ජපානය තුල ඉස්ලාම් දහම පිළිබඳ තොරතුරු වික&#3544

Malayguy

Banned
Sep 17, 2012
420
30
0
ජපානය තුල ඉස්ලාම් දහම පිළිබඳ තොරතුරු වික&#3544

tn0Tc.jpg


ආගම්බේධවාදීන් සිය මතවාද පතුරවන්නට විවිධ ආකාරයේ උපක්‍රම භාවිතා‍ කරති. මා ළඟදී දුටු ‍අන්තර්ජාල පෝස්ටරයක පලවුයේ ජපානයේ මුස්ලිම් වරුන්ට එරෙහිව තිබෙන ජපාන ප්‍රතිපත්තියක් ගැනයි. මෙය ජනතාව මුලා කරන අසත්‍ය එකක් බව පෙනුනු නිසා මම ජනතාවට නිවැරදි තොරතුරු දැක්වීමට මේ ලිපිය ලිවීමට තීරණය ‍කළෙමි.

BUnbm.jpg



සුපුරුදු පරිදි සිංහල බොදුනු ජනතාව අතර ජාතිවාදය සහ ආගම්වාදය ඇවිල වීමට ඔවුන් විසින් යොදාගෙන තිබුනේ අසත්‍ය ප්‍රවෘත්තීන්ය. මෙය ඔවුන් උපුටා ගෙන ඇත්තේ තවත් අන්තවාදී බ්ලොග් අඩවියකිනි. ඔවුන්ගේ ලිපිය මම පහත උපුටා දක්වමි.

උපුටා ගැනීම
ඔබ කිසි දිනෙක මුස්ලිම් නායකයෙක් හෝ එම අගමැතියෙක් ජපාන සංචාරයක නිරතවූවා යැයි අසා ඇතිද? ඉරාන හෝ සෞදි රජුන් ජපානයට පා තැබූ බවක් අසා ඇතිද?
මෙන්න ඒ ස්වර්ණමය හේතු:
ජපානය මුස්ලමානු ජාතියට පුරවැසිභාවය නොදෙන ලොව ඇති එකම රටයි.
ජපානයේ ස්ථිර පදිංචිය මුස්ලිමුන්ට කිසිවිට ප්‍රදානය නොකරයි
ඉස්ලාම් ව්‍යාප්තිය වැළක්වීමට ජපානය ශක්තිමත් වාරණයන් යොදා ඇත
නින්දිත අරාබි භාෂාව හෝ ඉස්ලාමීය වෙනත් භාෂා කිසිවක් ජපන් විශ්වවිද්‍යාල වල උගන්වන්නේ නැත
පිළිකුල් සහගත අරාබියෙන් ලියූ කුරානය ජපානයට තහනම් ආනයන භාණ්ඩයකි
රජයේ වාර්ථා අනුව ලක්ෂ දෙකක් වූ ජපාන ඉස්ලාම් ජනතාවක් දරා සිටීමට තරම් ජපානය අවාසනාවන්ත වන නමුත් ඔවුන් සියල්ල සිය ආගමික කටයුතු හා ගෝත්‍රික ඇදහිලි ජපන් භාශාවෙන් පමණක් කරන ජපන් කථාකරන පහත් ජන කොටසකි.
නොගැනිය හැකි තරම් කුඩා තානාපති කාර්යාල සංඛ්‍යාවක් ඉස්ලාම් රටවල ඇති එකම රට ජපානයයි.
ශ්‍රේෂ්ඨ ජපන් ජාතිය ඉස්ලාමයට කෙසේවත් ආකර්ෂණය නොවේ
ජපානයේ සිටින ඉස්ලාමිකයන් විදෙස් ව්‍යාපාර වල සේවකයන්ය
විදේශ සමාගම් වලින් එවන ඉස්ලාම් දොස්තර, ඉංජිනේරු හෝ පරිපාලක කිසිවෙකුට අදටත් ජපානය වීසා නිකුත් නොකරයි.

