ජපානය ජාත්‍යන්තර බලශක්ති අධිකාරියෙන් ආධ&
ජපාන බළධාරීන් විසින් ජපානයේ ෆුකුෂිමා ප්‍රදේශයේ අංක එක න්‍යෂ්ඨික බලාගාරයේ විකිරණ කාන්දු වීමේ සීඝ්‍රතාවය ඉහළ යාම සහා දැනට එම බලාගාරයේ ඇති දෙවන ප්රතික්රියාකාරකයටත් යම් කිසි අනතුරක් සිදුවීමේ අවධානමත් සළකා ඕස්ට්‍රියාවේ වියේනා හි පිහිටි ජාත්‍යන්තර බලශක්ති අධිකාරියෙන් (IAEA) විශේෂඥයින් පිරිසක් එවන ලෙස ඉල්ලා ඇති බව ප්‍රංශ පුවත් සේවා වාර්තාවක සඳහන් වේ.
ඊයේ දින වන විට මෙම ෆුකුෂිමා අංක එක න්‍යෂඨික බලාගාරයේ ප්‍රතික්‍රියාකාරක පද්ධති අංක 1 සහා 3 හි සිසිලන පද්ධති සම්පූර්ණයෙන් පුපුරා ගොස් තිබිණි. මේ වන විට මුහුදු වතුර පොම්ප කිරීම මඟින් මෙම ප්‍රතික්‍රියාකාරක පද්ධතිය සිසිල්ව තබා ගැනීමේ දැඩි උත්සහයක ටෝකියෝ විදුලි බල මණ්ඩලය නිර්තව සිටින බව සඳහන් වන අතර මෙම ප්‍රතික්‍රියාකාරක පද්ධති වලින් පරිසරයට නොනවත්වා විකිරණ එක්වෙමින් පවතින බවද සඳහන් වේ. ජපාන බලධාරීන් විසින් මෙම ප්‍රදේශයේ පවතින විකිරණශීලිත්වයේ ඝණත්වය සම්මත නීතියානුකූළ තත්ත්වය ඉක්මවා ගොස් නොමැති බවද සඳහන් කර සිටිති.
කෙසේ හෝ මේ වන විට කිසිදු හානියක් සිදු නොවූයේ යැයි කළින් සඳහන් කරණ ලද අංක 2 ප්‍රතික්‍රියාකාරක පද්ධතියද අනතුරකට ලක්වීමේ ප්රවනතාවයක් පවතින බැවින් ජපාන බලධාරීන් විසින් මෙම ඉල්ලීම කර ඇති බව සඳහන් වේ.
දැනට සිසිලන පද්ධති පුපුරා ගොස් ඇති ප්‍රතික්‍රියාකාරක පද්ධති අංක 1 සහා 3 හි යුරේනියම් දඬු (Rods) උණු වීමට පටන් ගෙන අති බව ජපාන බලධාරීන් විසින් පළමු වරට ප්‍රකාශ කර ඇත. මෙය ඉතා දරුණු තත්ත්වයක් බව රුසියානු න්‍යෂ්ඨික බල අධිකාරීයේ විශේෂඥයෝ ප්‍රකාශ කර සිටිති.
මෙම ප්‍රතික්‍රියාකාරක පද්ධති යම් ආකාරයකින් සම්පූර්ණයෙන්ම පුපුරායාමක් සිදු වූවහොත් නැඟෙනහිර රුසියාවේ, කොරියානු අරධද්වීපයේ සහා චීනයේ එම විකිරණ ඝෘජුව පැතිර යාම සඳහා ඉඩකඩ ඇති බවද සඳහන් වේ
ජපාන න්‍යෂ්ඨික බලාගාරයේ හතරවන පිපිරීම