මුස්ලිම් ජාතියට වැඩිකල් පැවැත්මක් නැ බන් ,ඕක තව අවුරුදු 10න් වගේ දියවෙනවා ඔය ආගම විනාශ වෙනවා
errors Well-known member Nov 26, 2011 2,296 847 113 kandy Oct 1, 2017 #41 මුස්ලිම් ජාතියට වැඩිකල් පැවැත්මක් නැ බන් ,ඕක තව අවුරුදු 10න් වගේ දියවෙනවා ඔය ආගම විනාශ වෙනවා
errors Well-known member Nov 26, 2011 2,296 847 113 kandy Oct 1, 2017 #42 මම දකින දේ උන් එකාට එක නෙ ,උන්ගේ පල්ලි වැලින් තම ඔවා balance කරගෙන ඉන්නේ
codegeek Well-known member Jun 17, 2012 5,894 662 113 srilanka Oct 1, 2017 #43 මෙහෙ වගේ මාක්ස්වාදී අදහස් ඔලුවේ දාගත්ත සහජීවන පොන්නයෝ පොන්නියෝ ඔය රටවල නැනේ
S Sharma01 Well-known member Jun 3, 2015 3,583 332 83 Oct 2, 2017 #44 codegeek said: මෙහෙ වගේ මාක්ස්වාදී අදහස් ඔලුවේ දාගත්ත සහජීවන පොන්නයෝ පොන්නියෝ ඔය රටවල නැනේ Click to expand... සිංහල ම්ලෙච්ඡයෝ අපගේ රැකියා ස්වභාවයට අනුව නිරතුරුවම විවිධ රටවලට සහ ජාතීනට අයත් විදේශිකන් හමුවෙති. ඔවුහු ඉංග්‍රීසියෙන් Good Morning, Good Evening නැතහොත් Hello යනුවෙන් මුල් සුභ පැතුම පිරිනමනා විට අප හුරුවී සිටිනුයේ දෑත් වැඳ හෝ අතට අත දී "ආයුබෝවන්" කියමින් සුභ පැතීමටය. එවිට බොහෝ විදේශිකයින් වචනයේ තේරුම අසති. වචනයේ තේරුම "ඔබට දීර්ඝායු වේවා" යයි දැනගන්නා ඔවුහු අප සමග සාකච්චාව අරඹන්නේම පැහැදීමකිනි. අනතුරුව අපගේ නාම පත්‍රය (Visiting Card) බලා නම වැරදියට උච්චාරණය කරනා විට අප එය නිවැරදි කරමු. අනතුරුව අපගේ භාෂාවේ අකුරු 60 කින් යුත් හෝඩිය තුල විවිධ ශබ්ධ 1064ක් සඳහා වෙනස් ලෙසින් ලිවිය හැකි බව පවසන විට ඔවුහු පුදුම වෙති. ටික වේලාවකදී අපගේ සංස්කෘතිය ගැන පැහැදෙන ඔවුහු අප රට පිලිබඳ ඉතාමත් ප්‍රසන්න ආකල්පයක් ඇතිකර ගනිති. අපගේ මිතුරන් බවට පත්වෙති. මෙලෙස හඳුනාගත්, අප රටහි සංස්කෘතිය පිළිබඳව ඉතාමත් යහපත් ආකල්පයකින් යුතු වූ ජපන් ජාතික මිතුරියක් පසුගිය දිනෙක අසනා ලද ප්‍රශ්නයකින් මා ඉතාමත් අපහසුතාවට පත්වුනෙමි. සිංහල බෞද්ධයන් ම්ලෙච්ඡයන් පිරිසක් වන්නේද යන්න ඇය අසා සිටියාය. රොහින්ග්‍යා සරනාගතයනට එල්ල කළ විරෝධය මාධ්‍ය මගින් ජපානය කරා ගොසින් ඇත්තේ එලෙසිනි. බෞද්ධ කාන්තාවක් වන ඇය අපගේ භික්ෂුන්ගේ හැසිරීම පිලිබඳ පුදුමය පල කළාය. සිද්ධිය සම්බන්ධව ඇය දැක ඇත්තේ ඡායාරුප පමණකි. වීඩියෝ දර්ශණ දුටුවේ නම් කුමක් කියනු ඇතිද? මෙය සිංහල බෞද්ධයන්ගේ ක්‍රියාවක් නොව ජාතිවාදී උන්මත්තකයන් කිහිපදෙනෙකුගේ ක්‍රියාවක් බව ඇයට ඒත්තු ගන්වන්නට සැහෙන වෙහෙසක් දරන්නට සිදුවිණ. ඇය නැවත නැවතත් අසා සිටියේ භික්ෂුන්ගේ හැසිරීම පිලිබඳවය. මේ සිද්ධිය පිටුපස ඇතියි කියවෙන පොලිස් නිලධාරියකු විසින් සරණාගත තරුණියක දුෂණය කිරීමේ චෝදනාව විදෙස් මාධ්‍ය තුල එතරම් ඉස්මතු නොවීම ලොකු දෙයකි. නැතිනම් ස්ත්‍රී දුෂකයන් වෙනුවෙන් භික්ෂුන් පෙනී සිටිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ඇත. මේ 1983 නොවන බව අප අමතක නොකළ යුතුය. සන්නිවේදන තාක්ෂණයේ සහ අන්තර්ජාලයේ දියුණුවත් සමග පුවත් සැනෙකින් ලොව පුරා පැතිර යයි. අනෙක් අතට මානව හිමිකම් සහ මානව හිතවාදය පිළිබඳව ලොව පුරාම විශාල උනන්දුවක් පවතියි. 83 කළු ජූලියේදී අහිංසක දෙමළ මිනිසුන් ගිනි දැල් වලට විසිකර මරා දැමූ ආකාරයට දැන් කටයුතු කල නොහැක. මේ වන විටත් රෝහින්ග්‍යා සරණාගතයන් පිරිසකට ගල්කිස්සේ දී ඉකුත්දා සිදුවූ හිංසනකාරී සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක් කර ඇති බවට වාර්තා වේ. නමුත් ජාතිවාදය ජීවිකාව කරගත් පිරිසට රටෙහි කීර්ති නාමය පිලිබඳ කිසිදු වගක් නැත. සමස්ථ සිංහලයන් අතරින් ඉතාමත් සුළු පිරිසක් වන ජාතිවාදී ම්ලෙච්ඡයන් පිරිස මර්ධනය නොකළහොත් රටහි ප්‍රතිරූපයට ඇතිවන ඇතිවන හානිදායක තත්වය නායකයන් තේරුම් ගත යුතුය. http://dampatadedunna.blogspot.com/2017/09/blog-post_30.html
codegeek said: මෙහෙ වගේ මාක්ස්වාදී අදහස් ඔලුවේ දාගත්ත සහජීවන පොන්නයෝ පොන්නියෝ ඔය රටවල නැනේ Click to expand... සිංහල ම්ලෙච්ඡයෝ අපගේ රැකියා ස්වභාවයට අනුව නිරතුරුවම විවිධ රටවලට සහ ජාතීනට අයත් විදේශිකන් හමුවෙති. ඔවුහු ඉංග්‍රීසියෙන් Good Morning, Good Evening නැතහොත් Hello යනුවෙන් මුල් සුභ පැතුම පිරිනමනා විට අප හුරුවී සිටිනුයේ දෑත් වැඳ හෝ අතට අත දී "ආයුබෝවන්" කියමින් සුභ පැතීමටය. එවිට බොහෝ විදේශිකයින් වචනයේ තේරුම අසති. වචනයේ තේරුම "ඔබට දීර්ඝායු වේවා" යයි දැනගන්නා ඔවුහු අප සමග සාකච්චාව අරඹන්නේම පැහැදීමකිනි. අනතුරුව අපගේ නාම පත්‍රය (Visiting Card) බලා නම වැරදියට උච්චාරණය කරනා විට අප එය නිවැරදි කරමු. අනතුරුව අපගේ භාෂාවේ අකුරු 60 කින් යුත් හෝඩිය තුල විවිධ ශබ්ධ 1064ක් සඳහා වෙනස් ලෙසින් ලිවිය හැකි බව පවසන විට ඔවුහු පුදුම