මුස්ලිම් අය ඉන්නවා ජපන් ගෑනු බැඳගෙන... ඒ ගෑනුත් ඔලුව වහන් ඉන්නේ මුස්ලිම් විදිහට... ඒ වගේම දැන් දැන් හලාල් රෙස්ටුරන්ට් ටික ටික එනවා ජපානෙට... දැනට ලොකු කේස් එකක් නැති වුනාට ඉස්සරහට එන්න පුලුවන්... ජපන්නු කොහොමත් පිටරටින් එන ඕනම කෙනෙක්ව ගනන් ගන්නේ නෑ... ඒ වගේම ඒ අයට නීති තදයි..

