙ මම හෑලි කොටන ඩෝබි කෙනෙක් නෙමෙයි නෙමෙයි පුතේ.

    හරි අපි දැන් මාතෘකාවට එමු
    colombo dock එක සංස්ථාවක් විදියට තිබුණේ. සංස්ථාවකවිදියට තියෙන කාලෙ මේක profit තිබ්බ එකක්. ඊට පස්සේ Onomichi Dockyard මේකෙ 51% කොටස් ලබාගෙන ඒගොල්ලො කළමනාකාරීත්වයට ආවා. මේක රාජ්‍ය මට්ටමේ ගිවිසුමක්. ඒ ගිවිසුමේ ූලික ගිවිසුම් කොන්දේසියක් තිබුණා Onomichi Dockyard ඒගොල්ලන්ගෙ කොටස් වෙන කාට හරි විකුණනවා නම් ඒකට ශ්‍රී ලංකාවේ රජයේ අනුමැතිය ලබාගත යුතුයි කියලා.

    මොකක්ද ආයෙ කියන්න...
    ගිවිසුම් කොන්දේසියක් තිබුණා Onomichi Dockyard ඒගොල්ලන්ගෙ කොටස් වෙන කාට හරි විකුණනවා නම් ඒකට ශ්‍රී ලංකාවේ රජයේ අනුමැතිය ලබාගත යුතුයි කියලා............

    අප්පට ..පචයා අවසර දීලා ද ඒකට
    🤭

    නෑ එහෙම නෙමෙයි ඉතිං අර ඉන්දියාවත් එක්ක කරපු ආරක්ෂක ගිවිසුමේ 2.2.5 වගන්තියෙ අනුව ශ්‍රී ලංකාවේ නැව් නිෂ්පාදනය සහ අලුත්වැඩියාව සමුද්‍රීය කටයුතු කීපයක් සිදුකරගෙන යාමට ඉන්දියාවට ඉඩ ලබා දෙනවා කියලා. ඒක නිසා මේ.......🙄( අර ඇග්‍රිමන්ට් එකේ ලින්ක් ඉල්ලන්න පුතා පැළවත්තෙන් ඉල්ල ගන්න ඕනේ agreement එකේ ලින්ක් එක. නැත්තං එයාලට කියන්න ඕක පබ්ලික් කරන්න කියලා.)

    අනේ මේ.... ඉතින් අවුලක් නෑනේ. කොටස් වික්කා. එකට එපා කියන්න බැහැනේ කටවත්.

    ඔව් ඔව් ඩොලර් මිලියන 130 වත්කම් තමා විකුණලා තියෙන්නේ.. හැබැයි විකුණලා තියෙන්නේ වලට 50.

    මොකක්..... ඇයි එහෙම අඩුවට ....🤔 එතකොට මේකට රජය මැදිහත් වීමක් වෙලා නැද්ද ?
    Mazagon dock ඉන්දියානු යුද ප්‍රහාරක නෞකා සහ යුද සබ්මැරීන නිෂ්පාදනය කරන රාජ්‍ය සමාගමක්. ආහ් මේකත් එතකොට රාජ්‍ය මට්ටමේ ගිවිසුමක්. 🤨

    (බැරිම තැන) හරි හරි ඉන්දියාවට දුන්න තමයි ඇයි මොකද දැන්.
    😝😝😝😝

    හරි දැන් මේ කිව්ව දේවලුත් එක්ක ටිපර් පුතාලට මේ dot යා කර ගන්න පුලුවන්ද ? තවත් තේරෙන්නෑ වගේ නං උඹලට තේරෙන්නෙ නෑ නෙමෙයි පුතේ. තේරුම් ගන්න කැමති නෑ.
    දැන් කවුරුහරි පුතෙක් නැගිටලා පචයාට තෑන්ක්ස් කියන්න.
    එතකොට මේ කතාව ඉවරයි නේ😊😊😊😊😊
     
    Last edited:
    • Like
    Reactions: itguy77

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    ඔව් ඔව් ඩොලර් මිලියන 130 වත්කම් තමා විකුණලා තියෙන්නේ.. හැබැයි විකුණලා තියෙන්නේ වලට 50.
    එතකොට අඩුවට විකුනලා තියෙන්නෙ ඇයි
     
    එක තමා මම කලින්ම දැම්මේ උබට හිතෙන දේවල් නෙවේ 1993 Agreement එකේ තියන දේවල් " strategic national asset","national security and economic sovereignty concerns" Government Approval Was Necessary.