වෙති. ටික වේලාවකදී අපගේ සංස්කෘතිය ගැන පැහැදෙන ඔවුහු අප රට පිලිබඳ ඉතාමත් ප්‍රසන්න ආකල්පයක් ඇතිකර ගනිති. අපගේ මිතුරන් බවට පත්වෙති. මෙලෙස හඳුනාගත්, අප රටහි සංස්කෘතිය පිළිබඳව ඉතාමත් යහපත් ආකල්පයකින් යුතු වූ ජපන් ජාතික මිතුරියක් පසුගිය දිනෙක අසනා ලද ප්‍රශ්නයකින් මා ඉතාමත් අපහසුතාවට පත්වුනෙමි. සිංහල බෞද්ධයන් ම්ලෙච්ඡයන් පිරිසක් වන්නේද යන්න ඇය අසා සිටියාය. රොහින්ග්‍යා සරනාගතයනට එල්ල කළ විරෝධය මාධ්‍ය මගින් ජපානය කරා ගොසින් ඇත්තේ එලෙසිනි. බෞද්ධ කාන්තාවක් වන ඇය අපගේ භික්ෂුන්ගේ හැසිරීම පිලිබඳ පුදුමය පල කළාය. සිද්ධිය සම්බන්ධව ඇය දැක ඇත්තේ ඡායාරුප පමණකි. වීඩියෝ දර්ශණ දුටුවේ නම් කුමක් කියනු ඇතිද? මෙය සිංහල බෞද්ධයන්ගේ ක්‍රියාවක් නොව ජාතිවාදී උන්මත්තකයන් කිහිපදෙනෙකුගේ ක්‍රියාවක් බව ඇයට ඒත්තු ගන්වන්නට සැහෙන වෙහෙසක් දරන්නට සිදුවිණ. ඇය නැවත නැවතත් අසා සිටියේ භික්ෂුන්ගේ හැසිරීම පිලිබඳවය. මේ සිද්ධිය පිටුපස ඇතියි කියවෙන පොලිස් නිලධාරියකු විසින් සරණාගත තරුණියක දුෂණය කිරීමේ චෝදනාව විදෙස් මාධ්‍ය තුල එතරම් ඉස්මතු නොවීම ලොකු දෙයකි. නැතිනම් ස්ත්‍රී දුෂකයන් වෙනුවෙන් භික්ෂුන් පෙනී සිටිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනු ඇත. මේ 1983 නොවන බව අප අමතක නොකළ යුතුය. සන්නිවේදන තාක්ෂණයේ සහ අන්තර්ජාලයේ දියුණුවත් සමග පුවත් සැනෙකින් ලොව පුරා පැතිර යයි. අනෙක් අතට මානව හිමිකම් සහ මානව හිතවාදය පිළිබඳව ලොව පුරාම විශාල උනන්දුවක් පවතියි. 83 කළු ජූලියේදී අහිංසක දෙමළ මිනිසුන් ගිනි දැල් වලට විසිකර මරා දැමූ ආකාරයට දැන් කටයුතු කල නොහැක. මේ වන විටත් රෝහින්ග්‍යා සරණාගතයන් පිරිසකට ගල්කිස්සේ දී ඉකුත්දා සිදුවූ හිංසනකාරී සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක් කර ඇති බවට වාර්තා වේ. නමුත් ජාතිවාදය ජීවිකාව කරගත් පිරිසට රටෙහි කීර්ති නාමය පිලිබඳ කිසිදු වගක් නැත. සමස්ථ සිංහලයන් අතරින් ඉතාමත් සුළු පිරිසක් වන ජාතිවාදී ම්ලෙච්ඡයන් පිරිස මර්ධනය නොකළහොත් රටහි ප්‍රතිරූපයට ඇතිවන ඇතිවන හානිදායක තත්වය නායකයන් තේරුම් ගත යුතුය. http://dampatadedunna.blogspot.com/2017/09/blog-post_30.html
djfordj Well-known member May 16, 2008 1,999 189 63 Oct 2, 2017 #45 මෙහෙ වගේ මාක්ස්වාදී අදහස් ඔලුවේ දාගත්ත සහජීවන පොන්නයෝ පොන්නියෝ ඔය රටවල නැනේ