බහුතරයක් ජපන් ව්‍යාපාර ස්ථාන වල නීති මාලාවෙන්ම ඉස්ලාමිකයන්ට රැකියා ඉල්ලීමට තහනම් කර තිබේ.
ජපන් රජය මුස්ලිමුන්ගේ අන්තවාදී බව නිවැරදිව දැකීමට තරම් වාසනාවන්ත වී ඇති අතර, කිසිම හේතුවක් නිසා සිය නීති වෙනස් නොකිරීමට තරම් බලවත් ජාතියක් වී සිටී.
ජපාන කුළී නිවසක් ලබා ගන්නවා තබා සිතීමටවත් මුස්ලිමුන්ට නොහැකිය.
යමෙක් සිය අසල්වැසියා මුස්ලිම් බව දැනගතහොත් මුළු ප්‍රදේශයේම ජනතාව ඔවුන්ගැන අවධානයෙන් සිටීමට තරම් දේශප්‍රේමී වේ.
ජපානය තුල අරාබි හෝ ඉස්ලාමීය මදර්ස (පාසැල්) විවෘත කිරීමට තරම් ජගතෙක් නැත.
ජපානය තුල, ලංකාවේ යෝනක නීතිය මෙන් පුද්ගලික නීති වර්ග නැත.
ජපන් කාන්තාවක් මුසල්මානුවෙක් හා විවාහ වීම ඇයගේ වරිගය නසා ගැනීමකි, ඇයව සමාජයෙන් ප්‍රතික්ෂේප වේ.
ටෝකියෝ විශ්ව විද්‍යාලයේ අධිපති කොමිකෝ යාගි මහතාට අනුව ජපානයේ පිළිගැනීම නම් ඉස්ලාමය පටු අදහස් ඇති ලබ්ධියක් බවත් සියල්ලෝම එයින් ප්‍රවේශම් විය යුතු බවත්ය.
නිදහස් ඉස්ලාම් ලේඛක මොහොමඩ් ජුබර් 9/11 ඉස්ලාම් ප්‍රහාරයෙන් පසු බොහෝ ඉස්ලාම් රටවලට ගියේය. ජපානයට පවා ගියේය. ඔහුගේ සොයාගැනීම වූයේ අන්තවාදීන්ට ජපානය තුල කලහැකි කිසිවක් නැතිබව ජපනුන්ට සහතික බවයි.
මේ නීති අපේ රටටත් ගෙනාවනම් මේ රට මීට වඩා ලස්සන කරන්න අපිට පුලුවන්…
උපුටා ගැනීම අවසන්
මේ පෝස්ටරයේ සහන් වුයේ ජපානයට මුස්ලිම් රටවල නායකයන් නොයන බවයි. පලමුව එය වැරදි බව සනාථ කිරීමට අරාබි ලොව ප්‍රබලම රටවල් දෙකක තොරතුරු පමණක් ඉදිරිපත් කිරීම ඇති යැයි සිතමි.

සෞදි අරාබිය
සෞදි අරාබි ඔටුන්න හිමි සුල්තාන් බින් අබ්දුල් අසීස් අල් සවුද් කුමරා 2006 දී ජපාන සංචාරයක යෙදී ඇති අතර 2007 වසරේදී ජපාන අගමැති ශින්සෝ අබේ සෞදි අරාබි රාජ්‍යයේ සංචාරය කර ඇත්තේ සෞදි රජ අබ්දුල්ලාගේ ආරාධනයකිනි. (මේ ගැන බලන්න http://www.mofa.go.jp/region/middle_e/saudi/)

එක්සත් අරාබි එමීර් රාජ්‍යය – ඩුබායි
2011 මැයි මස 29 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගමැති සහ ඩුබායි හි පාලක වන ශේක් මොහොමඩ් බින් රාශිද් අල් මක්තූම් ජපානයේ සංචාරය කර ඇත. (බලන්න http://japanracing.jp/_news2011/110530-02.html)


e6Nvh.jpg


ජපානයේ වත්මන් ජනගහනය 127,000,000 (එක්කෝටි විසි හත් ලක්ෂයක්) වන අතර එයින් ජපාන මුස්ලිම් ජනගහනය 100,000 ක් පමණ වේ. ඔවුන්ගෙන් බහුතරය ජපන් නොවන ජාතිකයන්ය. ජපාන ජාතික මුස්ලිම් වරුන් 10,000 ක් පමණ වන බව ගණන් බලා ඇත. ජපාන ජාතික ඉමාම් වරු 5 දෙනෙක් සිටිති. මේ වන විට ජපානය තුල මුස්ලිම් පල්ලි 50 ක් පමණ වන බව ගණන් බලා ඇත. ඒවා විවිධාකාරවු මුස්ලිම් සංස්කෘතික ශෛලි වලට අනුව නිමවා තිබීමද සුවිශේෂී කරුණකි.