    උබ ඔය කියන විදියට Onomichi එකට පිස්සුද බන් සල්ලි දීලා අරගෙන පස්සේ විකුනන ඕන උනාම ආපහු ලංකාවේ gov එක පස්සේ යන්න විකුනන්න... උබ සල්ලි තිබුනානම් ඕක ගන්නවද "මේක කවදාහරි විකුනනවානම් ආණ්ඩුවේ අවසරය ඕනේ කියාලා විතරක් තියනවනම්?" හිතපන් උබ ඉඩමක් ගන්නවා එක ඓතිකාරයා කියනවා මේක අපහු විකුනනවානම් මගෙන් අවසර ගන්න ඕනේ කියල දානවා කියලා අන්න ඒ වගේ කතාවක් උබ ඔය කියන්නේ උබ ගන්න ඉඩමේ ඓතිකාරයා කියන්න පුළුවන් "වැහි සහ Wastewater මේ පැත්තට එන්න බැ කියල Agreement එකක් ගහන්න"

    මේකේ 1993 Agreement එක කඩලා තියන තැන් තියනවනම් කියන්න කියාලා දැම්මේ එක තමා මම...
    1993 Agreement එකේ අඩුපාඩු අපි වෙනම ඕනේ නම් කතාකරමු. එකේ සමහර අඩුපාඩු තියනවා මම බලපු විදියට නමුත් තව කෙනක් කියන්න පුළුවන් එක අඩුපාඩු නෙමේ කියලා. දැන් 1993 Agreement එකේ අඩුපාඩු කියන්න එපා ඕනේ නම් එක අලුත් මාතෘකවක් විදියට ගමු...මොකද මගේ අරමුණ මේ ආණ්ඩුව වැරද්දක් කරනවානම් එක හරියට දැනගන්න එක පාට කන්නාඩි නැතුව...මද්යස්තව....නැත්නම් මම මේක ලියන්න වෙලාව නාස්ති කරන්නේ නැ...

    "ඔව් ඔව් ඩොලර් මිලියන 130 වත්කම් තමා විකුණලා තියෙන්නේ.. හැබැයි විකුණලා තියෙන්නේ වලට 50."
    නිකන් දුන්නත් මුකුත් කියන්න බැ.... මොකද මේකේ කිසිම තැනක කියලා නැ විකුනනවානම් මෙහෙම කියල. එහෙම තියන තැනක් තියනවනම් පෙන්නන. මේක Net assets per share (RS) 66.75 නමුත් 2025 Q1 එකේ රුපියල් 8.83 ලොස් මේක රුපියල් 50 ගත්ත එකත් ලොකු දෙයක්...
    -------

    "නෑ එහෙම නෙමෙයි ඉතිං අර ඉන්දියාවත් එක්ක කරපු ආරක්ෂක ගිවිසුමේ 2.2.5 වගන්තියෙ අනුව ශ්‍රී ලංකාවේ නැව් නිෂ්පාදනය සහ අලුත්වැඩියාව සමුද්‍රීය කටයුතු කීපයක් සිදුකරගෙන යාමට ඉන්දියාවට ඉඩ ලබා දෙනවා කියලා. ඒක නිසා මේ.......🙄( අර ඇග්‍රිමන්ට් එකේ ලින්ක් ඉල්ලන්න පුතා පැළවත්තෙන් ඉල්ල ගන්න ඕනේ agreement එකේ ලින්ක් එක. නැත්තං එයාලට කියන්න ඕක පබ්ලික් කරන්න කියලා.)"

    මේක ගැන නම් මුකුත් කියන්න දන්නේ නැ... "ඉන්දියාවත් එක්ක කරපු ආරක්ෂක ගිවිසුමේ 2.2.5 වගන්තියෙ" තියා කිසිම doc එකක් මම දැකලා නැ තියනවනම් දෙන්න කියවලා බලලා වෙලාව තියන බලලා කියන්නම්...
    උබ මේක බැලුවද "ඉන්දියාවත් එක්ක කරපු ආරක්ෂක ගිවිසුමේ 2.2.5 වගන්තියෙ".. කියල දැම්මේ කොහොමද :shocked::shocked::shocked::shocked:
     
    Last edited:
    • Like
    Reactions: Draco Malfoy

    මෙහෙමනේ පුතා

    මේ කතාව පටන් ගත්තේ කොහෙන්ද කියල බලන්න මේ නූලෙන් මුලට ගිහිල්ලා.

    මේ කතාව පටන් ගත්තේ ඩොක්යාඩ් යන එකට පරණ ආණ්ඩු වැරදියි කියලා නේ. මං විරුද්ධ උනේ අන්න ඒකට.. . මං කිව්වේ පරණ ආණ්ඩු වැරදි නම් අනුරත් වැරදියි කියලා.

    පරණ ආණ්ඩු වැරදියි කියන එක ජෙප්පන්ගේ සුපුරුදු බයිලා විලාශය..

    ඒකෙන් අදහස් වෙන්නේ අදහස් වෙන්නෙ නෑ පරණ ආණ්ඩු හරි කියලා.

    ඊට පස්සේ මං කිව්වේ අනුර වැරදි වෙන්න ඒක වටා තියන කතා ටික. දැන් ඔයාට ඕනේ වෙනමම තර්කයක් මෙතැන ඇදගන්න. එහෙම ඇදගෙන කොහොම හරි කරලා අනුර හරි කියන්න.

    ඔය මං කියපු කතා ටික තව ටික දවසකින් මීඩියා වල යයි එතකොට පුතා බලලා ඉගෙන ගන්න හොඳද.

    මං කිව්වනේ මම හැලී කොටන කෙනෙක් නෙමෙයි. මතය කියන්න හරි හැළි කොටාගෙන ඔට්ටු වෙන්න කිසිම ආසාවක් නෑ පුතා මට.
     
    • Like
    Reactions: itguy77