මීට අමතරව කලින් නිවාස වශයෙන් තිබුණු ස්ථාන 15 ක්ද නැමදුම් ස්ථාන වශයෙන් වෙනස් කර භාවිතා කරන්නේ ඒ ප්‍රදේශ වල මුස්ලිම් පල්ලි නොමැති නිසාවෙනි. ඉංග්‍රීසි විකිපීඩියාව පවසන්නේ මෙවැනි නැමදුම් ස්ථාන 100 ක් පමණ ජපානයේ තිබෙන බවයි. බලන්න http://en.wikipedia.org/wiki/Islam_in_Japan#cite_note-12


K3klq.jpg


අරාබි බස ගැන කථා කරනවා නම් ජපානය තුල මුස්ලිම් වරුන්ට පමණක් නොව නොවන්නන්ටද අරාබි බස ඉගෙනීමට ජපානයේ ඉඩ පහසුකම් සලසා ඇත. 1987 වසරේදී අකිරා හිනෝකි Akira Hinoki විසින් මෙය ආරම්භ කර ඇත. වර්තමානයේ මෙය සෞදි රජයේ අනුග්‍රහයෙන් දියත් කරන්නාවු වැඩසටහනකි.

ජපාන මුස්ලිම් ජනගහනය අඩු නිසා ජපානය තුල හලාල් අවන් හල් සුළු වශ‍යෙන් දක්නට තිබෙන අතර හලාල් ආහාර ද්‍රව්‍ය මිලට ගැනීමට මුස්ලිම් පල්ලි අසල කඩසාප්පු දැකගත හැක. සයිටමා සහ ටෝකියේ යන නගර දෙකෙහි හලාල් සත්ත්ව ඝාතකාගාර දෙකක් ඇති අතර ඊට අමතර ආහාර අවශ්‍යතාවන් වලට විදෙස් මගින් හලාල් නිශ්පාදන ආනයනය කරති.


es6aw.jpg


ජපාන මුස්ලිම් සංගමය විසින් කරවන ලද ජපාන බසින් අල්-කුර්ආන පරිවර්තනයක්ද තිබේ. එය පරිවර්තනය කර තිබුණේ උමර් මිටා Umar Mita නම් වු අයෙකු විසිනි. ඔහු ඉස්ලාම් වැලඳගෙන තිබෙන්නේ චීනයෙනි. ඔහු විසින් ලියන ලද අනෙකුත් කෘති අතර මුහම්මද් නබි (එතුමන්ට අල්ලාහ්ගේ ක්ෂාන්තිය සහ සමාදානය අත්වේවා) තුමාණන්ගේ චරිතාපදානයද සුවිශේෂය.

ජපානය ෂින්ටෝ සහ බුදු දහම අදහන අය බහුතරයක් සිටින රටක් වුවද ඔවුන් අතර ආගමික විශ්වාසයන් ඉතාමත් අඩුය. බොහෝ දෙනෙකු උපතින් ආගමිකයන් වුවද ඔවුන් සිටින්නේ ආගමක් නොමැති අය මෙනි. එනිසා ජපාන ජනතාව අතර අන්‍යාගමිකයන් ගැන වෛරී අදහස් ඉතාමත් අඩුය. ඔවුන් අනෙක් ආගම් අදහන අය ඔවුන්ගේ පාඩුවේ තම දහම ඇදහීම ගැන සොයා නොබලති. ජපානය දියණු රටක් නිසා එහි ජනතාව අනෙක් ජනවර්ග කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් නොබලති.‍ ඒ නිසා ඔවුන් අතර ආගම් බේධය සහ ජාති බේධය නොමැති තරම්ය.

හිවල් හඬ වැනි අන්තවාදීන් විසින් සිංහල බෞද්ධ ජනතාව අතර ආගම්වාදය වැපිරවීම සඳහා නොයෙකුත් ආකාරයේ බොරු තොරතුරු ඉදිරිපත් කිරීම පිළිබඳව අප විසින් බොහෝ වර ජනතාව දැනුවත් කර ඇත. නමුත් තවදුරටත් ඔවුන් මෙවැනි අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරන්නේ තවදුරටත් ඉන් ජනතාව මුලාවන බව ඔවුන් සිතන නිසා විය යුතුය. කෙසේ නමුත් ඉස්ලාම්ට එරෙහිව අසත්‍ය ‍තොරතුරු ඉදිරිපත් කරන විට අප එයට එරෙහිව නැගී සිටීම ඉදිරියේදීද සිදුවනු ඇත.
වැඩිදුර විස්තර සඳහා බලන්න http://www.muslimpopulation.com/asia/Japan/Muslims%20in%20Japan.php , http://islamicmonitor.blogspot.com/2011/05/islam-and-muslims-in-japan.html
 
Last edited:

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    හලාල් කරපු දේවල් සොයන මුසල්මානුවකු
    බටහිරින් එන බෙහෙත් පාවිච්චි කරන්නේ කෙසේද?
    සමහර බෙහෙත් සැදීම සදහා සත්ව කොටස් ගනු ලබනවා
    හලාල් නොකරපු සතුන් වගේම ඌරං වැනි සතුන්
    මේවා මුසල්මානුවන් ප්‍රතික්ෂේප කරනවාද ?
    උදා….ඉන්සියුලින්
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    තොපේ මහා ලොකු එකමුතු කම ආගම විසින් නීති දමා හදපු කෘතීම එකක්…… තොපි අතෙරේ විකල්පවලට ඉඩ නැහැ හැම මගුලම ආගමට සම්බන්ද කරනවා….. තොපි ඉන්න හැම තැනම ඉන්න මුස්ලිම් නොවන උන්ට මලම ඇනයක්….. (ශබ්ද විකාශනයෙන් කරන යැදීම, කෙල ගසමින් නෝම්බි ඇල්ලීම, සිකුරාදාට කාලසටහන් වෙනස් කරන්නට ඉල්ලීම, හැම රෙද්දම හලාල්ද කියා ප්‍රශ්න කිරීම…..). එහෙම කරන ගමන් තොපේ ගෑනු මිනිස්සු ඔක්කොම අනිත් හැමෝම කරන වල් වැඩ, හොර වැඩ ඔක්කොටම වැඩිය ආත්මාර්ථකාමී කපටි වැඩ යන මෙකී නොකී හැම මගුලම කරලා ආගමේ නාමයෙන් බොරුවට එකට ඉන්නවා……තොපේ මහා එකා හකීම්..කුමාරි කුරේගේ ලිඳට බැස්සේ කුරානයේ මොන වගන්තිය අනුවද? …… . සිංහලයන්ගේ ඉතිහාසය ඇස්පනාපිට දැක දැක තොපි අපිට අවජාතක කියන්නේ පරංගි කාරන්යන්ගෙන් බේරගත්ත කලගුනෙට නේද උරෝ…?…….. තොපේ ඔච්චරම එකමුතුනම් මොකද තොපිට මෙච්චර පක්ෂ තියෙන්නේ? මොකද තොපෙම එවුන් අරාබියේ මර ගන්නේ?…… අපි ජාති වැදී නැහැ….ලෝකේ කොහේ ගියත් එතනට හද ගැහිලා සාම කාමීව ඉන්නවා….. තොපි යන යන තැන මුස්ලිම් කරන්න ගිහින් වනසනවා….. අපි අතරේ බෙදීම් තියනවා තමය්..එක ලෝකේ හැටි…. අපි ඉවසනවා තමය්….එක අපේ බෞද්ද සංස්කෘතියේ හැටි….. හැබය් බිත්තියට හේත්තු කරහම අපේ තියෙන සබැ එකමුතුකම, ජාතික හැගීම…තොපේ කුරාන් පිස්සුවෙන් ඉබාගාතේ දුවන පිස්සන්ට වඩා බොහොම බලවත්…… අපේ ඉතිහාස අරගෙන බලාපිය……. වැඩිය ඕන නැහැ 2009 උන දේ මතක් කරගෙන මේ සිංහල රටේ සමගියෙන් ඉන්න හිත හදා ගනිව්…. බැරිනම් මේ රටත් මුස්ලිම් කරන්න ට්‍රය් කරලා බලමු……. තොපිට ගහන්න අමුතුවන් යුද ඕන නැහැ…… තොපේ හිත වල බලෙන් යටපත් කරලා තියෙන වල් කම්, සෙල්ලක්කාර කම් වලට පොඩි තල්ලුවක් දෙන්න විතරය් ඕන….
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මොනා උනත් ඉතින් උබලගෙ මුහමඩාහෙ රෙදි ගැලවුනා නේ.. මොනා දැම්මත් දැන් වැඩක් නෑ බන්.. නෝන්ඩිය වහන්න බෑ..
     

    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    බොරලුගොඩ මහතා;13494368 said:
    ඉරිසියය්නේ?? :no::no:

    ඊරිසියාව රුසියාවටත් වඩා ලොකුයි කියන්නේ ඔන්න ඕකට තමයි :yes:
     

    pass word

    Member
    Nov 5, 2011
    74
    12
    0
    Sows%20with%20Piglets%20(11).jpg

    ජපානෙට පු* දීල පොඩ්ඩක් කප්පෝ ගනින් තම්බි ප*යා හු..හු.......... උරෝ.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: tas